~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එක :mad:
    ඊයේ රෑ එකක් කියල මට මතක තිබුනේ බලද්දී මේ දවල් දාපු එකක් නෙ :baffled: හරි පුදුමයි
     
    • Angry
    • Wow
    Reactions: jamiezue and NK123

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    MOD hari GT hari text color ekak disable karaladha? e kiyanne me dark mode eke paata? dan dark mode eke paatin text tayip karanna baa..issellaa e paatin tayip kalaama type karapu de penne na
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ කෙවින්ගේ එක දැක්ක ගමන්ම මම ඒ වෙලේම ඕක එඩිට් කරා ඒකයි එඩිට් කරා කියල නැත්තෙ. කලිනුත් විනාඩියක් ඇතුලත එඩිට් කරත් වැටුනේ නෑනේ

    ඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එක :mad:

    ඊයේ රෑ එකක් කියල මට මතක තිබුනේ බලද්දී මේ දවල් දාපු එකක් නෙ :baffled: හරි පුදුමයි

    @LazyLizard @Kevin_Fdo

    ඔන්න දෙන්නම බලන්න.

    මේකේ මන් මුලින්ම කෝට් කරපු මැසේජ් එකේ කටුස්සා මුලින් කිව්වේ "මන් ඕක ඊයේ රෑම එඩිට් කළා කියලා" (හැබැයි දැන් එඩිට් කරලා)
    දෙවෙනියට කෝට් කරපු එකේ මන් බැන්නා "ඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එක"
    තුන්වෙනියට කෝට් කරපු එකේ කටුස්සා කියනවා "ඊයේ රෑ එකක් කියල මට මතක තිබුනේ" කියලා

    තුන්වෙනි මැසේජ් එකත් දැම්මට පස්සේ පලවෙනි මැසේජ් එක කටුස්සා එඩිට් කරලා. දැන් තියෙන්නේ එඩිට් කරපු මැසේජ් එකක්

    1වෙනි මැසේජ් එකේ ඉදන් තුන්වෙනි එකට මැසේජ් එකට විනාඩි 2 කට එහා පරතරයක් තියෙනවා.

    නමුත් කටුස්සා 1වෙනි මැසේජ් එක ලස්සනට එඩිට් කරලා. "Edited" කියලා වැටිලා නෑ
     
    • Wow
    Reactions: jamiezue

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    @LazyLizard @Kevin_Fdo

    ඔන්න දෙන්නම බලන්න.

    මේකේ මන් මුලින්ම කෝට් කරපු මැසේජ් එකේ කටුස්සා මුලින් කිව්වේ "මන් ඕක ඊයේ රෑම එඩිට් කළා කියලා" (හැබැයි දැන් එඩිට් කරලා)
    දෙවෙනියට කෝට් කරපු එකේ මන් බැන්නා "ඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එක"
    තුන්වෙනියට කෝට් කරපු එකේ කටුස්සා කියනවා "ඊයේ රෑ එකක් කියල මට මතක තිබුනේ" කියලා

    තුන්වෙනි මැසේජ් එකත් දැම්මට පස්සේ පලවෙනි මැසේජ් එක කටුස්සා එඩිට් කරලා. දැන් තියෙන්නේ එඩිට් කරපු මැසේජ් එකක්

    1වෙනි මැසේජ් එකේ ඉදන් තුන්වෙනි එකට මැසේජ් එකට විනාඩි 2 කට එහා පරතරයක් තියෙනවා.

    නමුත් කටුස්සා 1වෙනි මැසේජ් එක ලස්සනට එඩිට් කරලා. "Edited" කියලා වැටිලා නෑ

    Pal haali kiyawanna ba :angry:
    Ketiyen dapan 😑

    Meke pennan nane :dull:

    Me thread eke aulakda :baffled: pm walath pennan na
     
    • Dislike
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1030
    1031
    1032
    1033
    1034
    1035

    විනාඩි 5 කට පස්සේ එඩිට් කලොත් තමා වැටෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විනාඩි 5 කට පස්සේ එඩිට් කලොත් තමා වැටෙන්නේ
    හරිනෙ ප්‍රස්නේ විසඳුනා නෙ :yes: මම බයවුනා මමත් නොදැනී මට මොකක්හරි විශේෂ බලතල දීලද කියල :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කටුස් කිව්වේ. විශේෂයෙන්ම ඔයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කිව්වා
    මේ ඇත්තමයි
    ඔය මනුස්සයගෙන් පරිස්සන් වෙන්න වෙන අදහස් හිතේ තියාගෙන පස්සෙන් එන්නේ
    (Edited)

    Mona magualkda ban me thibba widiha hodai wage matanam
    dannam slow wena eka adu wela wage

    eth ithin kaleth ekka FB eka wage karapu ekath hodai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dan phone eken ena hinda meka lesiy. habai pc eken ena ewunta awul athi. ubeth background eka kaluda? :(
    මුල් දවස්වල ටිකක් අවුලෙන් හිටිය කට්ටිය දැන් හරි වගේ :yes: අපෙත් කලුයි ඕනේ නං සුදු කරන්නත් පුළුවන්ලු තීම් දෙකක් තියෙනව
     
    • Sad
    Reactions: gemba95