mage podi ekatath dan pissuwa hadigana enneපොඩි කලේ හෙන උණක් තිබුනට මාළු ගෙනල්ල දවසින් දෙකෙන් මැරුණ නිසා වැඩේ ඇත ඇරලා දැම්ම. මගේ පොඩි එකා මේ ලගදි දවසක මලු ටැංකියක් දැකල එක දිහා බලාගෙනම හිටිය. මේ Video tika දැක්කම ඉතින් පරණ උන අයෙත් හැදුණාඊලග සතියෙම ටැංකියක් අරගෙන වැඩේට බහින්න තාම හිතන් ඉන්නේ
.

ඊලග සතියෙම ටැංකියක් අරගෙන වැඩේට බහින්න තාම හිතන් ඉන්නේ




