PhD එකක් කරන එක ගැන ඕගොල්ලන්ගෙ අදහස් මොනවද?
PhD එකක් කරන එක ගැන ඕගොල්ලන්ගෙ අදහස් මොනවද?
සල්ලි, satus වගේ බලන්නේ නැතුව research වලට ආසාවක් තියෙනවා නම් විතරක් කරන්න. (PhD එකේ අන්තිම ටික කරන කෙනෙක් විදියට කියන්නේ)
Oyage hamineth kamathi nAhA.mam yanawataane mchan digatama EK waren
oya magul one na![]()
Mata hena incomplete gathiyak danenawa. PhD ekak nokaloth wage.සල්ලි, satus වගේ බලන්නේ නැතුව research වලට ආසාවක් තියෙනවා නම් විතරක් කරන්න. (PhD එකේ අන්තිම ටික කරන කෙනෙක් විදියට කියන්නේ)
Oyage hamineth kamathi nAhA.mam yanawata
Mata hena incomplete gathiyak danenawa. PhD ekak nokaloth wage.
ita kalin Degree kattak hri iwaraMata hena incomplete gathiyak danenawa. PhD ekak nokaloth wage.
හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයාගේ පවුල් සංස්ථාව තුල උද්දමනය තුලින් ඇතිවූ ඉල්ලුම් -සැපයුම් වක්‍රය විතැන් වීම නිසා සිදුවූ විෂමතාව තුලින් පැනනැගුනු සංකුලතා නිසා පහල පුරුක් තුල සිදුවූ පෝෂණ උනතා මගින් ඇති වූ රෝගී තත්වයන් නිසා ගහන ගනත්වයට ඇතිකරන ලද තිවුර වෙනස් කම් හා වායුගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන් හරිතාගාර අචරණයට වන බලපෑම අධ්‍යයනය බන්.උබ කරන්නේ මොකක් ගැනද බං

කෙටි වැඩිද මන්ද ...Lanakawe mama karanna Inna subject ekath nAhA.kohomath mehee Nam nokara Inna tharamata kamathi.උඩ කියලා තියනවා වගේ හරියට හරි තැනක කරපං. PhD අමුතු රැල්ලක් යනවා ලංකාවේ. සමහර කැම්පස් වල රිසර්ච් හොරකං කරන කේසස් පවා යනවා. හොදට හිතලා හොද දෙයක් තොරගෙන කැපවෙලා කරපං. වරදින්නනේ නැ
E bn oya gawurawa ewa neda?සිරාවට ම දැන් ආචාර්ය උපාධියත් බල්ලට වැටිල වගේ නැද්ද
පදුරට පයින් ගැහුවම 12ක් විතර විසික් වෙනවා. හැබැයි උනුත් තුට්ටු දෙකේ පඩියට වැඩ.
ඔය කේස් එක නිසා දැන් phD කිව්වට ගණන් ගන්නෙ නැති සීන් එකක් තියෙනවා.
Damma ewa hithala thiyanna one.ita kalin Degree kattak hri iwara
karagena imuko..
masters ekak kiyala ehekuth thiyenwane karanna
gedi pitin ...
piliwelata yamu..
![]()
නෑ නෑ බං ගෞරව ඒව ගැන නෙමෙයි මම කිව්වෙ.Lanakawe mama karanna Inna subject ekath nAhA.kohomath mehee Nam nokara Inna tharamata kamathi.
E bn oya gawurawa ewa neda?
Hari subject ekakin kaloth hodayi ithin.
Damma ewa hithala thiyanna one.
හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයාගේ පවුල් සංස්ථාව තුල උද්දමනය තුලින් ඇතිවූ ඉල්ලුම් -සැපයුම් වක්‍රය විතැන් වීම නිසා සිදුවූ විෂමතාව තුලින් පැනනැගුනු සංකුලතා නිසා පහල පුරුක් තුල සිදුවූ පෝෂණ උනතා නිසා ඇති වූ රෝගී තත්වයන් නිසා ගහන ගනත්වයට ඇතිකරන ලද තිවුර බලපෑම වායුගෝලීය උෂ්ණත්වය වැඩි වීමෙන් හරිතාගාර අචරණයට වන බලපෑම අධ්‍යයනය බන්
Mehema dekuth thiyenawa.ithin oya PhD karala iwara wena Kota 30 ganak wenawane.lankawe system eka nisa.නෑ නෑ බං ගෞරව ඒව ගැන නෙමෙයි මම කිව්වෙ.
සබ්ජෙක්ට් ඒවත් සල්ලිවලට කරනව ද කොහෙද
සමහර සබ්ජෙක්ට් එවත් කරපු උන් ඉන්නෙ මෙලෝ රහක් නැති
Dr Chi chi wa contact karaganna.කවුරු හරි කියහල්ලකෝ ඒලෙවල් වලින් පස්සේ ඩිරෙක්ට් PhD කරන හැටි ?? චාටර් වේවි එකින් එක Degree කරන්නේ නැතුව එකෙන්ම ඩිරෙක්ට් කරන විදිය ????
mehe okkoma dn balanne campus ekaka ugannanna penagannaසිරාවට ම දැන් ආචාර්ය උපාධියත් බල්ලට වැටිල වගේ නැද්ද
පදුරට පයින් ගැහුවම 12ක් විතර විසික් වෙනවා. හැබැයි උනුත් තුට්ටු දෙකේ පඩියට වැඩ.
ඔය කේස් එක නිසා දැන් phD කිව්වට ගණන් ගන්නෙ නැති සීන් එකක් තියෙනවා.

AI, Machine Learning side eke banඋබ කරන්නේ මොකක් ගැනද බං
Wayasa kiyadaසල්ලි, satus වගේ බලන්නේ නැතුව research වලට ආසාවක් තියෙනවා නම් විතරක් කරන්න. (PhD එකේ අන්තිම ටික කරන කෙනෙක් විදියට කියන්නේ)
Oyage hamineth kamathi nAhA.mam yanawata
Mata hena incomplete gathiyak danenawa. PhD ekak nokaloth wage.
Wayasa kiyada