මම යුටියුබ් චැනල් එකක් පටන් ගන්න බැලුවෙ ,මම මුලින් හිතුවෙ ඉන්ග්ලිෂ් වලින් කරන්න ,ඒත් ඒ වගේ ඕඩියන්ස් එකකට හරි යන්න කන්ටෙන්ට් ක්රියේට් කරන්න ලොකු වියදමක් හා කාලයක් වැය කරන්න වෙනවා
මට දැනට ලොකු බජට් එකක් නැහැ .ඒක නිසා මුලින් සිංහල භාශාවෙන් ලන්කාවේ අයට චැනල් එකක් කරන්න බැලුවෙ
මට දැනගන්න ඕනෙ මහන්සියට ලන්කාවේ චැනල් වලට ප්රතිඵල තියෙද?