~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක දේවාලයක් මනුස්සයෝ :angry:
    අන්න අරහේ දාල තියෙන දන්සැල් වලට පල

    වැඩිහිටි සහනාධාරය මගේ ගිණුමට බැර වෙලා :D
    image.png

    දැක්කනෙ මට රෙප් දුන්න විතරයි අහක යන ආධාරත් ලැබෙනව :cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බලමුකෝ ලඟදීම තව කැලෑවක් ගැන ත්‍රෙඩ් එකක් වැටෙයිනේ :D

    නැහැ පෙසා ........අලුත් රස්සාවකට ගියා.....ගෙදරින් ගොඩක් ඈත. ඒ නිසා ඉස්සර වගේ වෙලාව හුඟක්ම අඩුයි....

    :(:(:(:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ පෙසා ........අලුත් රස්සාවකට ගියා.....ගෙදරින් ගොඩක් ඈත. ඒ නිසා ඉස්සර වගේ වෙලාව හුඟක්ම අඩුයි....
    :(:(:(:(


    වනජීවී අධිකාරියෙද?:rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    නැහැ පෙසා ........අලුත් රස්සාවකට ගියා.....ගෙදරින් ගොඩක් ඈත. ඒ නිසා ඉස්සර වගේ වෙලාව හුඟක්ම අඩුයි....

    :(:(:(:(


    අම්මටසිරි එහෙනම් රස්සාවත් ගොඩ ඈ.....
    ඊ ලඟට ඉතිං පරස්තාව... හික්... හික්....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තොට pm එකක් එවන්න බැලුවා කෝ... බැහැ... ඔක්කොම පිරිලා බන්...
    ඕව සුද්ද පවිත්‍රකරපන් මාසෙකටහරි දවසක්...

    සම්පප්‍රලාප දොඩන්නෙපා මිතුර, පසුගිය දිනයන්හි අප පී එම් මාර්ගයෙන් අල්ලාප සල්ලාපයේ යෙදුන බව ඔබ හට අමතක උනිද? :eek::rolleyes::confused: