කෙල්ල

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ලගදි එෆෙයා එකක් පටන් ගත්තා
    ඒත් කෙල්ල සැරෙන් සැරෙට පරන කොල්ල ගැන මතක් කරනවා
    එපා වෙනවා හුත්ත :sorry:
    උඌත් එක්කම ඉදපන් කියලා මන් දවස් දෙකකින් කතා කරෙත් නෑ
    ඔලුවට වදදෙනවා බන් ඕව ඇහුවම, මන් සෑහෙන වතාවක් කිවා මට ඔය උත්තවල් කියන්න එපා කියලා

    එයා කීවෙ කොල්ලව ආස්‍රය කරෙ යාලුවෙක් වගෙ කිස් එකක්වත් දීලා නෑ කියලා, උගෙ පෙනුම අවුල් කියලා ගෙදර අයත් අකමැත්තෙන්ලු හිටියෙ, අවුරුදු දෙකයි එෆෙයා එකට, මෙවගෙ අවුරුදු දෙකක එෆෙයා එකක් තිබිලා කිස් එකක්වත් නොදී ඉන්න ඇතිද :sorry:




    Kellage wayasa kiyda?

    ube wayasa kiyda? ;);)
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ubawa danatath friend-zoned karala thiyenne.

    eyata dewal katha karanna kenek witarai. issarath kalin eka ekka affair eka thiyanakota, ubath ekka wal magul katha kara nam, ubawa safe friend kenek widihata dakinawa aththe.


    hariyata ara kello set ekaka inna gay kolla unge bff wenawage ewage scene ekak.


    OR


    @Emios kiwwa wage, she is playing mind games with you to make you want her more.



    After all humanbeings are just souls, with feelings and emotions. So please be humble. api hamotama hithenawa api love, relationships gana dannawa kiyala eth, kawuruth hariyata awabodha karagena na.

    Kellage wayasa kiyda?

    ube wayasa kiyda? ;);)
    Kellata 23
    Mata 25