සන්නා මෙච්චර ගොබ්බයෙක්ද බං?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුත් ඇවිල්ලා අනික් උන් වගේම සමාජේ ඉන්න එකෙක් කියලා හිතං හිටියම හරි. උගෙන් පරමාදර්ශී චරිතයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා ඌම කියනවා. ඌගේ වැරදි තියෙනවා. මල පයිනවා. අපි හැමෝම වගේ තමයි. හොද නරක අඩු වැඩි විදියට තියෙනවා. එච්චරයි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ මනුස්සයා දේශපාලකයෙක් උනා නම් කොහොම තියෙයිද ?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    වඩේ විකුනපු උනුයි ෂෙඩ් වල තෙල් ගහපු උනුයි මාල කඩපු උනුයි පොඩ්ඩක් පැත්තකට කරල දීප්ති ගුනරත්න ල සන්නස්ගල ල මංගල ල ඔය වගේ beyond thinking තියන එවුන් සෙට් එකක්ම ඉන්නව අන්න උන්ට මේ රට ගෙනියන්න දුන්න නම් දැන් ඉන්න මහ අප්පොච්ච්ලට වඩා දෙයක් කරයි ..beyond thinking තියනව මේ අයගේ ...හැබැයි මංගලයට දෙන්න ඕනි සංස්කෘතිය සහ සදාචාරය entertainment value එකක් හදන දේවල් විතරයි අර ඉරාජ් කියන එකාට දැන් දීල තියෙන්නේ ...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    වැඩේ විකුනපු උන් මාල කඩපු උන් අයින් වෙන්න ඕනේ ඒක සංස්කෘතිකයි එකඟයි, ඒ උනාට සන්නස්ගල ගොනාට රට ගෙනියන්න දෙන්න ඕනේ, උන් Beyond thinking තියෙන මාර දැක්මක් තියෙන්න පට්ට පොරවල් කියලා හිතන් මුන්ව අදහන වහල් හැත්තක් ඉන්නවනේ යකෝ 😂 ඔය Beyond thinking එක බාවිතා කරලා මේ රටේ එකෙක්ට වැඩකට ගන්න පුළුවන් දෙයක් කරලා පෙන්නන්න කියපන්කො නිකන් ගොබ්බයො ටිකක් වට කරගෙන පොර ටෝක් දිදී කුණුහරප කියා කියා ඉන්නේ. 😂😂😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,049
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වඩේ විකුනපු උනුයි ෂෙඩ් වල තෙල් ගහපු උනුයි මාල කඩපු උනුයි පොඩ්ඩක් පැත්තකට කරල දීප්ති ගුනරත්න ල සන්නස්ගල ල මංගල ල ඔය වගේ beyond thinking තියන එවුන් සෙට් එකක්ම ඉන්නව අන්න උන්ට මේ රට ගෙනියන්න දුන්න නම් දැන් ඉන්න මහ අප්පොච්ච්ලට වඩා දෙයක් කරයි ..beyond thinking තියනව මේ අයගේ ...හැබැයි මංගලයට දෙන්න ඕනි සංස්කෘතිය සහ සදාචාරය entertainment value එකක් හදන දේවල් විතරයි අර ඉරාජ් කියන එකාට දැන් දීල තියෙන්නේ ...
    උඹ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්🤣🤣
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උට ප්‍රශ්න නෑනේ. ඌ හම්බ කරලා ඉවරයි. උගේ ළමයි සුද්දෝ වගේ English medium උගන්නලා ගොඩ දාලා ඉවරයි. ඌ දැන් තැප්‍රෝබේන් එක හදාගෙන ඒකට ගෙන්නාගෙන ඉන්න ගූ හිඟන්නෝ ටික එක්ක ලංකාවේ අනිත් උනුත් කාලකන්ණි කර කර ඉන්නවා. උගේ ළමයි දැකලා තියෙනවද උඹලා තැප්‍රෝබේන් එකේ ඉන්නවා? කුඩු විකුණන එකා කවදාවත් කුඩු ගැහුවේ නෑ.

