Intel 10th gen අවා නේද

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මම නම් generations 6 කට පස්සෙන් ඉන්නේ. එක පාරක් හැදුවම කොහොමත් අවුරුදු 5 ක් 6 ක් use කරනවා.එක නිසා upgrade path නම් වැඩක් නැ. මොකද intel 2 generations support කරනවා AMD 4 generations support කරනවා. මම next time upgrade කරන කොට දෙකේම generation support එක ඉවරයි


    man hithjuqwe uba 9th gen idan 10th gen yanna hadanwa kiyala


    ehenan awulak na bn
    11.gif



    mama uba una nm gaming only wage nam use eka 10th gen yanne na 9th gen ekakta yanwa price cut ekak aawama



    Hoda GPU ekk tynw nm Stream kranwa wage wada karanne nathi nm 60 fps High setting walin game gahanna nm i5 or i7 3rd gen hodamata ati :yes::yes: .
    :love:ow bn

    i5 madi wage nam i7 ekak hodatama athi.


    M a d d i e


    :Dme inne 3rd gen kollek
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,556
    113


    man hithjuqwe uba 9th gen idan 10th gen yanna hadanwa kiyala


    ehenan awulak na bn
    11.gif



    mama uba una nm gaming only wage nam use eka 10th gen yanne na 9th gen ekakta yanwa price cut ekak aawama



    ඔව් එකත් හොද අදහසක්. දැන් කොහොමත් ryzen 5 3600 ත් ගණන් අඩු කරයි. එකත් සලකලා බලන්න පුළුවන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මගේ තාම තියෙන්නෙ 3rd gen එකක්
    3770K CPU එක, 8GB RAM. එකක්,තාම කිසි අවුලක් නැහැ මගේ ඩේලි වැඩ වලට පොඩ්ඩක් වත් ස්ටක් වෙනවා දැනෙන්නෙ නැහැ. තාම අප්ග්‍රේඩ් එකකට යන්න හිතලවත් නෑ IDE/Simulator දෙක තුනක් රන් කරොත් පොඩ්ඩ්ක් ස්ලෝ වෙනවා ඒත් කිසි අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන්
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0

    බෙන්ච්මාක් එනකම් ඉන්න වෙන්ව. PCI gen 4 හොදයි ඉතින් හයි එන්ඩ් build කරන උන්ට. තාම gen 4 nvme ssd නැනේද ? තිබ්බත් පට්ට ගණන්. GPU නම් ඉතින් gen 4 කියලා වැඩක් නැ. mid range GPU වල speed එකට gen 3 හොදටම ඇති. කොහොමත් ඉතින් අලුත් 1200 සොකට් එක එපයි 10 ජේන් වලට.

    මම දැනට use කරන්නේ i3 4130 මට කොහොමත් RAM එකේ ඉදන් මාරු කරන්න වෙනවා


    2x (RAID0) NVME on PCI-E Gen4
    KwGMGgb.png
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    පස්සේ upgrade කර්න්න හිතන් motherboard ගන්න එක මෝඩම වැඩක්. ලංකාවේ එහෙම කර්න්න අමාරුයි.. අවුරුදු 3ක් අදින්න machine එකක් build කලා නං හරි
     

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    පස්සේ upgrade කර්න්න හිතන් motherboard ගන්න එක මෝඩම වැඩක්. ලංකාවේ එහෙම කර්න්න අමාරුයි.. අවුරුදු 3ක් අදින්න machine එකක් build කලා නං හරි

    budget vga cards monawada?