ලගදි එෆෙයා එකක් පටන් ගත්තා
ඒත් කෙල්ල සැරෙන් සැරෙට පරන කොල්ල ගැන මතක් කරනවා
එපා වෙනවා හුත්ත
උඌත් එක්කම ඉදපන් කියලා මන් දවස් දෙකකින් කතා කරෙත් නෑ
ඔලුවට වදදෙනවා බන් ඕව ඇහුවම, මන් සෑහෙන වතාවක් කිවා මට ඔය උත්තවල් කියන්න එපා කියලා
එයා කීවෙ කොල්ලව ආස්රය කරෙ යාලුවෙක් වගෙ කිස් එකක්වත් දීලා නෑ කියලා, උගෙ පෙනුම අවුල් කියලා ගෙදර අයත් අකමැත්තෙන්ලු හිටියෙ, අවුරුදු දෙකයි එෆෙයා එකට, මෙවගෙ අවුරුදු දෙකක එෆෙයා එකක් තිබිලා කිස් එකක්වත් නොදී ඉන්න ඇතිද![]()
Kellage wayasa kiyda?
ube wayasa kiyda?




