Mage gawa tama 4th gen ekak tiyennea![]()
මගෙත් i3 4130 තියෙන්නේ. දැන්නම් ගේම් ගහන්න අමාරුයි ඉස්ටටර් වෙනවා

Mage gawa tama 4th gen ekak tiyennea![]()

3rd gen here.
still rocks

.gaming walata ryzen ekak hadanna inne budget eka 70k wage
මම නම් generations 6 කට පස්සෙන් ඉන්නේ. එක පාරක් හැදුවම කොහොමත් අවුරුදු 5 ක් 6 ක් use කරනවා.එක නිසා upgrade path නම් වැඩක් නැ. මොකද intel 2 generations support කරනවා AMD 4 generations support කරනවා. මම next time upgrade කරන කොට දෙකේම generation support එක ඉවරයි
Hoda GPU ekk tynw nm Stream kranwa wage wada karanne nathi nm 60 fps High setting walin game gahanna nm i5 or i7 3rd gen hodamata ati.
ow bn M a d d i e
me inne 3rd gen kollek
man hithjuqwe uba 9th gen idan 10th gen yanna hadanwa kiyala
ehenan awulak na bn![]()
mama uba una nm gaming only wage nam use eka 10th gen yanne na 9th gen ekakta yanwa price cut ekak aawama
මොනවද specs ?
70 කට නම් අමාරුයි නැද්ද
MSI B450M PRO-M2 MAX
AMD RYZEN 3 3200G
8gb ram
rx570 used ekak ganna baluwe
මගෙත් i3 4130 තියෙන්නේ. දැන්නම් ගේම් ගහන්න අමාරුයි ඉස්ටටර් වෙනවා![]()
ලංකාවේ gaming pc එකක් build කරනවානම් budget එකෙන් බාගයක් යන්න ඕන gpu එකට
බෙන්ච්මාක් එනකම් ඉන්න වෙන්ව. PCI gen 4 හොදයි ඉතින් හයි එන්ඩ් build කරන උන්ට. තාම gen 4 nvme ssd නැනේද ? තිබ්බත් පට්ට ගණන්. GPU නම් ඉතින් gen 4 කියලා වැඩක් නැ. mid range GPU වල speed එකට gen 3 හොදටම ඇති. කොහොමත් ඉතින් අලුත් 1200 සොකට් එක එපයි 10 ජේන් වලට.
මම දැනට use කරන්නේ i3 4130 මට කොහොමත් RAM එකේ ඉදන් මාරු කරන්න වෙනවා
On board vga da
පස්සේ upgrade කර්න්න හිතන් motherboard ගන්න එක මෝඩම වැඩක්. ලංකාවේ එහෙම කර්න්න අමාරුයි.. අවුරුදු 3ක් අදින්න machine එකක් build කලා නං හරි
budget vga cards monawada?
budget vga cards monawada?