ubata oka denna wenne black market thama.. price eka godak adu wenawa.ehema case ekak thiyeda
mama 2month walata kain gatta 1p biscuit ekak jewellery shop ekakin
RAID karanna hari authority ekak na LAW eka thibbata. e unata price aduwen yanne. ubata contact ekak haraha goldsmith kenekta sell karaganna puluwan unoth harima ganata denna puluwan wei. eth unrecognized party ekakin resell biscuit ekak eddi oka kapala balala ehema thama ganne. biscuit thiyenna puluwan goldsmith and business owners laga witharai. normal civilian kenek gen raw materials, biscuit wage ewa eddi CASE. nidan goda dapuwada sure nane. api nam gannema na. 
ubata oka denna wenne black market thama.. price eka godak adu wenawa.
hodata A/C dala showroom gahapu shop ekaka cool drink ekak bona gaman oka sell kalath eth black market thama.RAID karanna hari authority ekak na LAW eka thibbata. e unata price aduwen yanne. ubata contact ekak haraha goldsmith kenekta sell karaganna puluwan unoth harima ganata denna puluwan wei. eth unrecognized party ekakin resell biscuit ekak eddi oka kapala balala ehema thama ganne. biscuit thiyenna puluwan goldsmith and business owners laga witharai. normal civilian kenek gen raw materials, biscuit wage ewa eddi CASE. nidan goda dapuwada sure nane. api nam gannema na.
![]()
1. ලන්කාවේ බිස්කට්, බාර්ස් retail කරන්න තහනම්. ඒ නිසා ඉන්වොයිස් එකක් ගන්න බෑ. එහෙම කෙනෙක් දුන්නොත් ඒ මෝඩයෙක්..thamange jewlleries , biscuit walata convert kara kiyanna barida?
ewata receipt wage pennanna puluwanne
gold house walin biscuit gaddi ehema neda wenne? invoice tiyanawanam awulak nane
Gold market ekath fuck wenna ida thyenawa. Better to hold on to your money for now. Maybe open $ account!



1. ලන්කාවේ බිස්කට්, බාර්ස් retail කරන්න තහනම්. ඒ නිසා ඉන්වොයිස් එකක් ගන්න බෑ. එහෙම කෙනෙක් දුන්නොත් ඒ මෝඩයෙක්..
2. jewelries සෙල් කරන්න පුලුවන් තැන් අඩුයි. (හේතුව හොරකම් කරපුවට අහු වෙන නිසා) exchange කරන්න තමා පුලුවන්. එහෙම sell කරන්න පුලුවන් තැන් තිබ්බත් jewelries වල තියෙන්නෙ 22K, රන්මිල ප්‍රකාශ වෙන්නෙ 24K, ඒ නිසා එදා රන් මිල 22Kට හදල තව 5000-10000ක් අතර මිල අඩුවකින් තමා ගාන දෙන්නෙ. ඒකත් jewelries type එක මත ගොඩක් ඩිපෙන්ඩ් වෙනව. ඩෙන්සි මීටරේට අහු නොවන jewelries (අකිමිඩීස් නියමය) අඩු ගානට ගන්නෙ. එහෙම නොවෙන්න නම් ටච් රිපොර්ට් දන්න ඕනෙ. ටච් රිපොර්ට් තියෙන්නෙ කොලඹ මීගමුවෙ තැන් 2ක විතරයි.
3. jewelries සෙල් කරද්දි 22K තිබ්බත් මිල 24K ම අරන් තව හැදුන් කුලියත් එකතු කරල ගන්නෙ. ex- Assume 1 Pound (8g) 24K gold price = 50,000 --> 1 Pound 22K Necklace price = 50,000 + labor charge (2,500) = 52,500
Assume depreciate/raise = 0
1 Pound 22K Necklace resell value = 50,000/24*22 -5000 = 40,833
Break even වෙන්න පවුම 62,750ට යන්න ඕනෙ. 25% න් මිල ඉහල යන්න ඕනෙ. දැන් තියෙන වතාවරනයේ හැම රටක්ම ආර්තිකමය අතින් වැටිල ඉන්නෙ. ඉතින් gold reserve එකක් අවුට් කලොත් ඉල්ලමුට සැපයුම තියරියෙන් මාකට් එක ෆ්ලඩ් වෙනව. ගෝල්ඩ් මිල බලන් ඉද්දි පහල යනව. හරියට බොරතෙල් වගේ.