Keells Order magula

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    cargills eketh ehema thamai
    api ilana badu nathi nisa price ekata hari yanne wena badu danne
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    නිකන් බොරු බයිලා දාන්නෙපා බං හාල්පිටි කොහෙද බං ඒ සයිට් එකේ ඇත්තෙත් නෑ හාල්පිටි උන්ගෙ සර්විස් එකේ කිසිම අවුලක් නැහ අනිත් එක සමපෝශත් නෑ බොරු බයිල දාන්නෙපා සයිට් එකේ තියෙන අයිටම් විතරයි මේ ටිකෙ ඩිලිවර් කරන්නෙ අපිටනම් ආව පැකේජ් වල කිසිම අවුලක් තිබ්බෙ නෑ Email එකේ කොපියක් අරන් එනවා ID නම්බර් දාල sign කරන්න ඕන අනිත් එක ඕක මෙතන දාල හැමිනිලා වැඩක් නෑනේ එවෙලේ ගෙනාව එකාට කියන්න ඕන නෑ කියල බිලක් එක්ක sign කරන්නෙ පුක කහනවට නෙමෙයි

    danna magulak kiyahan ban. branch eken branch ekata wenas wenawa thiyana badu. ekko uba log wenakota list eke badu na. oya thiyenne monawada kiyala hariyta as arala balapan

    QBSb99K.png

    QBSb99K.png

    QBSb99K.png
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    රෙප් කපපු හිඟන්නෙක් බන් මූ දැන් උබ දැම්ම වගේ බිලවත් දාල නෑනෙ කීල්ස් එකට කඩේ යන්නෙපා කියල රෙප් කපල තිබ්බ මේ වෙලාවෙ හැටියට උන් කරන සර්විස් එක වටින උන් ගොඩක් ඉන්නව මේවගෙ බොරු බයිල දාන්න ඕන නෑනෙ
    ube kapuwalu mama. danui aweth elakiri. :lol:

    QBSb99K.png
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    impossible [ baby සබන් කැට 4යි ]--> max 3 units only

    ubata waradila :yes:

    ඊයෙ keells order එකක් දැම්ම අද වෙනකොට බඩු ටික නං ආව. හාල් පිටි 800g දැම්ම ඒ වෙනුවට පාන් පිටි 2kg දාල. සමපෝෂ 500g එකක් දැම්ම ඒක නෑ. උලුහාල් packet එකක් දාල ඒක order කලෙත් නෑ. baby සබන් කැට 4යි sunlight 1යි order කලා. baby සබන් කැට 2යි sunlight කැට 3යි දාල. අනිත් බඩු ටික නං හරි. අනෙ මන්ද බන් පොඩි mistake එකක් නං ගනන් ගන්නෙ නෑ. මේක පොඩ්ඩට වඩා ටිකක් වැඩි
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo

    කීල්ස් එකෙන් බඩු ගන්න බැරි උන අයට දැන් ඕඩර් එක දාගන්න දවසක් බුක් කරලා තියන්න පුළුවන්... ඒක හොඳයි ලොග් වෙන්න ඔක්කෝම කට්ටිය් පොරකනවට වැඩිය.

    කට්ටිය වැඩේ හොඳට කරගෙබ යන්න සෑහෙන්න ගේමක් දෙනවා පේනවා.. ඉස්සරහට තව ඔය මිස්ටේක්ස් වගේ එව්වත් ඔන්ලයින්ම විසඳ ගනී කියල හිතෙනවා..

    https://essentialpacks.keellssuper.net/registration
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    apita nextus ne na :sorry: apita bari da danna :shocked:

    කීල්ස් එකෙන් බඩු ගන්න බැරි උන අයට දැන් ඕඩර් එක දාගන්න දවසක් බුක් කරලා තියන්න පුළුවන්... ඒක හොඳයි ලොග් වෙන්න ඔක්කෝම කට්ටිය් පොරකනවට වැඩිය.

    කට්ටිය වැඩේ හොඳට කරගෙබ යන්න සෑහෙන්න ගේමක් දෙනවා පේනවා.. ඉස්සරහට තව ඔය මිස්ටේක්ස් වගේ එව්වත් ඔන්ලයින්ම විසඳ ගනී කියල හිතෙනවා..

    https://essentialpacks.keellssuper.net/registration
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    oka hodai mehe IKEA eken table ekak order kara. eke uda kella vitarai awe kakul hatara tama nawe lu complain eka danma kuwe. :lol: okotama mongal wela tiyenne dan
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    නිකන් බොරු බයිලා දාන්නෙපා බං හාල්පිටි කොහෙද බං ඒ සයිට් එකේ ඇත්තෙත් නෑ හාල්පිටි උන්ගෙ සර්විස් එකේ කිසිම අවුලක් නැහ අනිත් එක සමපෝශත් නෑ බොරු බයිල දාන්නෙපා සයිට් එකේ තියෙන අයිටම් විතරයි මේ ටිකෙ ඩිලිවර් කරන්නෙ අපිටනම් ආව පැකේජ් වල කිසිම අවුලක් තිබ්බෙ නෑ Email එකේ කොපියක් අරන් එනවා ID නම්බර් දාල sign කරන්න ඕන අනිත් එක ඕක මෙතන දාල හැමිනිලා වැඩක් නෑනේ එවෙලේ ගෙනාව එකාට කියන්න ඕන නෑ කියල බිලක් එක්ක sign කරන්නෙ පුක කහනවට නෙමෙයි

    outlet eken outlet ekatata tiyana badu wenas. and samaposha tiyanawa. lokuma awula 500 delivery charge. keels eke idan ape gedarata rs100 dura. delivery over pricing
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Keells has nailed it!

    Now there is a que , so no need to keep on refreshing to win the entry ticket... Well done Keells...Mean while Glomark has fucked up already.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    outlet eken outlet ekatata tiyana badu wenas. and samaposha tiyanawa. lokuma awula 500 delivery charge. keels eke idan ape gedarata rs100 dura. delivery over pricing

    Although you live next to a Keells outlet, only few outlets are doing deliveries. So your order may not be coming from your next door outlet.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    ඊයෙ keells order එකක් දැම්ම අද වෙනකොට බඩු ටික නං ආව. හාල් පිටි 800g දැම්ම ඒ වෙනුවට පාන් පිටි 2kg දාල. සමපෝෂ 500g එකක් දැම්ම ඒක නෑ. උලුහාල් packet එකක් දාල ඒක order කලෙත් නෑ. baby සබන් කැට 4යි sunlight 1යි order කලා. baby සබන් කැට 2යි sunlight කැට 3යි දාල. අනිත් බඩු ටික නං හරි. අනෙ මන්ද බන් පොඩි mistake එකක් නං ගනන් ගන්නෙ නෑ. මේක පොඩ්ඩට වඩා ටිකක් වැඩි

    owa monawada ban... mama Arpico eken illapu nathi Virgin Coconut Oil bottle ekakuth ewala... 375ml bothalayak 400 ganak. Arpico brands..

    Dettol 500ml bothalayak illuwama 60ml podi kuppi dekak dala. order eka danakota un confirm kara stock thiyanawa kiyala

    api illana ewama ewanne na. ape order eka danakota langa patha thiyana items walin athata ahu wena ewa dala ewanawa misak order eke thiyana ewa nemei ewanne :lol:

    welawe hatiyata reject karana eka padu matama nisa onna ohe gewala gaththa
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    මේ දවස්වල ඔහොම තමා බන්. මාත් සිල්ලර කඩයක් කරනව. ඉස්සර නම් කඩේට බඩු ගනිද්දි තෝර තෝර ගත්තේ. බෑන්ඩ් බල බල ගත්තේ. දැන් එහෙම බෑ. ප්‍රඩක්ෂන් නැවතිලා. ස්ටොක් ඉවර වෙලා සමහර දේවල් වල. තියෙන දේ ගන්න වෙනව. අපි කැමති දේවල් නැති වෙනව සමහර වෙලාවට. මේ වෙලාවෙ වෙන ඔප්ෂන් නෑ. මුලු ලොකෙම තියෙන්නෙ අවදානම් තත්වෙක. මෙක ඉස්සරහට වර්ධනය වුනොත් සමහර විට කරේ තියෙන රත්තරන් චේන් එක ගලවල දීල හාල් කිලෝ එකක් ගන්න වෙන්නත් පුලුවන්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    10Am order kare, 2.40PM deliver kara, patta speed dan nam, 3rd party courier service ekakin awe. issara nam awe keells eke unma unge uniform pitin
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    keels එකේ debit card pay(sampath/NSB bank) කරන්න ගියාම payment rejected by bank උන , උබලට එහෙම එකක් අවේ නැද්ද ? , මම එක පාරක් හරියට කලා , දැන් මොකෝ මේ
    plz help