උගුලක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මුට අදහස දුන්නෙ මම කියල මටත් යන්න වෙයිද දන්නෙ නෑනෙ.
    ඕක හෙන කේස් වැඩක් මචෝ..

    දැන් කාලෙකට කලින් නිවුස් වල ගිය සීන් එකක්,
    ගෙදර ජනේලෙන් රෑට ගෙට එබෙන බූලෙක්ට (වලත්තයෙක්ට) කරන්ට් වද්දන්න හිතාගෙන ගෙදර මනුස්සය ජනෙල් ග්‍රිල් එකට කරන්ට් එක අමුනල තියල.
    වැඩට යනකොට ගලවල යන්න බැරි වෙලා. ගෙදර ගෑනු කෙනා කරන්ට් වැදිල මැරිල. ගෑනුකෙනාට ළමයෙකුත් හම්බවෙන්න ඉඳල තියෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    ඕක හෙන කේස් වැඩක් මචෝ..

    දැන් කාලෙකට කලින් නිවුස් වල ගිය සීන් එකක්,
    ගෙදර ජනේලෙන් රෑට ගෙට එබෙන බූලෙක්ට (වලත්තයෙක්ට) කරන්ට් වද්දන්න හිතාගෙන ගෙදර මනුස්සය ජනෙල් ග්‍රිල් එකට කරන්ට් එක අමුනල තියල.
    වැඩට යනකොට ගලවල යන්න බැරි වෙලා. ගෙදර ගෑනු කෙනා කරන්ට් වැදිල මැරිල. ගෑනුකෙනාට ළමයෙකුත් හම්බවෙන්න ඉඳල තියෙන්නෙ.
    ඔව් ඔව් මූ මේ සිරා අහන නිසා කිව්වේ ඒකත් හදිසිලුනෙ. අනිවා ට්‍රිප් එක වැඩ නන් කරන්න ඕනි නැත්තන් උදේ නිදිමතේ පොර උනත් ඇලිල ඉන්න බැරි නෑ.
    ඌරන්ට එහෙම දාල දෙකක් දාගෙන නිදාගෙන උදේ වෙරි පිට ගිහින් ඇලිල ඉදපුව අහල තියෙනව.
    මම ඒක අයින් කරල පොරට මැසේජ් එකක් දානව උබේ කෝට් එකෙන් අයින් කරල දාපන්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබේ අම්මත් අරුගෙ අම්ම වගේ බං.
    පුංචි අම්මා දන්නවා නම් ඔය හැටි අඩන්නෙ නෑනෙ. නිකං වේස කතා කියන්න එපා උබට හරි හමන් ජාතකයක් තියේ නම්. ඔහොම දේවල් හිතේන්නෙ උබලගෙ ම ගෙවල් වල ඕවා වෙනවා ඇති පොඩි කාලෙ ඉදන්
    පෞ බං උබල දෙන්නා. උබල දෙන්නගෙ ම මහ එකා එකෙක් වෙන්න ඇති😂

    ඇයි බන් මේ පුංචි දේකට අම්මලාව ගාව ගන්නේ
    ඇයි බන් ජාතක ගැන කතා කරන්නේ
    පිස්සුද උඹට නැත්නම් මොන්ගල්ද

    උඹ මේ කතාවේ පුංචි අම්මා ගැන කියලා තිබ්බ නිසා අපි ඒ ගැන කතා කලා මිසක් උඹේ අම්මා තාත්තා ගැන කියවන්න ගියේ නෑනේ
    ඇයි බන් හැම මගුලටම ෆයර් වෙන්නේ
    උඹට අර්ෂස්ද?

