විස්තර කරන්න ලේසි වේන්න මචන් මම නම්බර්ස් දාගත්තා....
1 - ඇත්තටම මේක ගැන දන්නේ නෑ බන් මම..
2 - මේක swing high එකක්, ෆිබෝ එකක් අදිද්දි අපි ට්රෙන්ඩ් එක අනුව තීරණය කරනවා high එකේ ඉදන් low එකට ද low එකේ ඉදන් high එකට ද අදින්න ඔනි කියලා... මේතන යන්නේ ඩවුන් ට්රෙන්ඩ් එකක් නිසා high එකේ ඉදන් low එකට අදිනවා මචන්...
3 - මේක මචන් ෆිබෝ නම්බර් 61 වල ආසන්නේට ඇවිත් හැරුණ නිසා අපි දෙවේනි කැන්ඩල් එකේන් වගේ කම්ෆර්ම් එකක් ගන්නවා ඩවුන් වේනවා කියන එක... 4 , 5 කියන තැනුත් මචන් ෆිබෝ නම්බර් 38න් හැරේන නිසා අපි ඩවුන් කියලා ගන්නවා...
මචන් මම ඇනලයිස් කරන විදිය ටිකක් හරි හොදයි ද ?
