kauda kiyanne registration eka aran masa 6n badinna one kiyala? koheda ehema rule ekak thiyenne?රෙග වෙලා මාස 06 බදින්න ඕන ගොනෝ![]()
kauda kiyanne registration eka aran masa 6n badinna one kiyala? koheda ehema rule ekak thiyenne?රෙග වෙලා මාස 06 බදින්න ඕන ගොනෝ![]()
registration kiyanne bandinewa nemeida......engagement eke aran 6 months welin register wenna one mama hithannekauda kiyanne registration eka aran masa 6n badinna one kiyala? koheda ehema rule ekak thiyenne?
මොකක්ද බන් මේ registration අරගෙන අවුරුදු 10 කින් වෙඩින්ග් එක ගන්න කතාව . ඉතින් registration ගත්තම මැරි කරල ඉවරනෙ . වෙඩින්ග් එක අරගෙන අවුරුදු 10 කින් registration ගන්න එක නේද උබ ඔය කියන්න ඕන හරිනම්
kauda kiyanne registration eka aran masa 6n badinna one kiyala? koheda ehema rule ekak thiyenne?
registration kiyanne bandinewa nemeida......engagement eke aran 6 months welin register wenna one mama hithanne
එයාගේ පෝස්ට් එකම කියවලා බලන්නකො ඩිවෝස් වීම කියලා පටන්ගෙන පට්ට අවුල් කියලා නවත්තලා තියෙන්නෙ.ඌ කියන්නෙ devorce වෙන එක අවුල් කියලා නෙමෙයි. ඇයි devorce rate එක වැඩි කියලා. ඒකවත් තේරුම් ගන්න බරිද? මුලින් දෙයක් කියවලා තේරුම් ගන්න ඉගෙන ගන්න .අනිත් මිනිස්සුන්ට අපහස කරන්න කලින්![]()
Bandhina eka nam mahama maha mari mole kari wadak bun.. satheka wadak na..![]()
Kawuda bn danne uba 10 weni awurudde wedding eka gattata passe 11/weni awurudde divorce wenna unothරෙජිස්ටර් කරලා, වෙඩිමත් අරන් ඩිවොස් උනාම කසාදෙත් නෑ , වෙඩිමට ලෝන් දාල ගෙවුව සල්ලිත් නෑ. රෙජිස්ටර් කරලා ඉවර වෙලා අවුරුදු 10කින් කීවේ, එතකොට උන් ඩිවොස් වෙලා නැත්නම් කසාදෙත් තියෙනවා වෙඩිමට යට කරන සල්ලි වලින් වැඩෙත් වෙන හින්දා.
Ow eka atta . bari nam divorce wenna one lamayi ,arawa mewa kiyanne natiwa.kasadayak kiyanne ekagatawakne etanadi madata enna one .ehema bari kenek ekka inna ekata wada divorce wena eka hodayi.එයාගේ පෝස්ට් එකම කියවලා බලන්නකො ඩිවෝස් වීම කියලා පටන්ගෙන පට්ට අවුල් කියලා නවත්තලා තියෙන්නෙ.
ලංකාව අපි ජීවත්වෙලා ඉන්නකං දියුණු රටක් නෙවෙන්නෙ මිනිස්සුන්ගෙ මේ ආකල්ප හින්දා. පුළුවන් හැම එකාම කීය කීය හරි හොයාගෙන මිනිස්සුන්ගෙ ආකල්ප හොද, තව මිනිහෙක්ට ගෞරවයෙන් සලකන රටකට පැනගන්නෙ ඒකයි. ඩිවෝස් වීම ඒ මනුස්සයාගේ පෞද්ගලික තීරණයක්. ඒක වැරැද්දක් කියලා ජජ් කරන්න කොහෙවත් ඉන්න අපි කව්ද. නොගැලපෙන රිලේෂන්ෂිප් අපි නවත්තලා නැද්ද ? ඒ වගේ තමයි.
PS- මම ඩිවෝස් වී නැත
ඉතින් ඩිවෝස් උනාම මොකක්ද තියෙන අවුල ? උඹේ ඔය බයි ළිංමැඩි මානසිකත්වය නැති කරගනින් මුළින්ම.
ඉතින් ඩිවෝස් උනාම මොකක්ද තියෙන අවුල ? උඹේ ඔය බයි ළිංමැඩි මානසිකත්වය නැති කරගනින් මුළින්ම.
machan engagement is a small family ceremony of both families and exchange rings to tell the family members boy and girl are planning to get marry in a future day,not leaglly marriedSeriously what's the requirement of having a wedding? I mean legally..
Only having the engagement isn't enough? Is there a thing such as it is easy to get a divorce when only the engagement is done but not the wedding?
can someone explain this in legal terms?
meka poddak explain karapankoMachn lankawe dennage kamathen divorce wenna ba pitarata wage..
Aniwa usawiye idiriye waradakaru wela thiyena oni. Ex kotu panala.
Ethakota ,waradi karuta wandiyak gewanna wenawa.
Ekko umbe depala walin 50%.
Ekko monthly salary eken ganak usawiya kiyana period ekata.
Ex - 30% salary to 7 years.
Usawi thinduwak ganath awrudu 3-5 wath yanawa..
Oya period eke lawyers lata gewa gewa inne one

Kawuda bn danne uba 10 weni awurudde wedding eka gattata passe 11/weni awurudde divorce wenna unoth
Ow eka atta . bari nam divorce wenna one lamayi ,arawa mewa kiyanne natiwa.kasadayak kiyanne ekagatawakne etanadi madata enna one .ehema bari kenek ekka inna ekata wada divorce wena eka hodayi.
Mama kalin kiwwa wage minissunta ehema eka digata awurudu ganan relationships thiyagena yanna baha.
Kasade kiyanne kohomat tikak awul.
Wasi hoda dewal thiyenawa.
Me samaje mehema tiyennet marriage kiyana eka nisa.
mage gaani name ban loku nandage putha badapu gani mage ganita karanam divorce karanawa wedak nane mona magulak dahari ne kiwwa , cooking ba ,
mahe maka nam hari , eyata job ekak karala KFC yanna kiyanna , lamayata kanna support ekak ubage mother father gen ganna
, passe ubath cook karanna igena gatta nam , katawath second wenna one na
mama nam married na , hoda widihak hithpan , lamayage future eka ganaa hittan one