ඇයි රන්ජන් ජෝකා පිටින් අාවහම . බැහැපු නාකි බෝල බලන්න පුළුවන්Samsung Ru7100 series eken balanna . Anura kumara fb live awama 4k walin balanna puluwan![]()
![]()
![]()
get a known brand. size 1 podi unata kamak na. gaana adu unata owa chora . 4k 8k nikan market jimmiks. nikan lg 32 inch ekaka quality tianawa hisense singer 4k walata wada
4K, 8K මාකටින්ම කියන්න බැහැ
මගේ ලග Samsung TV දෙකක් තියනවා
එකක් ඔය උඩින් කියපු 55" 4K එක, තව එකක් තියනවා 40" FHD එකක්. එකම Full HD/720 ෆිල්ම් එක පෙන් එකේ දාල ටීවි දෙකේම දාල බලලා තියනවා
4K එකේ පට්ටම කොලිටි. තියරිටිකලි හිතුවම කන්ටෙන්ට් FHD නිසා මේ දෙකේම කොලිටි වල ලොකු වෙනසක් තියෙන්න බැහැ. හැබැයි අහසට පොලොව වගේ වෙනසක් තියනවා
4K එකේ යූටියුබ් බලනවා 360/480 කිසිම අවුලක් නැහැ, ලැපේ බලනවට වඩා ලොකු වෙනසක් තියනවා. FHD එකේ 360P පට්ට චාටර් බලන්න බැරි තරම් අවුල්
හේතුව ලොකු ටීවී වල Picture processing/Upscaling engine එහෙම ගොඩක් කොලිටි ඒව තියෙන්නෙ ඒවයින් ගොඩක් හොදට upscale වෙනවා
kiana eka tikak hari but do the math and calculations with screen size and resolution. oya 4k,8k wala attatama ehema na. quality diffrence eka penne hariyatama eva follow karot tamai
metana issue 1e hatiyata LG,sony hisense and singer ekka baluwama ahasai polawai wage tama
Budget balanawanam TCL yanna. Quality ekath awlak na.
kiana de terun ganin. hisense or singer or damro tv 1ka 4k quality gattot sony or lg tv ekaka langin wat tiyanna ba. umbe tiana tv 1 hoda ati e unat 4k kiuwata loke 99% tv wala harima 4k or 8k na. ehema hadanna ba. google and find infowenas ban, 4k movie ekak balankota patta qulaity. Same as playing ps4 pro vs ps4.
kiana de terun ganin. hisense or singer or damro tv 1ka 4k quality gattot sony or lg tv ekaka langin wat tiyanna ba. umbe tiana tv 1 hoda ati e unat 4k kiuwata loke 99% tv wala harima 4k or 8k na. ehema hadanna ba. google and find info

TCL thiyanawa. Singer ekeTCLත් Roku TVඅනං මනං කො මෙහෙ නෑ නේද ?
ehema quality ati kiala hitagena inna. better go see picture quality of some other tv brands to find outlol, eka obvous neh, 1080 fulll hd kiwata, hama display ekama, same quality nane.
Mama gatte Hisense 55inch 4k tv. same brand 1080 ful HD walata wada quality. So you've put a youtube video to explain 4k 8k to a Software guy.![]()
kiana de terun ganin. hisense or singer or damro tv 1ka 4k quality gattot sony or lg tv ekaka langin wat tiyanna ba. umbe tiana tv 1 hoda ati e unat 4k kiuwata loke 99% tv wala harima 4k or 8k na. ehema hadanna ba. google and find info

