Singer 55" UHD 4k TV

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Sony / Philips or Samsung bestම optionතමයි, එකක් බජට් ප්‍රස්න අනික ඔය හැම එකක්ම 4K 55"වෙනකොට SMARTවෙලා ඉවරයි, තෑන්ක්ස් අදහස් වලට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ඔය සයිස් එකේ non smart ඒව හොයන්න නැහැ. සමහර බ්‍රෑන්ඩ් වල ලොකු non smart ඒව තියනවා ඒත් ඒව සේරම Full HD.
    මම takas.lk එකේ ඔෆර් එකකින් 55inch Samsung, 4K (Series 7100) ගත්තෙ 137000 කට. මම 5000ක් දීල වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරා. එහෙම නැත්නම් ප්‍රයිස් එක 132ක් වගේ
    අරගෙන අවුරුද්දකට වැඩියි තාම නම් කිසි අවුලක් වුනේ නැහැ
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඒක ඇත්ත, ලංකාවේ නෑ බං ඒකයි අවුල. ඔය කියන සිංගර් එකේ නං ඔක්කොම හරි, කොහේද ඉතිං qualityය චාටර්ලුනෙ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    get a known brand. size 1 podi unata kamak na. gaana adu unata owa chora . 4k 8k nikan market jimmiks. nikan lg 32 inch ekaka quality tianawa hisense singer 4k walata wada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    get a known brand. size 1 podi unata kamak na. gaana adu unata owa chora . 4k 8k nikan market jimmiks. nikan lg 32 inch ekaka quality tianawa hisense singer 4k walata wada

    4K, 8K මාකටින්ම කියන්න බැහැ
    මගේ ලග Samsung TV දෙකක් තියනවා
    එකක් ඔය උඩින් කියපු 55" 4K එක, තව එකක් තියනවා 40" FHD එකක්. එකම Full HD/720 ෆිල්ම් එක පෙන් එකේ දාල ටීවි දෙකේම දාල බලලා තියනවා
    4K එකේ පට්ටම කොලිටි. තියරිටිකලි හිතුවම කන්ටෙන්ට් FHD නිසා මේ දෙකේම කොලිටි වල ලොකු වෙනසක් තියෙන්න බැහැ. හැබැයි අහසට පොලොව වගේ වෙනසක් තියනවා
    4K එකේ යූටියුබ් බලනවා 360/480 කිසිම අවුලක් නැහැ, ලැපේ බලනවට වඩා ලොකු වෙනසක් තියනවා. FHD එකේ 360P පට්ට චාටර් බලන්න බැරි තරම් අවුල්
    හේතුව ලොකු ටීවී වල Picture processing/Upscaling engine එහෙම ගොඩක් කොලිටි ඒව තියෙන්නෙ ඒවයින් ගොඩක් හොදට upscale වෙනවා
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මම දැන් සින්ගේර් 4ක් එපික් එකක් පාවිච්චි කරනවා .ඔය කියන අවුල් නම් නෑ . ට්ව නම් බලන්නෙම නෑ .youtube facebook movie thamay
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Hisense 55k gatta 1 year back, 130k gatte Sky Electronics Maharagama. With Damro Warranty.
     
    Last edited:
    • Like
    Reactions: Mugen

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    4K, 8K මාකටින්ම කියන්න බැහැ
    මගේ ලග Samsung TV දෙකක් තියනවා
    එකක් ඔය උඩින් කියපු 55" 4K එක, තව එකක් තියනවා 40" FHD එකක්. එකම Full HD/720 ෆිල්ම් එක පෙන් එකේ දාල ටීවි දෙකේම දාල බලලා තියනවා
    4K එකේ පට්ටම කොලිටි. තියරිටිකලි හිතුවම කන්ටෙන්ට් FHD නිසා මේ දෙකේම කොලිටි වල ලොකු වෙනසක් තියෙන්න බැහැ. හැබැයි අහසට පොලොව වගේ වෙනසක් තියනවා
    4K එකේ යූටියුබ් බලනවා 360/480 කිසිම අවුලක් නැහැ, ලැපේ බලනවට වඩා ලොකු වෙනසක් තියනවා. FHD එකේ 360P පට්ට චාටර් බලන්න බැරි තරම් අවුල්
    හේතුව ලොකු ටීවී වල Picture processing/Upscaling engine එහෙම ගොඩක් කොලිටි ඒව තියෙන්නෙ ඒවයින් ගොඩක් හොදට upscale වෙනවා

    kiana eka tikak hari but do the math and calculations with screen size and resolution. oya 4k,8k wala attatama ehema na. quality diffrence eka penne hariyatama eva follow karot tamai

    metana issue 1e hatiyata LG,sony hisense and singer ekka baluwama ahasai polawai wage tama
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    kiana eka tikak hari but do the math and calculations with screen size and resolution. oya 4k,8k wala attatama ehema na. quality diffrence eka penne hariyatama eva follow karot tamai

    metana issue 1e hatiyata LG,sony hisense and singer ekka baluwama ahasai polawai wage tama

    wenas ban, 4k movie ekak balankota patta qulaity. Same as playing ps4 pro vs ps4.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    lol.. pissuda ban? gannawa nam Samsung wage ekak ganin.. 1st cross street eke awiddoth Made in China Nowana international version ekak hoya ganna puluwan..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    wenas ban, 4k movie ekak balankota patta qulaity. Same as playing ps4 pro vs ps4.
    kiana de terun ganin. hisense or singer or damro tv 1ka 4k quality gattot sony or lg tv ekaka langin wat tiyanna ba. umbe tiana tv 1 hoda ati e unat 4k kiuwata loke 99% tv wala harima 4k or 8k na. ehema hadanna ba. google and find info

    • Like
    Reactions: lodbrok

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    kiana de terun ganin. hisense or singer or damro tv 1ka 4k quality gattot sony or lg tv ekaka langin wat tiyanna ba. umbe tiana tv 1 hoda ati e unat 4k kiuwata loke 99% tv wala harima 4k or 8k na. ehema hadanna ba. google and find info

    lol, eka obvous neh, 1080 fulll hd kiwata, hama display ekama, same quality nane.

    Mama gatte Hisense 55inch 4k tv. same brand 1080 ful HD walata wada quality. So you've put a youtube video to explain 4k 8k to a Software guy. :rolleyes:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    lol, eka obvous neh, 1080 fulll hd kiwata, hama display ekama, same quality nane.

    Mama gatte Hisense 55inch 4k tv. same brand 1080 ful HD walata wada quality. So you've put a youtube video to explain 4k 8k to a Software guy. :rolleyes:
    ehema quality ati kiala hitagena inna. better go see picture quality of some other tv brands to find out
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    kiana de terun ganin. hisense or singer or damro tv 1ka 4k quality gattot sony or lg tv ekaka langin wat tiyanna ba. umbe tiana tv 1 hoda ati e unat 4k kiuwata loke 99% tv wala harima 4k or 8k na. ehema hadanna ba. google and find info

    :yes::yes:
    ඒක ඇත්ත. දෙකම 4k කිවුවට sony වගේ එකක් එක්ක ඔය පොඩි පොඩි බ්‍රෑන්ඩ් කම්පෙයා කරන්න බෑ. ලොකු වෙනසක් තියනවා. ඉමේජ් ප්‍රොසෙසින් ද මොකද්ද කියල ටෙක්නොලොජි එකේ සීන් එකක් තියනවා.

    තවත් දෙයක්, 1080p ෆුල් HD එකක් බලල ඒ බ්‍රෑන්ඩ් එකේම 4k එකක් බලනකොට උඹලට ලොකු වෙනසක් තියනවද?