Devorce Rate In Sri Lanka

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    Dn lankwe devorce rate eka sahenna wadi wela :(

    ow ithin samahara ganuta cooking ba , samaharu salli passe , samaharu sex passe yanawa .

    Kollonta nam upset ekak na , salli tiye nam ganu diwa dagen eyi
    mata tharaha ban ape akka kenek innawa gedara inne job karanne na lamayata KFC wage kada walin kema aran denne nath nam laga hotel ekakin fried rice, iceream, chocolate, cake, wena monawa hari jarawak
    Mona magulatada bande lamai haduwe. safety ekata da ? ohoma lamaiwa leda karala. nikan apaye yanna wenna seen thama.
    mama kiyanne ohoma ewun ekathan wela widawala marenna ona. :sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    hari ne kiwwa , cooking ba ,
    mahe maka nam hari , eyata job ekak karala KFC yanna kiyanna , lamayata kanna support ekak ubage mother father gen ganna
    , passe ubath cook karanna igena gatta nam , katawath second wenna one na

    mama nam married na , hoda widihak hithpan , lamayage future eka ganaa hittan one

    mata tharaha ban ape akka kenek innawa gedara inne job karanne na lamayata KFC wage kada walin kema aran denne nath nam laga hotel ekakin fried rice, iceream, chocolate, cake, wena monawa hari jarawak
    Mona magulatada bande lamai haduwe. safety ekata da ? ohoma lamaiwa leda karala. nikan apaye yanna wenna seen thama.
    mama kiyanne ohoma ewun ekathan wela widawala marenna ona. :sorry:
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඉවසීම නැති කම ප්‍රධානම හේතුව..

    අනික දැන් ඉන්න බොහෝමයක් ගෑනුන්ට පිස්සු බං.. (සමහර පිස්සු කොල්ලොත් නැතුවම නෙවේ..) මේ හොදට ඉන්නවා ටිකකින් අවුල් ගහනවා.. ඉතින් මගුල් හබක් වෙනවා.. :lol:

    තව එකක් තමයි සමහර දෙමාපියෝ අනවශ්‍ය විදියට අලුත බැදපු පවුලේ දේවල් වලට මැදිහත්වෙන්න යන එක..

    Social Media තව හේතුවක්...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලා වැටෙන්නෙ මේ කැටගරි එකෙන් එකකට නම් හිත හදාගෙන ජීවත් වෙයල්ලා. :rolleyes:

    • බදින්න කලින් ආදරය හොයපු බැන්දට පස්සෙ ඒ ආදරය ලැබුනත් සෙක්ස් කරන්න විතරක් හොයන පිරිමියෙක්.
    • බදින්න කලින් ආදරය හොයලා බැන්දට පස්සෙ ඒ ආදරය නොලැබුනු තැන වෙන ආදරයක් හොයන පිරිමියෙක්.
    • බදින්න කලිනුත් සෙක්ස් කරන්න හොයපු බැන්දට පස්සෙ ඒ සෙක්ස් නොලැබුනු තැන වෙන සෙක්ස් හොයන පිරිමියෙක්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247

    badin nathi piriminta catergery ekak nadda bn :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    mata hithenne failed marriages issarath lankawe thibba sahena wadi rate ekakin eth minissu divorce wenna lajjai. randu wewi innawa. dan minissu ehema inna eka boru wadak kiyala therum aran separate wenawa. specially ganu kenek divorce unama society eken mara pressure ekak enawane. ekata baye thamai godak families rakila thibbe. mama personally dannawa "divorce wenna thibba nam hodai eth lamainge future eka winasa wenna denna ba" kiyala marriage eka thiyan inna minissu kipa denekma. issarahata minissu ehema unhealthy relationship wala inna eka adu wei mitath wada..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,503
    113
    පැල් කොටේට වෙලා බත් තම්බ තම්බ මිනිහට කන්න දෙනවට වඩා ලෝකයක් තියෙනව කියල ගෑනු දන්නව ඉස්සර වගේ ගුටි කාගෙන බැනුන් අහගෙන දුක් විඳගෙන පවුල් කන්නේ නෑ.
    මේක තමා හේතුව මටත් හිතෙන විදිහට.
     
