අටපට්ටම්_කූඩුව

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    අලුත් blocks ටිකක් නැද්ද... අපි හැමපාරම මේ බ්ලොක්ස් ටික පාවිච්චි කරන්නේ
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala


    ​

    72popl.jpg




    ගිය අවුරුද්දේ හැදුව බ්ලොක් ටික.

    කස්ටිය ඉස්සරහ පි‍ටුව විතරක් බලන නිසා මගහැරෙන්ව නේ..

    පුලුවන්නම් Quote කරන්න මේ පෝස්ට් එක අනිත් අයටත් බලා ගන්න




    http://www.mediafire.com/download/vknncqsjb8iuk9g/Wesk_Kudu-2014.zip

    avatar382996_44.gif
    අලුත් design ටිකක් නැද්ද මචං
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,227
    4,117
    113
    අලුත් design ටිකක් නැද්ද මචං


    අඩේ නෑ මචං

    බුදු පින්තූර නම් දාන්න එපා, වර්ඩ් වලට දාල පොටෝ දාගන්න
    පුළුවන් උනොත් ටිකක් දාන්නම්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    අපි පොඩි කාලේ බැනුම් අහගෙන අත් කපාගෙන කාපු බට කුඩු ආතල් නං දැන් ගන්න බෑ බන්. :(
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    පොඩි ප්ලේන් එකක් හදන එකක පොටෝ නැද්ද කාගේ ලග වත්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි ප්ලේන් එකක් හදන එකක පොටෝ නැද්ද කාගේ ලග වත්
    ප්ලේන් එක A4 කඩදාසි වලින් ලොකුවට හදන්න බෑ මචන්. :no:
    A3 වගේ කොල වලින් හැදුවොත් නම් ටිකක් ලොකුවට හදන්න පුලුවන්වෙයි. :rolleyes:

    අනික අටපට්ටම වගේ ලේසි නෑ ටිකක් වෙලා යනව වැඩේට. :dull: