KDK and Panasonic celling FAN

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,606
    3,312
    113
    I've left the KDK fan in my dormitory on for many days at a stretch. But that was long ago and I think they were made in Japan stuff. But that bloodline won't fail you even if they are made elsewhere.
     
    • Like
    Reactions: manjulabw

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    KDK, Panasonic, ACL,... ceiling Fan - brands wala thiyenne 75W Fans, eenisa Fan ekata godak current eka yanawa, dan thiyenawa energy savings Fans, USHA wala thiyenawa 32W Ceiling Fans,(same RPM)
     
    • Like
    Reactions: manjulabw
    USHA goda kalayak use karanna puluwannda?
    fan condenser eka ehema maru karnna puluwanda ewage?
    Fan gana ochchara hithanne ai bun. KDK ekak daganinko. USHA wage ewa dan market eke nathi tharam ne.
    Warranty claim karannanam hoda Damro. Ekai mama panasonic ekak gaththe. Habai kdk fans dekak gedera thiyenawa. Ewa panasonic ekata wadiya hodai wage matanam hithenne.
     
    • Like
    Reactions: manjulabw

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    KDK Fans - durability & air delivery hodai, eth current eka wadiyen yanawa, eka thamanta daraganna puluwannam awlak na.
    godak welawata branded Ceiling Fans wala issues godak adui, issues enna puluwan, capacitor eke, bearing eke(tak tak garla ena sadde) ehema nattham regulater eka, ewa fix karanna puluwan dewal
    ape gedarath thiyenne KDK Fan 2k(more than 15 years old stil no issues, around 3 years ago, replaced the capacitors) habai wadipura current eka yanawa, enisa replace karanna thamai hithagena inne,
    USHA kiyanne KDK wagema parana product name ekak, energy saving gana hithanawanam usha energy savings Fans thiyenawa
    https://www.usha.lk/
    ganna hoda thanak nam mamath danne na, kauruhari gattoth gatthu thana | model | price share karanna
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අඩෝ මචන්ලා කොහෙවත් N56 මොඩෙල් එක නෑ කොලබත් නෑ කිව්වා හොයල හොයල බැරිම තැන එකම එක සින්ගර් සොප් එහෙක අන්තිම දෙක මම ගත්තා. එලයිට් එකෙන් කිව්වා බඩු නෑ එන්න මාස 2-3 ක් යයි කියල. මේ ෆෑන් එක මාර විදියට විකිනෙන එකක් වෙන්න ඔන කොහෙවත් නැති වෙන්න තරම්. මේක තිබුනේ නැත්නම් ඒ සි එල් එක ගන්න හිටියේ එකේ ඇලුමිනියම් බ්ලේඩ් එනව. උදව් කල උබල පින්. හොද බරෑන්ඩ් එකකත් හොදම මොඩෙල් එකක් ගන්න උදව් කලාට. :love: :cool:
    41310BFA-0E2C-4444-89A9-3690982FA31B.jpeg


    KDK Fans - durability & air delivery hodai, eth current eka wadiyen yanawa, eka thamanta daraganna puluwannam awlak na.
    godak welawata branded Ceiling Fans wala issues godak adui, issues enna puluwan, capacitor eke, bearing eke(tak tak garla ena sadde) ehema nattham regulater eka, ewa fix karanna puluwan dewal
    ape gedarath thiyenne KDK Fan 2k(more than 15 years old stil no issues, around 3 years ago, replaced the capacitors) habai wadipura current eka yanawa, enisa replace karanna thamai hithagena inne,
    USHA kiyanne KDK wagema parana product name ekak, energy saving gana hithanawanam usha energy savings Fans thiyenawa
    https://www.usha.lk/
    ganna hoda thanak nam mamath danne na, kauruhari gattoth gatthu thana | model | price share karanna
    මචන් සීලින් ෆෑන් මම නම් දැම්මේ ලුක් එකට. ගොඩක් වෙලාවට පාව්ච්චි වෙන්නේ නැති තරම්. මම ගොඩක් වින්ඩොව්ස් දාල තියෙන්න හොද එයා ෆ්ලෝ එකක් තියෙනව ගෙදර. කාමර වලට ස්ටෑන්ඩ්ස් ෆෑන්ස් තියෙනව. මගේ නම් අදහස සීලින් ෆෑන් හොදයි ඉඩ ඉතිරි වෙනව
     
    Last edited:
    • Like
    Reactions: Kiridia

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,438
    1,141
    113
    මම මාස 3 කට කලින් ගෙදරට ගෙනත් දැම්මා.. ගන්නවා නම් මැද්දේ චොකලට් පාට රවුම තියෙන එක ගන්න.. ඒක තමයි හොඳම එක.. මම ගත්තේ පිටකොටුවෙන්.. made in malaysia
    Anek model hari nadda. math fan ekak ganna hadanne kdk
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    අපේ ගෙදර KDK , Panasonic දෙකම තියෙනව Panasoinc එක අවුරුද්දක් විතර පාවිච්චි කරනකොට ටික ටික හුලං අඩුවෙන්න ගත්තා. KDK දෙකක් තියනෙව තාම කිසි අවුලක් නෑ
    capacitor eka maru karanna
    rupiyal 150k yai wedima