ඇත්තටම මේ ගැන කතාකරලත් වැඩක් නෑවගෙ.පට්ට විදිහට අනාගත්ත ආන්ඩුවෙ උද්දච්චකමයි මිනිස් ජීවිත ගනන් නොගැනිල්ලයි නිසා.චන්දෙට කලින් තිබ්බ සැලකිල්ලෙන් 1% කෙයාකරේ නෑ ඉහල ලීඩර්ස්ල. බ්‍රන්ඩික්ස් එකේ සිද්දිය දැනගෙන අදට දවස් කීයද හරි දැක්මත් පැලෑන් එකක් නෑ අදටත්.හමුද පොලිසි හෙල්ත් අය ග්‍රවුන්ඩ් ලෙවෙල් එකේ නොමැරි මැරෙනවා මහන්සි වෙලා.
අන්තිමටම වෙච්චි බලපාන සිද්දිය බලන්න.දවස් තුනක් කර්ෆුව් දානව කිව්ව බස්නාහිරින් පිට ගිහින් රවුම් ගහල පිට පලාත් වලට පතුරයි කියල.නමුත් 29වෙනිද පස්වරුවෙ ඉදන් හයිවේ එන්ට්රන්ස්වලින් පිටවෙන්න තියෙන වාහන පෝලින් මාධ්‍යවලත් පෙන්නුව.ගොඩක් අය ට්‍රිප් ගියා මේක තමන්ට හැදෙන්නෙ නෑවගේ හිතල.
ඔච්චර ප්‍රසිද්දියෙ වාහන පෝලිම් හයිවේ එක හරවා පිටවෙනකන් මොනාද කලේ? අස්පය ගිහාම ඉස්තාලෙ වහල මොකටද.
ආන්ඩුවෙ චන්ද ගත්ත ලොක්කො මේ තමන්ගෙ රටේ මිනිස්සු නෙවේවගේ තමන්ගෙ වැඩක් බලන් ඉන්නවා. කීයක් මලත් ඒ කාගෙහරිපවුලක අම්මෙක් තාත්තෙක් වෙන්න පුලුවන්.නිස්කාරනේ පව් මිනිස්සු නොසැලකිල්ල නිසා විනාසවෙන්නෙ නිසි වැඩපිලිවෙලක් නැතිකොට
oya kegahana halparuwonta mole nadda ehema nokara inna ?? lede onakaman hadagena, pathurwala beheth denna na kiyialath kegahanwa.
oya beheth karanna kattiyiath minissu untath pawul thiyenawa. thopila athal ganna rawumgahala unwa billata deela wada karannada kiyanne ??
oya athal ganna eka labbekge pawul kawuruth medical, military side eke pandemic eka control karanna job eke nathuwa athi.
boruwata kegahanna epa gon athal gatta ewun ekka wagakeeman wada karapu ayath leda wei eka hoyaganna puluwan nam oya buuruwota gedara athule hirakala dananna puluwan. ara chaina wala flats weliding karala seal kara wage