නකල්ස් ඇතුලේ දවස් ගානක් යන්න අවසර ගන්න ඕනිද බන්?
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
Niyama gamana machanOnce in a life time hike ekak
Issara Lakdasun eke Ashan aiya ge trip reports balala thamayi apith trips plan kale, mama hithanne Ashan tharam lankawe awidapu ekek wena nathuwa athi
Thank you bro
Bump
Me trail ekenm yannama one bn. Map ekk wage danna plwnnm pattama watinawa.
Rep+
සුපිරිම ත්‍රෙඩ් එක ඩොඩෝ ...
රෙප් නම් නැතෝ
නියමයි මල්ලි. කියල වැඩක් නෑ.
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
Bump. හැමදාම වගේ පට්ටම ත්‍රෙඩ් එකක්.ජය
Bump..![]()
Supiri...



දිය ඇලි හන්දි මාර ලස්සනයි නේ
TFS බන්

නියමයි මචන්..නියම සෙට් එක තමා එකතු වෙලා ගිහින් තියෙන්නේ .ක්ෂේත්රයේ ඉන්න උපරිම වැඩ්ඩො .උඹෙන් අහගෙන අපිත් ඔය ගමනම ගියා නේද කියල මතක් වෙනවා.. ස්තුතියි මචන් ආපහු පාරක් කරපු උදව්වට..
වතුර තිබිල නේද නියමෙට.අඩෝ උඹල මිස් කරපු නාරං අත්ත ඔයේ ටිකේ මාර ගැඹුරු වලවල් සෙට් එකක් බන් තියෙන්නෙ.දැක්කම බය හිතෙනවා.අපි දිගටම ආවනේ..අනික් එක තමා දුවිලි ඇලි සෙට් එකේ 10 වෙනි ඇල්ලේ නියම photo එකක් තිබුන බන් ලක්දසුන් එකේ උපුල් නන්දන කියල පොරක් දාපු ආර්ටිකල් එකක.පොඩ්ඩක් බලහන්කො.
ආපහු මේ වගේම සාර්ථක ගවේෂණ පුළුවන් තරන් කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්..කරන දෙයක් පරෙස්සමට කරල ඇවිල්ල මේකේ දාහන්..අපිටත් බලන්න..
Wow what an experience.One of the great travel thread in elakiri.
Rep +![]()
tfs, uba expediton program ekak karanan hari machan
+++rep
good post

