කාලෙක ඉඳන් TV සීරීස් බලන නිසා හැමදෙනාගේම ප්‍රයෝජනය පිණිස බලපු හොඳම එව්වා ටික ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි කියලයි හිතුවේ. ටීවී සීරීස් බලන උදවිය අපි බලපු ශෝස් අප්ලෝර්ඩ් කරමු ටීවී ශෝස් බලන අයගේ සුභසිද්ධිය උදෙසා..

Prison Break-
මට නම් සීසන් 1,2 වෙනකම් කතාව නියම සුපිරියක් වුණත් සීසන් 3,4,5 වෙනකොට කතාව එපා වුණා. බොරු වැඩියි කියල හිතුණා. ඒත් කතාව සීසන් ටික සේරම බැලුවා. #2020 දි මේකෙ සීසන් 6 release වෙන්න නියමිතයි.
ඔහොම දානං එපා මචං ලිස්ට් එකක් හදල දාපං ඔහොම දැම්මම ත්‍රෙඩ් එකට එන්න හිතෙන්නේ නැහැනේ![]()
![]()
Game of thrones
වෙස්ටරෝස්ගේ මිථ්‍යා භූමිය පාලනය කර ගැනීම සඳහා උදාර පවුල් නවයක් එකිනෙකාට විරුද්ධව යුද්ධ කරති. මේ අතර, සහස්‍ර ගණනාවකට පසු බලවේගයක් ඉහළ යන අතර ජීවමාන මිනිසුන්ගේ පැවැත්මට තර්ජනය කරයි.
මේකට ගහන්න එකක් ආයෙත් කාලෙකින් එන්නේ නැහැ



මමනම් 1,2,3,4, ම දෙපාරක් විතර බැලුව.. සීසන් 5 වලින් නම් ප්‍රිසන් බ්‍රේක් එපා උනා.. ඒ නිසා සීසන් 6 එනවා කිව්වට ඒ තරම් එක්සයිට්මන්ට් එකක් නෑ.. හැබැයි 1-4 නම් අවුලක් නැතුව බැලුවා..
same here. later it became unrealistic. anyway it is a great series


1 . Band of Brothers
2. House
3. Dextor
4. Mentalist
5.Last ship
6.
thawa tiyenawa mathak unama dannam






