මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...

tharindup

Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    නියමයි මචන්..නියම සෙට් එක තමා එකතු වෙලා ගිහින් තියෙන්නේ .ක්ෂේත්‍රයේ ඉන්න උපරිම වැඩ්ඩො .උඹෙන් අහගෙන අපිත් ඔය ගමනම ගියා නේද කියල මතක් වෙනවා.. ස්තුතියි මචන් ආපහු පාරක් කරපු උදව්වට..

    වතුර තිබිල නේද නියමෙට.අඩෝ උඹල මිස් කරපු නාරං අත්ත ඔයේ ටිකේ මාර ගැඹුරු වලවල් සෙට් එකක් බන් තියෙන්නෙ.දැක්කම බය හිතෙනවා.අපි දිගටම ආවනේ..අනික් එක තමා දුවිලි ඇලි සෙට් එකේ 10 වෙනි ඇල්ලේ නියම photo එකක් තිබුන බන් ලක්දසුන් එකේ උපුල් නන්දන කියල පොරක් දාපු ආර්ටිකල් එකක.පොඩ්ඩක් බලහන්කො.

    ආපහු මේ වගේම සාර්ථක ගවේෂණ පුළුවන් තරන් කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්..කරන දෙයක් පරෙස්සමට කරල ඇවිල්ල මේකේ දාහන්..අපිටත් බලන්න..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මල්ලි. කියල වැඩක් නෑ.

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නකල්ස් ඇතුලේ දවස් ගානක් යන්න අවසර ගන්න ඕනිද බන්?

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    KMP ට්‍රේල් එකට නම් අවසර ගන්න බැහැ. 5 පීක්ස් ට්‍රේල් එකට නම් අවසර ගන්න ඕනේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Niyama gamana machan :) Once in a life time hike ekak

    Issara Lakdasun eke Ashan aiya ge trip reports balala thamayi apith trips plan kale, mama hithanne Ashan tharam lankawe awidapu ekek wena nathuwa athi

    ඔව් බන් අශාන් අයියා ඇවිදපු නැති තැනක් මේ ලංකාවේ තියේ නම් ඒ බොහොම ස්වල්පයයි. හරි නිහතමානි මනුස්සයා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Thank you bro

    Me trail ekenm yannama one bn. Map ekk wage danna plwnnm pattama watinawa.

    Rep+

    සුපිරිම ත්‍රෙඩ් එක ඩොඩෝ ...
    රෙප් නම් නැතෝ

    නියමයි මල්ලි. කියල වැඩක් නෑ.

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    Bump. හැමදාම වගේ පට්ටම ත්‍රෙඩ් එකක්.ජය

    Supiri...

    බොහොම ස්තුතියි යාලුවනේ.... :love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියමයි මචන්..නියම සෙට් එක තමා එකතු වෙලා ගිහින් තියෙන්නේ .ක්ෂේත්‍රයේ ඉන්න උපරිම වැඩ්ඩො .උඹෙන් අහගෙන අපිත් ඔය ගමනම ගියා නේද කියල මතක් වෙනවා.. ස්තුතියි මචන් ආපහු පාරක් කරපු උදව්වට..

    වතුර තිබිල නේද නියමෙට.අඩෝ උඹල මිස් කරපු නාරං අත්ත ඔයේ ටිකේ මාර ගැඹුරු වලවල් සෙට් එකක් බන් තියෙන්නෙ.දැක්කම බය හිතෙනවා.අපි දිගටම ආවනේ..අනික් එක තමා දුවිලි ඇලි සෙට් එකේ 10 වෙනි ඇල්ලේ නියම photo එකක් තිබුන බන් ලක්දසුන් එකේ උපුල් නන්දන කියල පොරක් දාපු ආර්ටිකල් එකක.පොඩ්ඩක් බලහන්කො.

    ආපහු මේ වගේම සාර්ථක ගවේෂණ පුළුවන් තරන් කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්..කරන දෙයක් පරෙස්සමට කරල ඇවිල්ල මේකේ දාහන්..අපිටත් බලන්න..

    තවත් expedition එකක් දෙකක් කළා.....නියම කාලේදී එව්වයේ විස්තරත් දාන්නම්.

    අඩෝ මම 3 වතාවෙත් ගියා....ඒත් තවම නාරංඅත්ත ඔයේ උඩහට යන්න බැරි වුනා බන්.
    අර ලක්දසුන් රිපෝර්ට් එක හෙව්වට හම්බුනේ නැහැ බන්....ලින්ක් එකක් මතක නම් එවනවද ?
     
    • Like
    Reactions: snaptjaw