ඊයේ රෑ එකක් කියල මට මතක තිබුනේ බලද්දී මේ දවල් දාපු එකක් නෙඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එක![]()
හරි පුදුමයිඊයේ රෑ එකක් කියල මට මතක තිබුනේ බලද්දී මේ දවල් දාපු එකක් නෙඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එක![]()
හරි පුදුමයිපාට දාන්න නං පුළුවන් නේද තාමMOD hari GT hari text color ekak disable karaladha? e kiyanne me dark mode eke paata? dan dark mode eke paatin text tayip karanna baa..issellaa e paatin tayip kalaama type karapu de penne na
නෑ කෙවින්ගේ එක දැක්ක ගමන්ම මම ඒ වෙලේම ඕක එඩිට් කරා ඒකයි එඩිට් කරා කියල නැත්තෙ. කලිනුත් විනාඩියක් ඇතුලත එඩිට් කරත් වැටුනේ නෑනේ
ඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එක![]()
ඊයේ රෑ එකක් කියල මට මතක තිබුනේ බලද්දී මේ දවල් දාපු එකක් නෙහරි පුදුමයි
@LazyLizard @Kevin_Fdo
ඔන්න දෙන්නම බලන්න.
මේකේ මන් මුලින්ම කෝට් කරපු මැසේජ් එකේ කටුස්සා මුලින් කිව්වේ "මන් ඕක ඊයේ රෑම එඩිට් කළා කියලා" (හැබැයි දැන් එඩිට් කරලා)
දෙවෙනියට කෝට් කරපු එකේ මන් බැන්නා "ඊයේ රෑ එඩිට් කරන්නේ කොහොමද මනුස්සයෝ අද දවල් දාපු පොස්ට් එක"
තුන්වෙනියට කෝට් කරපු එකේ කටුස්සා කියනවා "ඊයේ රෑ එකක් කියල මට මතක තිබුනේ" කියලා
තුන්වෙනි මැසේජ් එකත් දැම්මට පස්සේ පලවෙනි මැසේජ් එක කටුස්සා එඩිට් කරලා. දැන් තියෙන්නේ එඩිට් කරපු මැසේජ් එකක්
1වෙනි මැසේජ් එකේ ඉදන් තුන්වෙනි එකට මැසේජ් එකට විනාඩි 2 කට එහා පරතරයක් තියෙනවා.
නමුත් කටුස්සා 1වෙනි මැසේජ් එක ලස්සනට එඩිට් කරලා. "Edited" කියලා වැටිලා නෑ


pm walath pennan nakatussa moderatorPal haali kiyawanna ba
Ketiyen dapan![]()

හරිනෙ ප්‍රස්නේ විසඳුනා නෙවිනාඩි 5 කට පස්සේ එඩිට් කලොත් තමා වැටෙන්නේ
මම බයවුනා මමත් නොදැනී මට මොකක්හරි විශේෂ බලතල දීලද කියල 
කටුස් කිව්වේ. විශේෂයෙන්ම ඔයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කිව්වා
මේ ඇත්තමයි
ඔය මනුස්සයගෙන් පරිස්සන් වෙන්න වෙන අදහස් හිතේ තියාගෙන පස්සෙන් එන්නේ
(Edited)
කාලයක් යද්දී පුරුදුවෙයිMona magualkda ban me thibba widiha hodai wage matanam
dannam slow wena eka adu wela wage
eth ithin kaleth ekka FB eka wage karapu ekath hodai

ඒකනේ දැන් තොරණ වගේado adomeka wenas wela nehh bn
![]()

ඒකනේ දැන් තොරණ වගේ![]()

මුල් දවස්වල ටිකක් අවුලෙන් හිටිය කට්ටිය දැන් හරි වගේdan phone eken ena hinda meka lesiy. habai pc eken ena ewunta awul athi. ubeth background eka kaluda?![]()
අපෙත් කලුයි ඕනේ නං සුදු කරන්නත් පුළුවන්ලු තීම් දෙකක් තියෙනවත්රෙඩ් 16ක් තිස්සේ ඇදගෙන එනවා දැන් නං ඉබි ගමනින් යන්නේඅම්මට්සිරි ... තාම තියේද මේක ??
