hutch unlimited youtube

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    හච් වලට සිග්නල් ටෙස්ට් කලා...4-5mbps වගේ එනවා..බැලුවේ යූටියුබ් පැකේජ් එක දාගන්න කියලා..

    පාවිච්චි කරන අයගෙන් අදහස් දැන ගන්න කැමතියි


    1.පැකේජ් එකේ මිල

    2ඩයලොග්වල වගේ 4G සිම් 4G පෝන් ඕනේද

    3.ඇක්ටිවේට් කරන විදිය

    4.ඩේටා කැපෙන සීන් එහෙම තියෙනවද?

    5.ඩේටා 0, බැලන්ස් 0 වුනාම යූටියුබ් යන්න බැරි සීන් එකක් තියෙනවද?

    වෙන අවුල් මොනවා හරි තියෙනවා නම් ..දැනුවත් කලාට කමක් නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,031
    12,551
    113
    හච් වලට සිග්නල් ටෙස්ට් කලා...4-5mbps වගේ එනවා..බැලුවේ යූටියුබ් පැකේජ් එක දාගන්න කියලා..

    පාවිච්චි කරන අයගෙන් අදහස් දැන ගන්න කැමතියි


    1.පැකේජ් එකේ මිල

    2ඩයලොග්වල වගේ 4G සිම් 4G පෝන් ඕනේද

    3.ඇක්ටිවේට් කරන විදිය

    4.ඩේටා කැපෙන සීන් එහෙම තියෙනවද?

    5.ඩේටා 0, බැලන්ස් 0 වුනාම යූටියුබ් යන්න බැරි සීන් එකක් තියෙනවද?

    වෙන අවුල් මොනවා හරි තියෙනවා නම් ..දැනුවත් කලාට කමක් නෑ.

    ඕක මාසේටම රු 147 නේ මචන් දාලා බලන්න හිත හිත ඉන්නේ නැතුව පොඩි මුදලක් නිසා

    *131# dial කරලා Active කරන්නේ

    3G වලට වැඩ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,415
    113
    මාලඹේ
    Maximum 360p da meketh denne?

    sketch-1582381725144.png

    එහෙම එකක් නැහැ නේ ද?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    sketch-1582381725144.png

    එහෙම එකක් නැහැ නේ ද?


    okkoma ewa 3g support karanawa dialog activate karanna witharai 4g device ekak one. mobitel wala 25GB plan ekak na eka nawaththala godak kal dan Rs.400ta koheda 8GB ekak thiyenne. hutch ekath 1Mb/s limit thamai dialog wagema
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,415
    113
    මාලඹේ
    okkoma ewa 3g support karanawa dialog acrivate karanna witharai 4g device ekak one. mobitel wala 25GB plan ekak na eka nawaththala godak kal dan Rs.400ta koheda 8GB ekak thiyenne. hutch ekath 1Mb/s limit thamai dialog wagema

    ඒ කියන්නේ Mobitel එකේ Youtube ප්ලැන් එක වෙනස් කරලා කියලද?
    (25GB දුන්නත් මම මොබිටෙල් ඒ්වුන්ගේ එකනම් පාඩුයි)