උගුලක්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    තාප්පෙ දිරල පොඩ්ඩක් කඩන් වැටිලා තියෙන්නෙ
    ඒකෙන් හොරු ඇතුලට පනිනවා වගේ.
    පෙරේදා උදේ බලද්දි පිටිපස්ස දොරේ අගුල ගවන්න ට්‍රයි කරලා.
    මේකට මොකද කරන්නෙ?
    එනකොට සද්දෙ ඇහෙන්න මොනවා හරි ඇපරේටස් එකක් කියපන්කො.
    ඇවිදිනකොට අහුවෙන්න උගුලක් වගේ එකක් හදන්න විදියක් දන්නවා ද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බිම් බෝම්බ ටිකක් වළලලා තියන්න යාලු. අද කාලේ නැතුව නම් හරියන්නේ නෑ. වැඩි හොදට ඕනෙමනම් ක්ලේමෝ එකකුත් ගානට තියල තියන්න

    :shocked: :shocked: :eek::eek::confused::confused:
    මේකා හිතන්න ඇති මද්දක් තියලා උන් පනිනකොට කෙලවරක් ඇදලා කාටුන් වල වගේ අල්ල ගන්න
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උන් මියෝද බන් උගුල් අටවන්න?
    තාප්පේ හදපන්
    නැත්නම් සිසිටිවි එකක් ගහපන්

    2020ත් ගල් යුගේ වගේ උගුල් අටවන්නද උඹ හදන්නේ
    මේ දැන් සීසීටීවි ගහන්න පුළුවන් නාම්බෝ? මට ෂුවර් අද නැත්නම් හෙට මොනවා හරි කරනවා නම් කරන්නේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ දැන් සීසීටීවි ගහන්න පුළුවන් නාම්බෝ? මට ෂුවර් අද නැත්නම් හෙට මොනවා හරි කරනවා නම් කරන්නෙ ඔය දොර හාරපු එකා. ඒකත් පුංචි අම්මගෙ කාමරේ. මෙච්චර දවසක් පුංචි අම්මගෙ හිටියෙ නෑ අද තමයි ඉන්නෙ

    නාම්බා 2
    තාප්පේ දවසින් දිරුවද
    දවසින් කඩන් වැටුනද

    එතකල් උඩ බලන් හිටියද?
    පුංචි අම්මට වෙන කාමර්කට යන්න කියලා උම එකේ හිටපන්
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    නාම්බා 2
    තාප්පේ දවසින් දිරුවද
    දවසින් කඩන් වැටුනද

    එතකල් උඩ බලන් හිටියද?
    පුංචි අම්මට වෙන කාමර්කට යන්න කියලා උම එකේ හිටපන්
    තාප්පෙ කඩා වැටුණට මේ වගේ වේසිගෙ පුත්තු ඉන්නවා කියල දැන ගත්තෙ ළග දී. අනික මම දන්නේත් අද. මට ඕන අද ආවොත් කියල මොනව හරි එකක් අටව ගන්න මිසක් තොගේ විශේෂඥ අති පන්ඩිත උපදෙස් ගන්න නෙමෙයි වෙන ත්‍රෙඩ් එකක ගිහින් උබගෙ පඩිකම් කියෝපන් ඇටයෝ😂
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තාප්පෙ කඩා වැටුණට මේ වගේ වේසිගෙ පුත්තු ඉන්නවා කියල දැන ගත්තෙ ළග දී. අනික මම දන්නේත් අද. මට ඕන අද ආවොත් කියල මොනව හරි එකක් අටව ගන්න මිසක් තොගේ විශේෂඥ අති පන්ඩිත උපදෙස් ගන්න නෙමෙයි වෙන ත්‍රෙඩ් එකක ගිහින් උබගෙ පඩිකම් කියෝපන් ඇටයෝ😂

    පුංචි අම්මා බැඳලඳ?
    හරියට දෙයක් කියන්න තොරතුරු මදි මචං
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    දොරට ගැටගහලා ඇසඩ් බාගයක් එල්ලපන් අදිනකොට හෙල්ලිලා ඔළුවට පත බෑ වෙන්න.
    නැත්නම් කොළ අතුවලින් වැහලා වීදුරු කටු ගොඩක් තියපන්.ඒ ළගම ලිස්සලා වැටෙන්නත් මොනවා හරි දාපන්.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පුංචි අම්මා බැඳලඳ?
    හරියට දෙයක් කියන්න තොරතුරු මදි මචං
    මල්ලි රටේ හැමෝම උබේ අම්මා වගේ නෙමෙයි.:lol::lol:

    @rahal jayasekara
    කතාවක් තිබුණ කොහෙ හරි තාත්ත මැරිච්ච ගෙදරට කවුද එකෙක් ඇවිල්ලා ළමයි බය කරලා රෑට හොල්මනක් වගේ.
    ඔහොම ටිකක් දවස් වෙද්දි ලොකු ළමයා යතුරු හිලෙන් තඩි ඇණයක් දාලා කරකෝලා
    පස්සෙ දවසෙ කඩේට යද්දි එකෙක් ඉන්නවා ලු නලලෙ රෙදි කෑල්ලක් බැදගෙන :lol:
     
    • Like
    Reactions: rahal jayasekara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දොර ගාව ඕකක් තියපන්. හොරා අල්ලා ගන්න ලේසි

    toothtrap.jpg
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    දොරට ගැටගහලා ඇසඩ් බාගයක් එල්ලපන් අදිනකොට හෙල්ලිලා ඔළුවට පත බෑ වෙන්න.
    නැත්නම් කොළ අතුවලින් වැහලා වීදුරු කටු ගොඩක් තියපන්.ඒ ළගම ලිස්සලා වැටෙන්නත් මොනවා හරි දාපන්.
    දොර ගාව ඕකක් තියපන්. හොරා අල්ලා ගන්න ලේසි

    toothtrap.jpg
    Mokadda ban me
     
    • Dislike
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මල්ලි රටේ හැමෝම උබේ අම්මා වගේ නෙමෙයි.:lol::lol:

    @rahal jayasekara
    කතාවක් තිබුණ කොහෙ හරි තාත්ත මැරිච්ච ගෙදරට කවුද එකෙක් ඇවිල්ලා ළමයි බය කරලා රෑට හොල්මනක් වගේ.
    ඔහොම ටිකක් දවස් වෙද්දි ලොකු ළමයා යතුරු හිලෙන් තඩි ඇණයක් දාලා කරකෝලා
    පස්සෙ දවසෙ කඩේට යද්දි එකෙක් ඉන්නවා ලු නලලෙ රෙදි කෑල්ලක් බැදගෙන :lol:

    අයියේ අම්මා ගැන නෙමේ කතා කලේ
    බය උණා අයියේ
    මට ක්ෂමා වෙන්න