උගුලක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙ නම් පුංචි අම්මා හොරා කවුද කියල දන්නවා ඇති නේ???

    ඒක තමයි බන් විස්තර මදි කියල මන් අහන්න හැදුවේ
    කවුද ගෝතයෙක් අම්මා මතක් කරලා තිබ්බානේ
    අම්මෙක් ගැවුනේවත් නෑ

    මන් ඇහුවේ පුංචි අම්මා බැඳලද කියලා විතරයි
    කවුදෝ මන්දා දොන් සිමන් කෙනෙක් නැට්ට පාගගෙන දැඟලුවනේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    හරිස්චන්ද්‍ර පපