ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පොඩි කලේ හෙන උණක් තිබුනට මාළු ගෙනල්ල දවසින් දෙකෙන් මැරුණ නිසා වැඩේ ඇත ඇරලා දැම්ම. මගේ පොඩි එකා මේ ලගදි දවසක මලු ටැංකියක් දැකල එක දිහා බලාගෙනම හිටිය. මේ Video tika දැක්කම ඉතින් පරණ උන අයෙත් හැදුණා:P ඊලග සතියෙම ටැංකියක් අරගෙන වැඩේට බහින්න තාම හිතන් ඉන්නේ:yes::yes: .
    mage podi ekatath dan pissuwa hadigana enne:growl:
     
    siripera

    Active member
  • Oct 11, 2009
    349
    163
    43
    Oscars la

    මගේ ළඟ ඉන්නවා Oscars ල 3න් දෙනෙක්.
    1 - අඟල් 7
    2 - අඟල් 6.5
    3 - අඟල් 5 (White with Red eyes)

    මම මුන් 3න් දෙනාව දෙනවා ...
    කාට හරි ඕනෙනම් කියන්න..
    ලොකු Tank එකක් තියෙන එකෙක් ගනින්.
    හැබැයි වෙන උන් එක්ක දාන්න බෑ ඔස්කාර්ලා, Tank ක්ලීනර්, ඇරෝවානා, වගේ උන් එක්ක දාන්න පුළුවන්.
    fkqesWy.jpg

    s5ZEs4F.jpg

    RASHE8U.jpg

    o5Vultb.jpg

    0tYcfSo.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ගෙදර පොඩි ටැංකියක් තියනවා, අර මානෙල් මල් එහෙම හිටවන කනුව උඩ තියන පැතලි එකක්
    ඒකෙ ගප්පි දාල හිටියා මදුරුවො හැදෙනවට
    මේ ලගක ඉදන් ගප්පින්ට ලෙඩක් හැදිලා වගේ ගොඩක් එවුන්ගෙ වලිගෙ ලගින් පැත්තකට නැමිලා ඇඹරිලා ගිහින් වගේ
    මුලින් කීප දෙනෙක්ට තිබුනෙ දැන් ගොඩක් එවුන්ට තියනවා
    මේකට බේතක් කරන්න ඕනද මොකද්ද කරන්න පුලුවන්
    මම නිකන් නෙට් එකේ සර්ච් කරාම තියෙන්නෙ මේක බැක්ටීරියාවක් නිසා හැදෙන්නෙ විසදුමක් නැහැ කියලා
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,348
    606
    113
    Colombo

    කෑම දෙනව බං දවසට දෙපාරක්. මට ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ කෑම දෙනව වැඩිද කියල.

    කොහොමහරි ටැංකියෙ කාර්ප්ල 3ක් ඉන්නව. තව ගුරාමියයි. කැට් ෆිෂ්ල 4ක් හිටිය. දැන් එකයි නේහ් ඉන්නෙ. තව ඒන්ජල් කෙනෙක් ඉන්නව. තව ලස්සන වරල් තියෙන මාලු දෙන්නෙක් ඉන්නව මට නම මතක නෑ බං. තව අර ටැංකි සුද්ද කරන එකා ඉන්නව.

    ගුරාමිය අනිත් කාටවත් කරදර කරන්නෙ නෑ. කැට් ෆිෂ්ලට විතරමයි එලව එලව ගහන්නෙ. මම අර මෙතනින් බ්ලූ පියන් දෙකකුත් දානව සතියකට සැරයක්. උදේටයි හවසටයි කෑම දානව. ඔය මැරුණ කැට් ෆිෂ්ල 3ම ගොඩක් පොඩියට ගෙනාවෙ බං. මාස 8ක්වත් ගියේ නෑ සෑහෙන්න ලොකු උනා. මැරුණම දුකයි මාර විදියට. මට එපාම වෙලා තියෙන්නෙ බං කැට් ෆිෂ්ල නම්.

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. මගෙත් අඩි 1.5 විතර cat ෆිෂ්ල 3ක් ඉන්නවා ගුරාමි තඩිය එක්ක. ඉන්න ලොකුම කැටා එක්ක අරූ කචල්. නායකත්වය පිලිබඳ ප්‍රශ්නයක් වගේ ඒක නිකම්.. :lol::no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෙදර පොඩි ටැංකියක් තියනවා, අර මානෙල් මල් එහෙම හිටවන කනුව උඩ තියන පැතලි එකක්
    ඒකෙ ගප්පි දාල හිටියා මදුරුවො හැදෙනවට
    මේ ලගක ඉදන් ගප්පින්ට ලෙඩක් හැදිලා වගේ ගොඩක් එවුන්ගෙ වලිගෙ ලගින් පැත්තකට නැමිලා ඇඹරිලා ගිහින් වගේ
    මුලින් කීප දෙනෙක්ට තිබුනෙ දැන් ගොඩක් එවුන්ට තියනවා
    මේකට බේතක් කරන්න ඕනද මොකද්ද කරන්න පුලුවන්
    මම නිකන් නෙට් එකේ සර්ච් කරාම තියෙන්නෙ මේක බැක්ටීරියාවක් නිසා හැදෙන්නෙ විසදුමක් නැහැ කියලා
    ඉස්සර මගේ ළඟ ගප්පි 8 දෙනෙක් හිටිය. පස්සෙ තව 8 දෙනෙක් ගෙනැල්ල දැම්ම වෙන කඩේකින්. එතැනින් ගෙනාපු උන්ට ඔය වගේම ලෙඩක් තිබ්බ. ඒත් ඔය වගේම අප්සට් ගිහිල්ල උඩට වෙලා අයිනකට වෙලා ඉඳල මැරිල යනව. එකා එකා මැරෙන්න ගත්ත. ඊට පස්සෙ දවසට එකා බැගින් මැරෙන්න ගත්තම veterinary ඩොකෙක්ගෙන් අහල බැලුව. පොර කිව්ව වතුර ලීටර් 10කට ඇමොක්සිලීන් කරලක් කඩල දාල ලුනු රස එනකල් ලුණු දාල මාලු ටික ඒකට දාල තියන්න කිව්ව(මේ මාත්‍රව නම් හරියටම ෂුවර් නෑ බං ගොඩක් දවස් නිසා). දවසින් දවස අර වගේම වතුර මාරු කරන්න කියල. එහෙම කරාම එතැනින් එහා මාලු මැරුණෙ නෑ. අසාධ්‍ය වෙලා හිටපු එක්කෙනෙක් වගේ මැරුණ අනිත් ඔක්කොම බේරුනා බං.