    අනික 2020 මොන උගුල් ද බන්
    උඹම ආතල් දෙන්න පටන් අරන් අපි ප්‍රශ්ණයක් ඇහුවම බොරුවට ෆයර් වෙනවා
     
    • Dislike
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඇයි බන් මේ පුංචි දේකට අම්මලාව ගාව ගන්නේ
    ඇයි බන් ජාතක ගැන කතා කරන්නේ
    පිස්සුද උඹට නැත්නම් මොන්ගල්ද

    උඹ මේ කතාවේ පුංචි අම්මා ගැන කියලා තිබ්බ නිසා අපි ඒ ගැන කතා කලා මිසක් උඹේ අම්මා තාත්තා ගැන කියවන්න ගියේ නෑනේ
    ඇයි බන් හැම මගුලටම ෆයර් වෙන්නේ
    උඹට අර්ෂස්ද?

    අනික 2020 මොන උගුල් ද බන්
    උඹම ආතල් දෙන්න පටන් අරන් අපි ප්‍රශ්ණයක් ඇහුවම බොරුවට ෆයර් වෙනවා
    ඇට ගෙම්බෝ ගිහින් පොතක් බලාගනින්
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔව් ඔව් මූ මේ සිරා අහන නිසා කිව්වේ ඒකත් හදිසිලුනෙ. අනිවා ට්‍රිප් එක වැඩ නන් කරන්න ඕනි නැත්තන් උදේ නිදිමතේ පොර උනත් ඇලිල ඉන්න බැරි නෑ.
    ඌරන්ට එහෙම දාල දෙකක් දාගෙන නිදාගෙන උදේ වෙරි පිට ගිහින් ඇලිල ඉදපුව අහල තියෙනව.
    මම ඒක අයින් කරල පොරට මැසේජ් එකක් දානව උබේ කෝට් එකෙන් අයින් කරල දාපන්.
    මම එනකොට උබලා රිප්ලයි අයින් කරලා.☹️
    ඒ උණාට මට තේරුණා.
    ඒක දරුණු වැඩියි බං අන්තිමට ගෙදරම කාටහරි පත්තු වෙයි ද දන්නෑ.
    ඒක හරි යන්නෙ නෑ. වෙන විදියක් ඇටෙව්වා මොනවා වෙයිද බලන්න ඕන
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබේ අම්මත් අරුගෙ අම්ම වගේ බං.
    පුංචි අම්මා දන්නවා නම් ඔය හැටි අඩන්නෙ නෑනෙ. නිකං වේස කතා කියන්න එපා උබට හරි හමන් ජාතකයක් තියේ නම්. ඔහොම දේවල් හිතේන්නෙ උබලගෙ ම ගෙවල් වල ඕවා වෙනවා ඇති පොඩි කාලෙ ඉදන්
    පෞ බං උබල දෙන්නා. උබල දෙන්නගෙ ම මහ එකා එකෙක් වෙන්න ඇති😂

    මොකක්ද බන් පුංචි අම්මා කතාව මම ඇත්ත කතාවක් කියලා හිතුවේ? ජෝක් එකක් ද ඒ ? අරු කරපු.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මොකක්ද බන් පුංචි අම්මා කතාව මම ඇත්ත කතාවක් කියලා හිතුවේ? ජෝක් එකක් ද ඒ ? අරු කරපු.
    පුංචි අම්ම ඉන්න කාමරෙන් එළිය දොරක් තියෙනවා ඒ දොර තමයි ඔය කඩන්න හදලා තියෙන්නෙ.
    බාප්පා නැති වෙලා ටික දවසයි.
    ඉතිං ඒක කිව්වෙ බං. මේකෙ 2000න් පස්සෙ අවජාතක පොන්න පැටියෙක් ඒක අල්ලන් උඩ පනිනවා

    ඕකාම තමා රැට හොරෙන් පුංචි අම්මාගේ කාමරේට පයින්නේ 🤩🤩
    තෝ වගේ අම්මලාට හුකන උන් නෙමෙයි අපි. ඇයි බං උබ උබේ ම අම්මට හුකන්නෙ? පව් නැද්ද
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුංචි අම්ම ඉන්න කාමරෙන් එළිය දොරක් තියෙනවා ඒ දොර තමයි ඔය කඩන්න හදලා තියෙන්නෙ.
    බාප්පා නැති වෙලා ටික දවසයි.
    ඉතිං ඒක කිව්වෙ බං. මේකෙ 2000න් පස්සෙ අවජාතක පොන්න පැටියෙක් ඒක අල්ලන් උඩ පනිනවා

