Jiwithe epa wela bnzzz

sofec54

Member
Jul 8, 2020
16
12
3
uba jivithe vidawanawa, therumak ne oka. heta merunath sepai kiyala athal eke idapan, wena karanna deyak ne.:cool::cool:
ඒත් බන් අපිට ටාර්ගට් එකක් ඕනි නේද. ඇත්තටම මට හෙට මැරුනත් අවුලක් නැ. කවද උනත් මැරෙන එකනෙ. suicide කරගන්නෙ නැත්තෙ පවුලෙ අයට, යාලුවන්ට වගෙ අනිත් අයට දුකක් නිසා.

මටත් ඕක තිබ්බ, මං කරේ ටික්ටොක් බැලුවා. ලංකාවෙ පොඩි බඩු කෑලි පුක් කෑල්ල එලියේ දාගෙන නටන ඒව නෙමෙ. පිටරට එවුන් විදින ජීවිතේ, උන් කරන ආතල් වැඩ බැලුවා. උන් මොනව කරත් ආතල් එකෙ ඉන්නව, ඒ වගෙ ලයිෆ් එකකට යන්න ට්‍රයි කරපන්. නැත්නම් උබට වෙන්නෙ මේ කාලකන්නි රටේ අනාතයෙක් වෙලා මැරිලා යන්න. මේ රටේ ඉන්න ගංකබර ගොන් පකාලත් එක්ක මේ රට හදන්න බෑ. වහල් හැත්ත විදවලා මැරිලා ගියාවේ. සල්ලි හම්බු කරලා ඒවා වියදම් කරලා අපි වගේ ආතල් එකේ ඉදපන්කො.
මං බලල තියනවා බං. ඉස්සර මටත් ඒවා පට්ට ආතල් ගොඩක් ආසවල් තිබ්බා ඒත් දැන් කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැ
මෙන්න මුගෙ වීඩියෝ දෙක තුනක් බලපන්, depression කැලේ යකෝ.. මමත් ඒකයි කරන්නෙ..

මං ඉස්සර ඉදන් බලනවා බං. දැන් බැලුවත් හිනා යනවා. ඒත් ටික වෙලවකින් ආයෙ මතක් වෙනවා කරන කිසිම දේකින් තේරුමක් නෑ නේද් කියල ( මුගෙ වීඩියොස්නුත් පට්ට : https://www.youtube.com/channel/UCAwE7N-WJi9cqI0DfKOkKWw )

අපිටත් ඔහොම තමයි බන්.. වැඩිය හිතන්න යන්න එපා... උඹ ෆ්‍රී ලාන්ස් කරන කෙනෙක් නම් බිත්ති 4ටම කොටුවෙලා ඉන්න එපා.. සල්ලි හම්බ කරනවා වගේම මානසික සුවය ගැනත් හිතපන්...
මේ දවස් ටිකේම එලියෙ හිටියෙ බං මේ අවුල නිසා. මට හිතාගන්න බැරි එකපාරටම මෙහෙම උනෙ ඇයි කියල. සමහරවිට curfew නිසා ගෙදරම හිටපු නිසා වෙන්නැති. 😶
 
  • Sad
Reactions: GadgetPodda

sofec54

Member
Jul 8, 2020
16
12
3
ඒත් depression නම් depress වෙන්න හේතුවක් ඕනි නේද? මට එහෙම හේතුවක් නැනෙ :(

පව්ලෙ වෙන අයට තිබිලා තියෙනවනන් එන්න පුලුවන් කලින් පරම්පරාවෙ හරි. Depression ගොඩක් එන්නෙ ජානවලින්.
[/QUOTE]
මං නන් හිතන්නෙ නැ ගෙදර කාටවත් තියනවා කියල. අනිත් එක මේ ප්‍රශ්නෙ ආවෙ සති දෙකක වගේ ඉදන්. එකපාරටම හේතුවක් නැතුව depression එන්න පුලුවන්ද?
 
white cat

Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    ඒත් බන් අපිට ටාර්ගට් එකක් ඕනි නේද. ඇත්තටම මට හෙට මැරුනත් අවුලක් නැ. කවද උනත් මැරෙන එකනෙ. suicide කරගන්නෙ නැත්තෙ පවුලෙ අයට, යාලුවන්ට වගෙ අනිත් අයට දුකක් නිසා.
    pissu kelinne nethuwa aathal eke idapan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,382
    113
    Collective consiousness.It's not only your thought.people around you think the same way.Those energies hit you.Reality is if you do a proper survey more than 80% sinhalu are in depression without knowing it
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේ වගේ පිස්සු උට්ටවල් බලපන්... බලලා හිනා වෙයන්.. මේක බලලා උදේ මට හිනාවත් නවත්ත ගන්න බැරි උනා බන්.... :lol: මිනිස්සු බලනවා මම ගුලි කාලද කියලා...