    ඊට පස්සෙ ආයිත් කලින් ගත්ත තැනින් තව මාලු ටිකක් ගෙනත් දාල ඒකෙ ගෑණු එකෙක් ඉඳල. දැන් පොන්ඩ් එකේ 200කට වැඩිය ගප්පි ඉන්නව. ගප්පි බිස්නස් එකක් කරන්න පුලුවන්:lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. මගෙත් අඩි 1.5 විතර cat ෆිෂ්ල 3ක් ඉන්නවා ගුරාමි තඩිය එක්ක. ඉන්න ලොකුම කැටා එක්ක අරූ කචල්. නායකත්වය පිලිබඳ ප්‍රශ්නයක් වගේ ඒක නිකම්.. :lol::no:
    මචං එහෙනම් තියන්න එපා. අපරාදෙ කැට් ෆිෂ්. නිකං මැරුං කයි අරූගෙන් ටික දවසකින්. අප‌ේ ටැංකිය කැට් ෆිෂ්ල 3 දෙනාම මැරුණයින් පස්සෙ එකෙක් ඉතුරු වුණා නේහ් බං. ඌටත් කොටන්න පටන් ගත්ත. මම ඌව දුන්න යාලුවෙකුට. එහේ ඌ සැපෙන් සනීපෙන් ඉන්නව.

    මෙන්න ඊට පස්සෙ කැට් ෆිෂ් අයින් කරපු ගහන් කාප්ල සෙට් එකට වැඩේ දෙන්න ගත්ත. කාප්ල දෙන්නගෙන් ලස්සන එකෙක් හිටිය බං පුල්ලි තියෙන. ඌවත් මැරුවනෙ කොටල. මට මාර අප්සට් එදා. ඊට පස්සෙ ටැංකි සුද්ද කරන එකා ඉතුරු වෙද්දි අනිත් හැමෝම දීල දැම්ම බං. දැන් අර තඩිය විතරයි ඉතුරු වෙලා ඉන්නෙ ටැංකි සුද්ද එක්ක. දැන් ඌ අඩි 4 ටැංකියෙ තනියම ඉන්නව ඉතිං. ඒත් හිටපු ගමන් ටැංකි සුද්ද කරන එකාටත් ගිහිල්ල හොම්බෙන් අනිනව. ඒත් එච්චර අවුලක් නෑ ඌ ෂේප් එකේ ඉන්නව. මට නම් ගුරාමි එක්ක අනිත් මාලු හදන එක එපා වුණා. අරූ විතරයි දැන් හදන්නෙ දිගටම:yes::yes::yes:
     
    • Like
    Reactions: Thilinacw

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    චීනෙන් බඩු නැතෝ මාළුන්ට කෑම නැතෝ තියෙන කෑම ටික මුන් දැන් විකුණන්නේ පට්ට ගණන් වලට මචන්ලා.. වැඩේ දරැනුවට යයි වගේ උඹලට මේ ප්‍රශ්නේ නැද්ද?
     
    ඔව් බන්. මොකක් හරි කරන්න වෙනවා ඉක්මණටම..:eek::eek::eek:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    චීනෙන් බඩු නැතෝ මාළුන්ට කෑම නැතෝ තියෙන කෑම ටික මුන් දැන් විකුණන්නේ පට්ට ගණන් වලට මචන්ලා.. වැඩේ දරැනුවට යයි වගේ උඹලට මේ ප්‍රශ්නේ නැද්ද?

    නෝමල් මාළු කෑම තියෙනවා නේද මචන්? :confused:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ආසයි හදන්න ඒත් පවු කියලා හිතෙනවා උන්ව හිර කරන් ඉන්න ටැංකියකට
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මගේ ළඟ ඉන්නවා Oscars ල 3න් දෙනෙක්.
    1 - අඟල් 7
    2 - අඟල් 6.5
    3 - අඟල් 5 (White with Red eyes)

    මම මුන් 3න් දෙනාව දෙනවා ...
    කාට හරි ඕනෙනම් කියන්න..
    ලොකු Tank එකක් තියෙන එකෙක් ගනින්.
    හැබැයි වෙන උන් එක්ක දාන්න බෑ ඔස්කාර්ලා, Tank ක්ලීනර්, ඇරෝවානා, වගේ උන් එක්ක දාන්න පුළුවන්.
    fkqesWy.jpg

    s5ZEs4F.jpg

    RASHE8U.jpg

    o5Vultb.jpg

    0tYcfSo.jpg

    Dunnada ??? dunne nathnam mata diyan call 0770020592