නල ලිං

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    අපේ ගෙදරට ඉස්සරහ ගෙදර අය නල ලිදක් ගහන්න හදන්නේ අඩි 100ක. අපේ ලිදයි ඒ නල ලිදයි අතර පරතරය අඩි 30ක් වගේ තියෙන්නේ..නල ලිද ගැහුවත් අපේ ලිද හිදෙනවා..ගහන්න එපා කියුවට අහන්නෑ..ගමේ නිසා රන්ඩු වෙන්නත් බෑ..නීතිමය විදිහට මේක නවත්තන්න පුලුවන් ද...?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔය දෙකෙයි වතුර අඩු වෙන එකෙයි සම්බන්ධයක් තියෙනවද

    Oka gahuwama palathema watura Adina nala lida gahapu ekata. Anithwa hidenawa. Mage yaluwek gahuwa 150 adi yatata. Uth oya kathawa kiwwa.. Uba complane karapan. Okata awasara denne Na Kohomath
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    Oka gahuwama palathema watura Adina nala lida gahapu ekata. Anithwa hidenawa. Mage yaluwek gahuwa 150 adi yatata. Uth oya kathawa kiwwa.. Uba complane karapan. Okata awasara denne Na Kohomath

    Ai awasara denne kiyanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    මම නම් අහලා තියෙන්නේ නල ලිදෙන් පොළවේ පාෂාණ තටුවේ පහලින් තියෙන වතුර තමා ඇදලා ගන්නවා කියලා. පාෂාණ තට්ටුවට උඩින් තියෙන වතුර වලට බලපෑමක් නැහැ කියලා
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    හරියටම ජල සම්පාදන මණ්ඩලයෙන් අහලා බලපන්. ඕකේ තියෙනවා භූගත ජලය සම්බන්ධ අංශයක්. කොහොමත් දැන් නළ ළිං හිතුමතේ ගහන්න බෑ මම දන්න විදියට.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලිඳ ගැහුවට උන් ගොඩක් වතුර ඇද්දොත් නෙ වතුර අඩුවෙන්නෙ නේද :oo:

    :yes::yes:

    උබේ ලිදට අවුලක් වෙන්නෙ අරූ ලොකු වගාවකට හරි ෆැක්ට්‍රි එකකට හරි ලොකු වෙතුර ලෝඩ් එකක් දිනපතා ගන්නවනම් විතරයි.

    නල ලිද වටේට භූගත ජලය අඩුවෙන්නෙ කේතුවක හැඩයට (කොර්න් ෆෝමේශන් )
    උබේ ලිදේ වතුර සේරම ඒකට යන්නෙ නෑ. නලලිද ඇතුලෙ පරිමාව අඩුයිනෙ.