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    self diagnose karaganna epa ban gihin ube prashne gana kiyapan kiyala beheth ganin . matath ohoma tibba math beheth gatta (wadi kalayak gatte na)cognitive behavioral therapy gana poddak balahan .
    Process-and-components-of-cognitive-behavioral-therapy-CBT.png
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මේ වගේ පිස්සු උට්ටවල් බලපන්... බලලා හිනා වෙයන්.. මේක බලලා උදේ මට හිනාවත් නවත්ත ගන්න බැරි උනා බන්.... :lol: මිනිස්සු බලනවා මම ගුලි කාලද කියලා...

    Mehema hadann mokenda bn?
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    මං ඉස්සර ඉදන් බලනවා බං. දැන් බැලුවත් හිනා යනවා. ඒත් ටික වෙලවකින් ආයෙ මතක් වෙනවා කරන කිසිම දේකින් තේරුමක් නෑ නේද් කියල

    ඔන්න ඕක මටත් වෙනවා
     
    sofec54

    Member
    Jul 8, 2020
    16
    12
    3
    Depression karayo wahi wahala EK eke.

    ubage wayasa kiyada????
    සමහරවිට depression වෙන්නැති
    20ට අඩුයි
    pissu kelinne nethuwa aathal eke idapan.
    මං suicide කරගන්නෙ නෑ බන් මොනදේ උනත්. මට මෙහෙම හිතුනට ගෙදර පවුලෙ අයට එහෙම නෑ කියල දන්නවා. :)

    Collective consiousness.It's not only your thought.people around you think the same way.Those energies hit you.Reality is if you do a proper survey more than 80% sinhalu are in depression without knowing it
    80%? I don't think so 😶

    මේ වගේ පිස්සු උට්ටවල් බලපන්... බලලා හිනා වෙයන්.. මේක බලලා උදේ මට හිනාවත් නවත්ත ගන්න බැරි උනා බන්.... :lol: මිනිස්සු බලනවා මම ගුලි කාලද කියලා...

    බලනවා බං හීනා යනවා. ඒත් ටික වෙලාවයි ආපහු අර දේවල් හිතට එනව

    mewata uththara denna ube danata geniyana jeewithe mula idanma danaganna ona ban.
    මොන වගේ දේවල්ද කියන්න පුලුවන් වෙයි ගොඩක් දුරට 😊
    Uba ta 30 panna ma kohoma weida
    Don't know 😶
    self diagnose karaganna epa ban gihin ube prashne gana kiyapan kiyala beheth ganin . matath ohoma tibba math beheth gatta (wadi kalayak gatte na)cognitive behavioral therapy gana poddak balahan .
    Process-and-components-of-cognitive-behavioral-therapy-CBT.png
    බෙහෙත් ගත්තා කිව්වෙ? Counseling ද?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    උබට කාර් එකකුත් තියන එකේ බදින්න කෙල්ලක් හොයා ගනින් .ඊට පස්සේ කොහොමත් Target එකක් දෙන්නේගේ ජීවිතේට එනවනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,382
    113
    Buddhas teaching on anithya has taken toll on sinhalese.Now they know nothing is meaningful and there is no reason to live.
     
    sofec54

    Member
    Jul 8, 2020
    16
    12
    3

    Olympics fb site ekata ghn balapanko...kakul athapaya kadagenatha awudu 12k 16k thisse minissu eka meddle ekakata yanna kana katta

    මට තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි බං කිසිම දේකට ආසවක් නැ. ඉස්සර මෙහෙම නෑ
    Menna me ponna deyyage video balapan.

    මුගෙ ඒව බලල suicide කරගන්න හිතෙයි :lol: