~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සම්පප්‍රලාප දොඩන්නෙපා මිතුර, පසුගිය දිනයන්හි අප පී එම් මාර්ගයෙන් අල්ලාප සල්ලාපයේ යෙදුන බව ඔබ හට අමතක උනිද? :eek::rolleyes::confused:

    පිළිතුරු හසුනක් එවන්න හදද්දි තමයි මඩිස්සලේ පිරිලා කියලා කිව්වෙ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්පප්‍රලාප දොඩන්නෙපා මිතුර, පසුගිය දිනයන්හි අප පී එම් මාර්ගයෙන් අල්ලාප සල්ලාපයේ යෙදුන බව ඔබ හට අමතක උනිද? :eek::rolleyes::confused:

    පිළිතුරු හසුනක් එවන්න හදද්දි තමයි මඩිස්සලේ පිරිලා කියලා කිව්වෙ....

    මේ දෙන්න පෙම් බස් දොඩනවා වාගේ අපිටත් හොරෙන් :shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    මේ දෙන්න පෙම් බස් දොඩනවා වාගේ අපිටත් හොරෙන් :shocked:

    නැහැ බන්... පොඩි ප්‍රින්ටින් කේස් එකක් අහගත්තා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පිළිතුරු හසුනක් එවන්න හදද්දි තමයි මඩිස්සලේ පිරිලා කියලා කිව්වෙ....

    කම් නැත කම් නැත..
    ඔබ හට අවැසිනන් මේ මොහොතේ සිට මා හා සම්බන්ධ විය හැකියි පී එම් මාර්ගයෙන්..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දොඩන් තියා දෙහි ගෙඩියක්වත් නෑ අප්පා. පුජා වට්ටි එන්නේ නෑ නෙ දැන් දේවාලෙට

    වදින්න ආපු මිනිස්සුන්ගේ ඔලුවට දේවාලෙ කඩන් වැටුනට පස්සේ මිනිස්සු මේ පැත්තේ එනවා අඩුයි..:angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මල්ලි.. දොඩන්නැද්ද?:P:P මම ඇහුවේ දොඩම් ? නැද්ද ?

    දොඩන් තියා දෙහි ගෙඩියක්වත් නෑ අප්පා. පුජා වට්ටි එන්නේ නෑ නෙ දැන් දේවාලෙට

    දඩම් ගෙඩි දෙක ........................රැක්කා
    තැඹිලිගෙඩි දෙක ........................වික්කා
    පසුව ...................................වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු................... දැක්කා

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්තංපුරේ සෙට් එකවත් මේ පැත්තට දාලා මාකටින් පාරක් දාලා ගත්තනන් මේක බම්ප් වෙලා එයි සෙනිකව..

    කෝ අර සාරා / සයෝ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දඩම් ගෙඩි දෙක ........................රැක්කා
    තැඹිලිගෙඩි දෙක ........................වික්කා
    පසුව ...................................වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු................... දැක්කා
    හෑ :shocked: අපරාදේ නෙ තැඹිලි ගෙඩි දෙක වික්කේ මේ රස්නේ කාලේ කපල බොන්න තිබුනනේ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තංපුරේ සෙට් එකවත් මේ පැත්තට දාලා මාකටින් පාරක් දාලා ගත්තනන් මේක බම්ප් වෙලා එයි සෙනිකව..

    කෝ අර සාරා / සයෝ ?
    සාරට දැන් හරි ගිහින් නෙ මෙහෙ එන්නේ නෑ දැන් :angry: සයෝ අක්ක නං අනේ නිකන් හරි ඔලුව දාල යනව :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කීපාරක් කියන්නද මේ මනුස්සයට රෙප් දෙන්න විදිහක් නෑ ගුල ටයිල් කරලා ඉවරවෙනකන්. :no:

    කලිං පාර දීල ගොඩක් කල්නෙ. තව පාරක් දැන් දෙන්න පුලුවන් නේද :sorry: දෙන්නකො.