Devorce Rate In Sri Lanka

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Mcn me kynnna yanne lankwe devorce rate eka gana athulata wrnko..
    .
    .
    .
    .
    .
    .

    Dn lankwe devorce rate eka sahenna wadi wela anthima awrudu 10 balanakota dn godak ewun masa 3n 4n badala devorce wenwa ubalata hithana wdyt mkakda mekata balapala tyna mainma seen eka

    Anith de bn kalin wage neme badla inna ewunuth depaththata wela inne ubaalata hithena wdyta mehema wenna reason eka mkakda ahan ahana ekage family life eka awl elakiri eketh godak threads dala tbba family life gana

    oya badapu aya badapu nathi Mallilata updesak dena blnna :lol: :lol: :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හොදම දේ තමා රෙජිස්ටර් කරලා ඉවරවෙලා අවුරුදු 10කින් විතර වෙඩිම ගන්න එක. නැත්තම් ඉතින් හොටෙල් එකට දුන්නු සල්ලි අපරාදේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,785
    113
    එකමත් එක රටක

    ඔව් බන් වෙඩින් එක්ක ගන්න පුලුවන් සාර්ථකව අවම වසර 10ක් පවුල් කාපු උන්ට විතරයි කියලා නීතියක් ගේන්න ඕන 😁
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232

    Social media ekka wena options walata yama

    Social media walin life compare karala, thamanta a wage nathi unama wali yama

    Tech ekka apu loke thama mainly ma machan. heart dammath maragannawa. samahara un dana posts penne na. pena unta wadiyan lu :baffled:

    mama lagakadi dakka "share karanna pin enawa" kiyala :baffled:. a tharamta minissu mewata addict wela filters dala boru lokayak penna penna innawa.

    ara travel with wife, bionario 12 wage ewa dakkama ape hama kellama ehama ewath expect karanawa, ehama nathi unama wali ithin. Loketama prashnayak meka ape ratata witharak newee
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔව් බන් වෙඩින් එක්ක ගන්න පුලුවන් සාර්ථකව අවම වසර 10ක් පවුල් කාපු උන්ට විතරයි කියලා නීතියක් ගේන්න ඕන 😁

    :lol: :lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මන් අදුරන මල්ලි කෙනෙක් ඉන්නව. පොරට කෙල්ලෙක් හිටිය 2017. මාස ගාණක් තිබ්බ. පස්සෙ කෙල්ල වෙන කොල්ලෙක්ව බැන්ද. මාස ගාණයි ගියෙ දැන් වෙනම ඉන්නෙ හරියන්නෙ නෑ කියල. divorce case දාල
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හොදම දේ තමා රෙජිස්ටර් කරලා ඉවරවෙලා අවුරුදු 10කින් විතර වෙඩිම ගන්න එක. නැත්තම් ඉතින් හොටෙල් එකට දුන්නු සල්ලි අපරාදේ.

    රෙග වෙලා මාස 06 බදින්න ඕන ගොනෝ :lol::rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Social media ekka wena options walata yama

    Social media walin life compare karala, thamanta a wage nathi unama wali yama

    Tech ekka apu loke thama mainly ma machan. heart dammath maragannawa. samahara un dana posts penne na. pena unta wadiyan lu :baffled:

    mama lagakadi dakka "share karanna pin enawa" kiyala :baffled:. a tharamta minissu mewata addict wela filters dala boru lokayak penna penna innawa.

    ara travel with wife, bionario 12 wage ewa dakkama ape hama kellama ehama ewath expect karanawa, ehama nathi unama wali ithin. Loketama prashnayak meka ape ratata witharak newee

    sirama kathwa bn oya seen eka math dakka

    ඔව් බන් වෙඩින් එක්ක ගන්න පුලුවන් සාර්ථකව අවම වසර 10ක් පවුල් කාපු උන්ට විතරයි කියලා නීතියක් ගේන්න ඕන 😁

    ow ethakota cost ekak na bn :lol: :lol: :lol:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113

    Mcn me kynnna yanne lankwe devorce rate eka gana athulata wrnko..
    .
    .
    .
    .
    .
    .

    Dn lankwe devorce rate eka sahenna wadi wela anthima awrudu 10 balanakota dn godak ewun masa 3n 4n badala devorce wenwa ubalata hithana wdyt mkakda mekata balapala tyna mainma seen eka

    Anith de bn kalin wage neme badla inna ewunuth depaththata wela inne ubaalata hithena wdyta mehema wenna reason eka mkakda ahan ahana ekage family life eka awl elakiri eketh godak threads dala tbba family life gana

    oya badapu aya badapu nathi Mallilata updesak dena blnna :lol: :lol: :lol:
    හිතේ වයිරය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පැල් කොටේට වෙලා බත් තම්බ තම්බ මිනිහට කන්න දෙනවට වඩා ලෝකයක් තියෙනව කියල ගෑනු දන්නව ඉස්සර වගේ ගුටි කාගෙන බැනුන් අහගෙන දුක් විඳගෙන පවුල් කන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,785
    113
    එකමත් එක රටක
    පැල් කොටේට වෙලා බත් තම්බ තම්බ මිනිහට කන්න දෙනවට වඩා ලෝකයක් තියෙනව කියල ගෑනු දන්නව ඉස්සර වගේ ගුටි කාගෙන බැනුන් අහගෙන දුක් විඳගෙන පවුල් කන්නේ නෑ.
    ඉතින් devorce වෙන අයට ඔය ලෝකේ හම්බවෙනවද බන් ? :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Italy වල Devorce Rate over 55% කියලා එහෙ එකෙක් කිව්වා..ඒ නිසා උන් දැන් ළමයි හදන්න බයලු.. living together ඉන්නවලු
     
    • Like
    Reactions: Mincha and JohnSnow

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉතින් devorce වෙන අයට ඔය ලෝකේ හම්බවෙනවද බන් ? :baffled:
    හම්බවෙනකන් හොයාගෙන යන්න අවස්ථාව හරි හම්බුවෙනවනෙ. හමබ නොවුනත් අනුන්ගේ පව් වලට කරගහනව වෙනුවට තනියම හරි ආතල් එකේ ඉන්න බැරිය අපේ දෙයිය වාගේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    පැල් කොටේට වෙලා බත් තම්බ තම්බ මිනිහට කන්න දෙනවට වඩා ලෝකයක් තියෙනව කියල ගෑනු දන්නව ඉස්සර වගේ ගුටි කාගෙන බැනුන් අහගෙන දුක් විඳගෙන පවුල් කන්නේ නෑ.
    This is the actual reason.
    Independence of women = higher divorce rate.