PhD කරන එක ගැන

PhD කරන එක ගැන

  • රට ගිහින් කරලා ආපහු ලංකාවට එනවා

    Votes: 7 8.8%
  • රට ගිහින් කරලා.එහේම පදින්චි වෙනවා

    Votes: 43 53.8%
  • ලංකාවෙ තියෙන එකකට join වෙනවා

    Votes: 2 2.5%
  • ලංකාවේ ඒවට කැමති නැති උනත් රට ගිහින් එන්න කැමති නැති නිසා මෙහේ එකක් කරනව.

    Votes: 1 1.3%
  • කැමති උනාට.රට ගිහින් එන්න වෙලාවක් නැහැ මෙහේ ඒවට කැමතිත් නෑ

    Votes: 3 3.8%
  • කැමති නැහැ ඔක වෙලාවක් කන වැඩක් මේ තියෙන සුදුසු කම් ඇති.

    Votes: 20 25.0%
  • කැමති නැහැ.එත් insecurity බවක් තියෙනව.phd එකක් නෑ කියලා

    Votes: 4 5.0%

  • Total voters
    80

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,377
    3,529
    113
    PhD එකක් කරන එක ගැන ඕගොල්ලන්ගෙ අදහස් මොනවද?

    සල්ලි, satus වගේ බලන්නේ නැතුව research වලට ආසාවක් තියෙනවා නම් විතරක් කරන්න. (PhD එකේ අන්තිම ටික කරන කෙනෙක් විදියට කියන්නේ)
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    බොහෝ අය ලංකාවේ PhD කරනවා කියල කරන්නේ මොනවා හරි ටිකක් ලියල කොහොම හරි අදාළ සහතිකය ලබා ගන්න ට්‍රයි කරන එක. එකෙන් වෙන්නේ PhD කරන කෙනෙක් ගෙන් සමාජයට ලැබෙන දෙයක් නැති වීම. සමාජයට වැදගත් දෙයක් කලොත් ඒකතමන්ට සතුටු වෙන්න පුළුවන් වන අතර ලෝකේ ඕනෑම රටකින් හොද පිලිගනිමකුත් ලැබෙනවා. මම දන්නා අයියා කෙනෙක් PhD එකක් කරා සැහෙන කාලයක් සහ කැපවීමක් කරලා. එයාගේ යාලුවෝ ඊට ගොඩක් කලින් PhD ගත්තා. උන් ලංකාවේ. අර මනුස්සයා කරපු PhD එකේ සැහෙන වැදගත් එකක්. එයා දැන් යුරෝපා රටක ඉහලම Scientist කෙනෙක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,804
    39,725
    113
    Homagama
    සල්ලි, satus වගේ බලන්නේ නැතුව research වලට ආසාවක් තියෙනවා නම් විතරක් කරන්න. (PhD එකේ අන්තිම ටික කරන කෙනෙක් විදියට කියන්නේ)

    උබ කරන්නේ මොකක් ගැනද බං
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ane mchan digatama EK waren
    oya magul one na :)
    Oyage hamineth kamathi nAhA.mam yanawata:cry:
    සල්ලි, satus වගේ බලන්නේ නැතුව research වලට ආසාවක් තියෙනවා නම් විතරක් කරන්න. (PhD එකේ අන්තිම ටික කරන කෙනෙක් විදියට කියන්නේ)
    Mata hena incomplete gathiyak danenawa. PhD ekak nokaloth wage.
     
    • Like
    Reactions: skylander

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,804
    39,725
    113
    Homagama
    Oyage hamineth kamathi nAhA.mam yanawata:cry:

    Mata hena incomplete gathiyak danenawa. PhD ekak nokaloth wage.

    උඩ කියලා තියනවා වගේ හරියට හරි තැනක කරපං. PhD අමුතු රැල්ලක් යනවා ලංකාවේ. සමහර කැම්පස් වල රිසර්ච් හොරකං කරන කේසස් පවා යනවා. හොදට හිතලා හොද දෙයක් තොරගෙන කැපවෙලා කරපං. වරදින්නනේ නැ
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සිරාවට ම දැන් ආචාර්ය උපාධියත් බල්ලට වැටිල වගේ නැද්ද
    පදුරට පයින් ගැහුවම 12ක් විතර විසික් වෙනවා. හැබැයි උනුත් තුට්ටු දෙකේ පඩියට වැඩ.
    ඔය කේස් එක නිසා දැන් phD කිව්වට ගණන් ගන්නෙ නැති සීන් එකක් තියෙනවා.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ කරන්නේ මොකක් ගැනද බං
    හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයාගේ පවුල් සංස්ථාව තුල උද්දමනය තුලින් ඇතිවූ ඉල්ලුම් -සැපයුම් වක්‍රය විතැන් වීම නිසා සිදුවූ විෂමතාව තුලින් පැනනැගුනු සංකුලතා නිසා පහල පුරුක් තුල සිදුවූ පෝෂණ උනතා මගින් ඇති වූ රෝගී තත්වයන් නිසා ගහන ගනත්වයට ඇතිකරන ලද තිවුර වෙනස් කම් හා වායුගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන් හරිතාගාර අචරණයට වන බලපෑම අධ්‍යයනය බන්.:lol::lol: කෙටි වැඩිද මන්ද ...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඩ කියලා තියනවා වගේ හරියට හරි තැනක කරපං. PhD අමුතු රැල්ලක් යනවා ලංකාවේ. සමහර කැම්පස් වල රිසර්ච් හොරකං කරන කේසස් පවා යනවා. හොදට හිතලා හොද දෙයක් තොරගෙන කැපවෙලා කරපං. වරදින්නනේ නැ
    Lanakawe mama karanna Inna subject ekath nAhA.kohomath mehee Nam nokara Inna tharamata kamathi.
    සිරාවට ම දැන් ආචාර්ය උපාධියත් බල්ලට වැටිල වගේ නැද්ද
    පදුරට පයින් ගැහුවම 12ක් විතර විසික් වෙනවා. හැබැයි උනුත් තුට්ටු දෙකේ පඩියට වැඩ.
    ඔය කේස් එක නිසා දැන් phD කිව්වට ගණන් ගන්නෙ නැති සීන් එකක් තියෙනවා.
    E bn oya gawurawa ewa neda?
    Hari subject ekakin kaloth hodayi ithin.
    ita kalin Degree kattak hri iwara
    karagena imuko..

