සම්පප්රලාප දොඩන්නෙපා මිතුර, පසුගිය දිනයන්හි අප පී එම් මාර්ගයෙන් අල්ලාප සල්ලාපයේ යෙදුන බව ඔබ හට අමතක උනිද?![]()
පිළිතුරු හසුනක් එවන්න හදද්දි තමයි මඩිස්සලේ පිරිලා කියලා කිව්වෙ....

මේ දෙන්න පෙම් බස් දොඩනවා වාගේ අපිටත් හොරෙන්![]()
පිළිතුරු හසුනක් එවන්න හදද්දි තමයි මඩිස්සලේ පිරිලා කියලා කිව්වෙ....

මේ දෙන්න පෙම් බස් දොඩනවා වාගේ අපිටත් හොරෙන්![]()

මම ඇහුවේ දොඩම් ? නැද්ද ?එහෙම කියමුකෝ ඉතිං නේද
නැහැ බන්... පොඩි ප්රින්ටින් කේස් එකක් අහගත්තා

දොඩන් තියා දෙහි ගෙඩියක්වත් නෑ අප්පා. පුජා වට්ටි එන්නේ නෑ නෙ දැන් දේවාලෙටමල්ලි.. දොඩන්නැද්ද?මම ඇහුවේ දොඩම් ? නැද්ද ?
දොඩන් තියා දෙහි ගෙඩියක්වත් නෑ අප්පා. පුජා වට්ටි එන්නේ නෑ නෙ දැන් දේවාලෙට

මල්ලි.. දොඩන්නැද්ද?මම ඇහුවේ දොඩම් ? නැද්ද ?
දොඩන් තියා දෙහි ගෙඩියක්වත් නෑ අප්පා. පුජා වට්ටි එන්නේ නෑ නෙ දැන් දේවාලෙට
හෑ
දඩම් ගෙඩි දෙක ........................රැක්කා
තැඹිලිගෙඩි දෙක ........................වික්කා
පසුව ...................................වට්ටක්කා
වැලක එල්ලී තිබෙනු................... දැක්කා
අපරාදේ නෙ තැඹිලි ගෙඩි දෙක වික්කේ මේ රස්නේ කාලේ කපල බොන්න තිබුනනේ
සාරට දැන් හරි ගිහින් නෙ මෙහෙ එන්නේ නෑ දැන්අන්තංපුරේ සෙට් එකවත් මේ පැත්තට දාලා මාකටින් පාරක් දාලා ගත්තනන් මේක බම්ප් වෙලා එයි සෙනිකව..
කෝ අර සාරා / සයෝ ?
සයෝ අක්ක නං අනේ නිකන් හරි ඔලුව දාල යනව 
සාරට දැන් හරි ගිහින් නෙ මෙහෙ එන්නේ නෑ දැන්සයෝ අක්ක නං අනේ නිකන් හරි ඔලුව දාල යනව
![]()

හරි ඉතිං ඇන්ටි කියන්න හොඳ නෑ නෙ කොච්චර උනත්![]()

කීපාරක් කියන්නද මේ මනුස්සයට රෙප් දෙන්න විදිහක් නෑ ගුල ටයිල් කරලා ඉවරවෙනකන්.Hi කටුස්සෝ. රෙප් තියෙනවද ?![]()

කීපාරක් කියන්නද මේ මනුස්සයට රෙප් දෙන්න විදිහක් නෑ ගුල ටයිල් කරලා ඉවරවෙනකන්.![]()
දෙන්නකො.