එක තමා බන් පොඩි වෙනසක් තියෙන්නෙ.KDK එක දැන් අයිති Panasonic එකටඒ නිසයි rebrand කරලා එකම ෆෑන් එක එන්නේ එකම වගේ ප්රයිස් එකකට..
interestedKDK, Panasonic, ACL,... ceiling Fan - brands wala thiyenne 75W Fans, eenisa Fan ekata godak current eka yanawa, dan thiyenawa energy savings Fans, USHA wala thiyenawa 32W Ceiling Fans,(same RPM)
ලංකාවේ කොහෙද ගන්න තියෙන්නෙ?KDK, Panasonic, ACL,... ceiling Fan - brands wala thiyenne 75W Fans, eenisa Fan ekata godak current eka yanawa, dan thiyenawa energy savings Fans, USHA wala thiyenawa 32W Ceiling Fans,(same RPM)
Fan gana ochchara hithanne ai bun. KDK ekak daganinko. USHA wage ewa dan market eke nathi tharam ne.USHA goda kalayak use karanna puluwannda?
fan condenser eka ehema maru karnna puluwanda ewage?

මචන් සීලින් ෆෑන් මම නම් දැම්මේ ලුක් එකට. ගොඩක් වෙලාවට පාව්ච්චි වෙන්නේ නැති තරම්. මම ගොඩක් වින්ඩොව්ස් දාල තියෙන්න හොද එයා ෆ්ලෝ එකක් තියෙනව ගෙදර. කාමර වලට ස්ටෑන්ඩ්ස් ෆෑන්ස් තියෙනව. මගේ නම් අදහස සීලින් ෆෑන් හොදයි ඉඩ ඉතිරි වෙනවKDK Fans - durability & air delivery hodai, eth current eka wadiyen yanawa, eka thamanta daraganna puluwannam awlak na.
godak welawata branded Ceiling Fans wala issues godak adui, issues enna puluwan, capacitor eke, bearing eke(tak tak garla ena sadde) ehema nattham regulater eka, ewa fix karanna puluwan dewal
ape gedarath thiyenne KDK Fan 2k(more than 15 years old stil no issues, around 3 years ago, replaced the capacitors) habai wadipura current eka yanawa, enisa replace karanna thamai hithagena inne,
USHA kiyanne KDK wagema parana product name ekak, energy saving gana hithanawanam usha energy savings Fans thiyenawa
https://www.usha.lk/
ganna hoda thanak nam mamath danne na, kauruhari gattoth gatthu thana | model | price share karanna
8750, singer eken ganin. badu nam ne hoyaganna.Macho matath KDK fan ekak ganna ona. Keeyak wunada machan ekak?..kohenda gatte?.,
ow made Malaysin thama serama enne.Oya yakada blades da bung?..singer eke tiyenne Malaysian ewada?..
Anek model hari nadda. math fan ekak ganna hadanne kdkමම මාස 3 කට කලින් ගෙදරට ගෙනත් දැම්මා.. ගන්නවා නම් මැද්දේ චොකලට් පාට රවුම තියෙන එක ගන්න.. ඒක තමයි හොඳම එක.. මම ගත්තේ පිටකොටුවෙන්.. made in malaysia
capacitor eka maru karannaඅපේ ගෙදර KDK , Panasonic දෙකම තියෙනව Panasoinc එක අවුරුද්දක් විතර පාවිච්චි කරනකොට ටික ටික හුලං අඩුවෙන්න ගත්තා. KDK දෙකක් තියනෙව තාම කිසි අවුලක් නෑ