    • Like
    Reactions: The average guy

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    mata hithenne failed marriages issarath lankawe thibba sahena wadi rate ekakin eth minissu divorce wenna lajjai. randu wewi innawa. dan minissu ehema inna eka boru wadak kiyala therum aran separate wenawa. specially ganu kenek divorce unama society eken mara pressure ekak enawane. ekata baye thamai godak families rakila thibbe. mama personally dannawa "divorce wenna thibba nam hodai eth lamainge future eka winasa wenna denna ba" kiyala marriage eka thiyan inna minissu kipa denekma. issarahata minissu ehema unhealthy relationship wala inna eka adu wei mitath wada..
    Ow ehema cases 3-4mamath dannawa.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    oka badinna kalin hoygatta nam wedding ekata yana salli ithurui neh :lol:

    magula dan kaale ganunta ice gahanna thamai ona gedara dora gana wagakeemak aran jeewath wenna danne na kamali ekai kisisma piliwalak na welawata wagekeemen wadak karanna ba
    issra ape ammala wage name ammala thathala okkoma godak mahansi wela wagakeem aran wada kara dan ewunta TV wala seeni boola pumbana katha pennala bolada karala thiyenne ekai seen eka
    denna wada bedagena 50% karanna giyath ehemath ba un kammali nisa
    pirimith innawa ohoma habai gaanu wadima. thamage lamayata denne kade kaama poddak gedara uyala uta witharak hari denna puluwan neh. hammoba ohoma na habai

    oya monawath neme thamage wagakeema aran jeewath wenna beri kama. kamali kama thama.
    Social media walain Teledrama walin deela thiyena concepts thama. badala thamage wagekeem karanna beri nam nobada inna ona lamai hadala anatha karanne nathuwa. oya divorce wechcha ewun 38 wage wenakota mentally unstable huttiyo wage jeewath wenawa
    oka thama ganunta Independency eken labena de. :lol:
    mama kiyanne gedarata wela bath thambana seen eka karanna kiyala neme. amma kenek washayen uthukam thiyenawa ape ammalath ehema apita salakuwa. minihata kaburanna neme lamai pawula kiyana dea watinna ona ganiyekta nath nam wedak na ungen. ehema gaanu ona nane katawath baduwak gahuwama eka eka dawasta wenama athal ekak. badinne ehema inna neme family ekak widiyata inna ne
    මමත් ටිකක් මේකට add කරන්නම්

    ඔය මෝඩ ගෑනූ ගැන කවර කතාද,මම දන්න සමහරු ඉන්නවා කියන්නෙ දෑවැද්ද ඉල්ලන ,ගෙදර වැඩ පල කරගන්න හදන පිරිම මහ ගෝත්‍රික අය කියලා.
    හැබැයි අනිත් පැත්තට උන් කියනවා පිරිමියෙක් උනාම ගෙයක් වාහනයක් හොද රස්සාවක් තියෙන්න ඕනෙලු. පුදුම වැඩක්.
    ඔය උබ කිව්වා වගේ මේ වගේ අයට තමයි පිටරට gold diggersලා කියන්නෙ. බදින එක අවුල් බදින්නෙ නැති එක හොදයි.
    බදින්නම ඕනෙ නාම් හොද high quality කෙල්ලෙක් හොයාගනින්. ගෑනුන්ට විටරක් නෙමෙයි උබලටත් standard හදා ගනින්.

    eg මොකක් හරි බදිනවා නෙමෙයි.

    1. මම බදින්න කෙල්ලට at least bsc එකක් වත් තියෙන්න ඕනෙ.
    2. english පුලුවන් වෙන්න ඕනෙ.
    3. slim වෙන්න ඕනේ.

    ඔය මම කිව්වෙ උදාහරණයට දැන් ඒවට මෙතන රන්ඩුවෙන්න එපා.තමට ගැලපෙන විදියට හදාගන්න .
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉතින් ඩිවෝස් උනාම මොකක්ද තියෙන අවුල ? උඹේ ඔය බයි ළිංමැඩි මානසිකත්වය නැති කරගනින් මුළින්ම.
     
    • Like
    Reactions: acryan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඉතින් ඩිවෝස් උනාම මොකක්ද තියෙන අවුල ? උඹේ ඔය බයි ළිංමැඩි මානසිකත්වය නැති කරගනින් මුළින්ම.
    ඌ කියන්නෙ devorce වෙන එක අවුල් කියලා නෙමෙයි. ඇයි devorce rate එක වැඩි කියලා. ඒකවත් තේරුම් ගන්න බරිද? මුලින් දෙයක් කියවලා තේරුම් ගන්න ඉගෙන ගන්න .අනිත් මිනිස්සුන්ට අපහස කරන්න කලින්:P
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,141
    1,387
    113
    godak divorce case yanne ekko sex pattha match wenne na dennage
    ekko dennage kotu paninana case
    natthan miniha beela gahaanwa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    හොදම දේ තමා රෙජිස්ටර් කරලා ඉවරවෙලා අවුරුදු 10කින් විතර වෙඩිම ගන්න එක. නැත්තම් ඉතින් හොටෙල් එකට දුන්නු සල්ලි අපරාදේ.

    මොකක්ද බන් මේ registration අරගෙන අවුරුදු 10 කින් වෙඩින්ග් එක ගන්න කතාව . ඉතින් registration ගත්තම මැරි කරල ඉවරනෙ . වෙඩින්ග් එක අරගෙන අවුරුදු 10 කින් registration ගන්න එක නේද උබ ඔය කියන්න ඕන හරිනම්