    Bump
     
    • Like
    Reactions: castellain

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අම්මා මැරෙනකල් බලපු නැති එකා පට්ට මානව හිතවාදී අපේ සිතුවිලි ධාරාව වෙනස් කරන්න ආපු අම්මටසිරිවෙන පොරක් කියලා හිතන් ඉන්න ගොබ්බයො සෙට් එකක් ඉන්නවනේ. උන්ට සන්නා හුකලා ගියත් පට්ට සැපක් ඒක. ඔය ගොඩක් production house

    ඌ කිව්ව කතාව හරිනේ බන්, ටකරන් වහලේ යට අම්මා ළමයි හැදුවා කියපන්කො දුප්පත්කම නිසා. ළමයි ලොකුවෙලා සල්ලි කාරයෝ වෙලා ඉද්දි අම්මගේ මිනියත් හිල් වෙච්චි ටකරං වහල යට තිබුනා කියන්නේ හිතපන්කෝ ළමයි අම්මා ගැන බලලා තියෙන බැලිල්ල. කොහොමහරි සන්නා අම්මා මළාට පස්සේ පොතක් ලියලා ඒකෙනුත් හම්බ කරා. අර ගෑනි දුක් විඳලා විඳලා මැරිලා ගියා කියන එක තමයි අරූ කිව්වේ. ඒකට තමයි සන්නට රිදුනේ.

    Sanna ponnayata ridune ekay

    Muge mona ponna radical talks tibbath demawpiyonta salakala na

    Mu campus kale kellek anatha kara

    Al class karaddi kollonta penna 🚬 gahuwa

    Sinhala wachana tikak allan puka denawa
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Sanna ponnayata ridune ekay

    Muge mona ponna radical talks tibbath demawpiyonta salakala na

    Mu campus kale kellek anatha kara

    Al class karaddi kollonta penna 🚬 gahuwa

    Sinhala wachana tikak allan puka denawa
    උගේ හිත දන්නවා අම්මට සැලකුවේ නෑ මැරෙනකල් බලන්නවත් ගියේ නෑ කියලා. ඒක මතක් වෙන දෙයක් අරූ කිව්ව නිසයි උට මල පැන්නේ. පව් අර අම්මා! අම්මා මැරුනේ මූ බලන්න කොළඹ එන්න ඉද්දි වෑන් එකේ ටයර් එකක් දාගන්න ගියපු වෙලාවේ කට්ටිය විහිලු කරලා "අන්න ආච්චිව දාලා ගියා" කියලා. ඒ ගැන බයවෙලා උන්දා ගිහින් බලද්දී වෑන් එක නෑ. ඒ පිඩනයට ඔලුවේ නහරයක් පිපිරුවා. මෙච්චර ආදරේ කරපු අම්මා කෙනෙක්ට සැලකුවේ නැති බල්ලෙක් මූ. :cry:
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Issra hodata hidala passe Pyscho gahapu thawa buwek thama...utama hariyana set ekak wateta innawa!
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සන්නාට ගරු කරනවා. එයාගේ යූටියුබ් චැනල් එකේ වැදගත් දේවල් තියෙනවා.ඒත් ඒ තරම් දේවල් දන්න පරිණත කෙනෙක් විරුද්ධ මතයකට මේ තරම් පහත් විදියට ප්‍රතිචාර දක්වපු එක ගැන නම් කණගාටුයි.
     
    • Like
    Reactions: lodbrok

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    තමුන්ගෙම අම්මට සැලකුවෙ නැති එකාද රට හදන්න එන්නෙ?
    උගෙ උගත් කමේ තරම පේනව ඌ කියල තියන කරෝල කතාවෙන් :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: aneasarayana

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    වැඩේ විකුනපු උන් මාල කඩපු උන් අයින් වෙන්න ඕනේ ඒක සංස්කෘතිකයි එකඟයි, ඒ උනාට සන්නස්ගල ගොනාට රට ගෙනියන්න දෙන්න ඕනේ, උන් Beyond thinking තියෙන මාර දැක්මක් තියෙන්න පට්ට පොරවල් කියලා හිතන් මුන්ව අදහන වහල් හැත්තක් ඉන්නවනේ යකෝ 😂 ඔය Beyond thinking එක බාවිතා කරලා මේ රටේ එකෙක්ට වැඩකට ගන්න පුළුවන් දෙයක් කරලා පෙන්නන්න කියපන්කො නිකන් ගොබ්බයො ටිකක් වට කරගෙන පොර ටෝක් දිදී කුණුහරප කියා කියා ඉන්නේ. 😂😂😂

    මම කිව්වේ මහ අප්පොච්ච්ලට සාපේක්ෂව ...ඒ ගැන මොකෝ කියන්නේ මම වැරදිද
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    මම සිරාවට කියන්නේ, මම දැක්ක ART කරපු උන් හැම එකාම වගේ පුදුම පුද්ගල වන්දනාවක යෙදෙන්නේ. අම්මෝ Art Batch එකක කැම්පස් කොල්ලෙක් අල්ලගනින්කෝ. උන්ව අන්දගෙන වැඩ කරගන්න එවුන් ඉන්නවා පැලෙන්න. මුන් අර අයියා මේ අයියා, ඒ සර් මේ සර් වෙනුවෙන් පුදුම විදියට වැඳගෙන ඉන්නේ. අරුන් ටික දෙනා මුන්ගෙන් නිකන් වැඩ අරගෙන පොලුත් තියලා නිකන් කතාවෙන් ගේම ගහනවා.

