Requesting New Feature

පෝස්ට් වලට voting system එකක් තියෙන එක හොඳයිද?

  • ඔව් හොඳයි

    Votes: 15 93.8%
  • එපා ඕන නෑ

    Votes: 1 6.3%

  • Total voters
    16

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    AddText_09-09-10.13.43.jpg

    Thread එකකට දාන පෝස්ට් up vote/down vote කරන්න පුළුවන් උනොත් හොඳයි කියලා හිතෙන නැද්ද එළකිරි වැසියනේ ??
    එතකොට votes වැඩිම පෝස්ට් ඒක මුලින්ම වැටෙනවා වෝටස් අඩු ඒවා අන්තිමට. මේකෙන් thread එකකට වැටෙන වැදගත්ම පෝස්ට් ඒක ලේසියෙන් හොයා ගන්න පුළුවන්.
    අනික THREAD එකක පොස්ට් 1000ක් විතර යද්දී වැදගත් පොස්ට් මග ඇරෙන්න ඉඩ වැඩි.

    Discussions වලට නටුව Questions වලට විතරක් වත් දෙනවනම් ඒත් කමක් නෑ
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    already ehema ekak thiyenawa. me thiyenne eka thamai

    :yes:

    me thread eka balanna
    https://elakiri.com/threads/idam-saha-niwasa-rent.1951597/
    දැනටම දීල නේද තියෙන්නෙ ඕක :baffled: ත්‍රෙඩ් එක දාද්දි මොකද්ද ටික් එකක් දාපුවම ඔය කියන විදිහට තමා එන්නෙ වැඩිම මනාප උත්තර මුලට එනව

    තියෙනවා නෙන් නම් මන් දැනගෙන හිටියේ නෑ මේක ලොක්කා ඇරෙන්න වෙන අවුරුත් use කරන්නෙත් නෑ වගේ කට්ටිය ටිකක් දැනුවත් කරා නම් හරි 😁
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    තියෙනවා නෙන් නම් මන් දැනගෙන හිටියේ නෑ මේක ලොක්කා ඇරෙන්න වෙන අවුරුත් use කරන්නෙත් නෑ වගේ කට්ටිය ටිකක් දැනුවත් කරා නම් හරි 😁
    https://elakiri.com/threads/new-peo-tv-connection.1947544/

    Me mama dapu ekk ... Just question ek widyata Dana .. ethkota hari