Thread එකකට දාන පෝස්ට් up vote/down vote කරන්න පුළුවන් උනොත් හොඳයි කියලා හිතෙන නැද්ද එළකිරි වැසියනේ ??
එතකොට votes වැඩිම පෝස්ට් ඒක මුලින්ම වැටෙනවා වෝටස් අඩු ඒවා අන්තිමට. මේකෙන් thread එකකට වැටෙන වැදගත්ම පෝස්ට් ඒක ලේසියෙන් හොයා ගන්න පුළුවන්.
අනික THREAD එකක පොස්ට් 1000ක් විතර යද්දී වැදගත් පොස්ට් මග ඇරෙන්න ඉඩ වැඩි.
Discussions වලට නටුව Questions වලට විතරක් වත් දෙනවනම් ඒත් කමක් නෑ
Last edited:
ත්රෙඩ් එක දාද්දි මොකද්ද ටික් එකක් දාපුවම ඔය කියන විදිහට තමා එන්නෙ වැඩිම මනාප උත්තර මුලට එනව