    එත් අන්තිමේදි ආර්ට් කරපු එවුන් තමයි රට පාලනය කරන්නේ . ඒක තමයි රටට කෙලවෙලා තියෙන්නේ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    වඩේ විකුනපු උනුයි ෂෙඩ් වල තෙල් ගහපු උනුයි මාල කඩපු උනුයි පොඩ්ඩක් පැත්තකට කරල දීප්ති ගුනරත්න ල සන්නස්ගල ල මංගල ල ඔය වගේ beyond thinking තියන එවුන් සෙට් එකක්ම ඉන්නව අන්න උන්ට මේ රට ගෙනියන්න දුන්න නම් දැන් ඉන්න මහ අප්පොච්ච්ලට වඩා දෙයක් කරයි ..beyond thinking තියනව මේ අයගේ ...හැබැයි මංගලයට දෙන්න ඕනි සංස්කෘතිය සහ සදාචාරය entertainment value එකක් හදන දේවල් විතරයි අර ඉරාජ් කියන එකාට දැන් දීල තියෙන්නේ ...

    සන්නස්ගලගෙ ඇති දැක්මක් නෑ වචන ටිකක් කියවන්න තියෙන හැකියාව විතරයි.
     
    • Like
    Reactions: vito and lilman

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බූරු සන්නා කියන හැම දේටම ෂාහ් මරු කියන වහල් හමුදාවකුත් ඉන්නෙ.... ඌ ඒක තමා පොර වෙලා තියෙන්නෙ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දිලිදු පවුල් පසුබිම් වලින් ඉහලට ආපු උන්ගේ මේ අසහනකාරී පාදඩ හීනමානය හැමදාම තියනවා පස්සෙකාලේ උන් මොන තත්වයට පත්වුනත්. රැග් සීසන් එකේ මේවගේ ගොන් ආතල් ඕනෑතරම් බලාගන්න පුළුවන් ගැහැණු/පිරිමි බේදයක් නැතුව.

    මම පුද්ගලිකව අද්දැකපු දෙයක් කියන්නම් .... මගේ නංගි කැම්පස් ගිය මුල් දවස් වල ගෙදරින් දුන්න දෙයක් ගෙනිහින් දෙන්න උනා. මම කාර් එකේ කැම්පස් එකට ගියේ. රැග් සීසන් එකේ ලග මොබයිල් තියාගන්න දෙන්නේ නැති හින්දා මට එයා එනකම් පැය බාගයක් විතර ඉන්න උනා. මම ලගට ඇවිත් කතා කරලා ගියඑක රැගින් සෙට් එක දැකලා තියනවා. උන් මේකිට දසවද දීලා තිබුනා තොගේ අයියා කාර් වලින් එන බටහිර කුමන්ත්‍රණ කාරයෙක්ද කියලා ....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැඩේ විකුනපු උන් මාල කඩපු උන් අයින් වෙන්න ඕනේ ඒක සංස්කෘතිකයි එකඟයි, ඒ උනාට සන්නස්ගල ගොනාට රට ගෙනියන්න දෙන්න ඕනේ, උන් Beyond thinking තියෙන මාර දැක්මක් තියෙන්න පට්ට පොරවල් කියලා හිතන් මුන්ව අදහන වහල් හැත්තක් ඉන්නවනේ යකෝ 😂 ඔය Beyond thinking එක බාවිතා කරලා මේ රටේ එකෙක්ට වැඩකට ගන්න පුළුවන් දෙයක් කරලා පෙන්නන්න කියපන්කො නිකන් ගොබ්බයො ටිකක් වට කරගෙන පොර ටෝක් දිදී කුණුහරප කියා කියා ඉන්නේ. 😂😂😂
    උඹට සන්නස්ගල එක්ක තියෙන්නෙ වෙන ඇරියස් එකක්නෙ. හැම බයියටම ඔහොමයි මම හිතන්නෙ. 😂😂😂
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹට සන්නස්ගල එක්ක තියෙන්නෙ වෙන ඇරියස් එකක්නෙ. හැම බයියටම ඔහොමයි මම හිතන්නෙ. 😂😂😂
    මට සන්නත් එක්ක වෙන ඇරියස් නෑ ගොබ්බයො ටිකක් වට කරගෙන දාන ගොන් පාර්ට් වලට ඇරෙන්න, මට ඌව පේන්න බැරි අදක ඊයෙක ඉඳන් නෙවේ. හැබැයි උඹට ඇරියස් එකක් තියෙනවා විපක්ෂෙට කඩේ යන්නේ නැති උන් එක්ක. 😆😂🤣