Corona 2nd wave (Megathread)

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,983
    1
    31,499
    113
    - උඩරට -
    පුදුම කාලකන්නි ඉන්න රටක් මේක ...උදේට නිදාගෙනත් ඉවරයි පුදුම ශබ්ද දුෂණයක් ...දාන මලදානයක් තම තමන්ට දාගන්න කිව්වනම් ඉවරනේ ...අඩු මොලෙන් ඉපදුන බයියෝ ෆෝම් කරන්න කරන වැඩ වලින් අනිත් මිනිස්සුන්ටත් කරදරේ
    අතන මෙතන කොතන ගියත් රනත බුවාට දුන්නා නම් උපවාසයක් කරලා රටම පෙරලලා ගනී කොරෝනාවට විරුද්ධව :lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ඇත්තටම මේ ගැන කතාකරලත් වැඩක් නෑවගෙ.පට්ට විදිහට අනාගත්ත ආන්ඩුවෙ උද්දච්චකමයි මිනිස් ජීවිත ගනන් නොගැනිල්ලයි නිසා.චන්දෙට කලින් තිබ්බ සැලකිල්ලෙන් 1% කෙයාකරේ නෑ ඉහල ලීඩර්ස්ල. බ්‍රන්ඩික්ස් එකේ සිද්දිය දැනගෙන අදට දවස් කීයද හරි දැක්මත් පැලෑන් එකක් නෑ අදටත්.හමුද පොලිසි හෙල්ත් අය ග්‍රවුන්ඩ් ලෙවෙල් එකේ නොමැරි මැරෙනවා මහන්සි වෙලා.

    අන්තිමටම වෙච්චි බලපාන සිද්දිය බලන්න.දවස් තුනක් කර්ෆුව් දානව කිව්ව බස්නාහිරින් පිට ගිහින් රවුම් ගහල පිට පලාත් වලට පතුරයි කියල.නමුත් 29වෙනිද පස්වරුවෙ ඉදන් හයිවේ එන්ට්‍රන්ස්වලින් පිටවෙන්න තියෙන වාහන පෝලින් මාධ්යවලත් පෙන්නුව.ගොඩක් අය ට්‍රිප් ගියා මේක තමන්ට හැදෙන්නෙ නෑවගේ හිතල.
    ඔච්චර ප්‍රසිද්දියෙ වාහන පෝලිම් හයිවේ එක හරවා පිටවෙනකන් මොනාද කලේ? අස්පය ගිහාම ඉස්තාලෙ වහල මොකටද.
    ආන්ඩුවෙ චන්ද ගත්ත ලොක්කො මේ තමන්ගෙ රටේ මිනිස්සු නෙවේවගේ තමන්ගෙ වැඩක් බලන් ඉන්නවා. කීයක් මලත් ඒ කාගෙහරිපවුලක අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන්.නිස්කාරනේ පව් මිනිස්සු නොසැලකිල්ල නිසා විනාසවෙන්නෙ නිසි වැඩපිලිවෙලක් නැතිකොට


    oya kegahana halparuwonta mole nadda ehema nokara inna ?? lede onakaman hadagena, pathurwala beheth denna na kiyialath kegahanwa.
    oya beheth karanna kattiyiath minissu untath pawul thiyenawa. thopila athal ganna rawumgahala unwa billata deela wada karannada kiyanne ??
    oya athal ganna eka labbekge pawul kawuruth medical, military side eke pandemic eka control karanna job eke nathuwa athi.

    boruwata kegahanna epa gon athal gatta ewun ekka wagakeeman wada karapu ayath leda wei eka hoyaganna puluwan nam oya buuruwota gedara athule hirakala dananna puluwan. ara chaina wala flats weliding karala seal kara wage
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama


    චිකේ ඊයා. ගියපාර රැල්ල ආපු වෙලාවේ pcr මැසින් පවා හදපු හෙල ලාංකිකයෝ නේද මේ මේසේ බැලන්ස් නැ කියලා චිනෙන් ගෙන්නලා තියෙන්නේ බැලන්ස් කරගන්න. ලැජ්ජයි ඒයි හෙලයන්ව දාලා තියන හමස. ඊයා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    දැන් හරිනේද උබලා අර අහින්සක මාලු කාරයෝත් අල්ලන් දැගලුවා නේද උන් ඉන්දීයාවෙන් ගෙනවා කියලා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 තවත් කොරොනා රොගින් 204ක් සොයාගැනේ.
    2020-11-01_3.png
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    ලංකාවටම සති 2ට ඇදිරිනීතිය දාන්න යනවා කියල ආරංචියක් යනවා, කවුරුහරි දන්නවද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    22 වැනි මරණයත් කොවිඩ් කියලා දන්නේ මලාට පස්සේ. 21,20ත් එහෙමයි. මේ විදිහට වෙනවා කියන්නේ පරික්ෂණ හරියට වෙන්නේ නැ වගේම හරියට ට්‍රේසින් වෙන්නැ කියන එක නේද?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    දිස්ත්‍රික්ක අතර කොහෙවත් මාරු වෙන්න බෑ නේද අද ඉදලා. මට උදේ එහෙම එකක් ඇහුනා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    අඩෝ කෙලින්ම ආදාහනාගාරයට දාන වෙලාවේ පන එන්න ඉඩක් නැද්ද ආයේ :eek:
    This has happened a few times in several countries. The last one was probably from Brazil in 2018, where a prisoner woke up in the mortuary after > 24 hrs, being certified dead by three different doctors. :oo:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴විශේෂ කාර්ය බලකායෙනුත් කොරෝනා පොකුරක් මතුවෙයි
    පොලිසියේ ආසාදිතයන් ගණන 173ක් දක්වා ඉහළට
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    This has happened a few times in several countries. The last one was probably from Brazil in 2018, where a prisoner woke up in the mortuary after > 24 hrs, being certified dead by three different doctors. :oo:
    It also happened in the Army in 2009 - number of bodies flown back for final rituals came back alive - one of among them is a swimming champion. i met him once.
     
    • Like
    Reactions: imhotep