    masters ekak kiyala ehekuth thiyenwane karanna
    gedi pitin ...

    piliwelata yamu..
    😅
    Damma ewa hithala thiyanna one.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Lanakawe mama karanna Inna subject ekath nAhA.kohomath mehee Nam nokara Inna tharamata kamathi.

    E bn oya gawurawa ewa neda?
    Hari subject ekakin kaloth hodayi ithin.

    Damma ewa hithala thiyanna one.
    නෑ නෑ බං ගෞරව ඒව ගැන නෙමෙයි මම කිව්වෙ.
    සබ්ජෙක්ට් ඒවත් සල්ලිවලට කරනව ද කොහෙද
    සමහර සබ්ජෙක්ට් එවත් කරපු උන් ඉන්නෙ මෙලෝ රහක් නැති
     
    • Like
    Reactions: sakuntha1996

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,804
    39,725
    113
    Homagama
    හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයාගේ පවුල් සංස්ථාව තුල උද්දමනය තුලින් ඇතිවූ ඉල්ලුම් -සැපයුම් වක්‍රය විතැන් වීම නිසා සිදුවූ විෂමතාව තුලින් පැනනැගුනු සංකුලතා නිසා පහල පුරුක් තුල සිදුවූ පෝෂණ උනතා නිසා ඇති වූ රෝගී තත්වයන් නිසා ගහන ගනත්වයට ඇතිකරන ලද තිවුර බලපෑම වායුගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන් හරිතාගාර අචරණයට වන බලපෑම අධ්‍යයනය බන්

    වැඩක් නැ බං ඔක well known එකක් .
    වෙන අතක් බලාගනින්
     
    • Like
    Reactions: sakuntha1996

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,738
    4,807
    113
    කවුරු හරි කියහල්ලකෝ ඒලෙවල් වලින් පස්සේ ඩිරෙක්ට් PhD කරන හැටි ?? චාටර් වේවි එකින් එක Degree කරන්නේ නැතුව එකෙන්ම ඩිරෙක්ට් කරන විදිය ????
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නෑ නෑ බං ගෞරව ඒව ගැන නෙමෙයි මම කිව්වෙ.
    සබ්ජෙක්ට් ඒවත් සල්ලිවලට කරනව ද කොහෙද
    සමහර සබ්ජෙක්ට් එවත් කරපු උන් ඉන්නෙ මෙලෝ රහක් නැති
    Mehema dekuth thiyenawa.ithin oya PhD karala iwara wena Kota 30 ganak wenawane.lankawe system eka nisa.
    Ithin oya yakku oya 30 gaanata job ekak ehema karala th godak welawata.
    Academic nathiwa job karanna eka samaharunta amruyi.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කවුරු හරි කියහල්ලකෝ ඒලෙවල් වලින් පස්සේ ඩිරෙක්ට් PhD කරන හැටි ?? චාටර් වේවි එකින් එක Degree කරන්නේ නැතුව එකෙන්ම ඩිරෙක්ට් කරන විදිය ????
    Dr Chi chi wa contact karaganna.
    Sir travel kala,sindu kiwwa, business kala, satellite yawwa, love kala ,e wagema PhD ekath gaththa.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    සිරාවට ම දැන් ආචාර්ය උපාධියත් බල්ලට වැටිල වගේ නැද්ද
    පදුරට පයින් ගැහුවම 12ක් විතර විසික් වෙනවා. හැබැයි උනුත් තුට්ටු දෙකේ පඩියට වැඩ.
    ඔය කේස් එක නිසා දැන් phD කිව්වට ගණන් ගන්නෙ නැති සීන් එකක් තියෙනවා.
    mehe okkoma dn balanne campus ekaka ugannanna penaganna
    ekai Phd karayo wehi wehala inne :rolleyes: :P
    mn kiwwe bahutharaya gena ;)
     
    • Like
    Reactions: sakuntha1996

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සල්ලි, satus වගේ බලන්නේ නැතුව research වලට ආසාවක් තියෙනවා නම් විතරක් කරන්න. (PhD එකේ අන්තිම ටික කරන කෙනෙක් විදියට කියන්නේ)
    Wayasa kiyada
     
    • Like
    Reactions: sakuntha1996