    තෝ වගේ අම්මලාට හුකන උන් නෙමෙයි අපි. ඇයි බං උබ උබේ ම අම්මට හුකන්නෙ? පව් නැද්ද

    අඩේ සොරි බන් හිත රෙදුනා නම්. මම හිතුවේ? අර JVP සින් එකක් අල්ලන් උබට ජෝක් එකක් කරලා කියලා.
    හොරු වෙන්න ඇති බන්. රත්තරන් බඩු එහෙම කොල්ල කන්න කරපු. කොයි එකටත්, ඇලර්ට් එකේ ඉදපන්. මෝෂන් සෙන්සර් වගේ එලාම් තියෙනවා ද බලපං. දෙවනත් වෙන්න වදින.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,501
    10,061
    113
    හොරෙක් ගෙදරට පනිනවට උගුල් අටවල ඒකෙන් ඌ මැරුනොත් aයිති වෙන්නෙ චේතනාන්විත මිනීමැරීමකට ! ඒවගේම තුවාල වෙලා බේරුනොත් මිනීමැරීමට තැත් කිරීමට නඩු දාන්න පුලුවන් උබට ! හොරෙක්ට ඔහොම වෙලා ගෙදර එකාට වන්දි දෙන්න උන කතාවක් හල තියෙනවා මම ! CCTV සෙට් කරල දොරජනෙල් හොඳට චෙක් කරල තියාගන්න එක තමා හොඳම!
     
    • Wow
    Reactions: PHBhagya

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හොරෙක් ගෙදරට පනිනවට උගුල් අටවල ඒකෙන් ඌ මැරුනොත් aයිති වෙන්නෙ චේතනාන්විත මිනීමැරීමකට ! ඒවගේම තුවාල වෙලා බේරුනොත් මිනීමැරීමට තැත් කිරීමට නඩු දාන්න පුලුවන් උබට ! හොරෙක්ට ඔහොම වෙලා ගෙදර එකාට වන්දි දෙන්න උන කතාවක් හල තියෙනවා මම ! CCTV සෙට් කරල දොරජනෙල් හොඳට චෙක් කරල තියාගන්න එක තමා හොඳම!
    හොරාට වන්දි ගෙවන්න. හතර හන්දි කඩලා මදි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරෙක් ගෙදරට පනිනවට උගුල් අටවල ඒකෙන් ඌ මැරුනොත් aයිති වෙන්නෙ චේතනාන්විත මිනීමැරීමකට ! ඒවගේම තුවාල වෙලා බේරුනොත් මිනීමැරීමට තැත් කිරීමට නඩු දාන්න පුලුවන් උබට ! හොරෙක්ට ඔහොම වෙලා ගෙදර එකාට වන්දි දෙන්න උන කතාවක් හල තියෙනවා මම ! CCTV සෙට් කරල දොරජනෙල් හොඳට චෙක් කරල තියාගන්න එක තමා හොඳම!

    හොරාටත් මානව හිමිකම් තියෙනවද?
     
    • Like
    Reactions: TNHM

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තාප්පෙ ලගින් ලොකු වලක් කපලා ඊට උඩින් කොල අතු දාල ශේප් කරපන්.එන හොරු ඒකට වැටෙයි.උබට තියෙන්නෙ උදේට අල්ලගන්න
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    හොරාටත් මානව හිමිකම් තියෙනවද?
    හොරෙක්ට ගැහුවොත් මැරෙන්නම ගහන්න එතකොට. අපිට විරුද්දව සාක්ෂි දෙන්න කව්රුවත් නැනේ.
     
    • Like
    Reactions: lasankandy

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,989
    8,805
    113
    Cenon
    cenon.com
    rsz_grenade_trap_4705.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරෙක්ට ගැහුවොත් මැරෙන්නම ගහන්න එතකොට. අපිට විරුද්දව සාක්ෂි දෙන්න කව්රුවත් නැනේ.

    අප්පා එක නම් ඇත්ත.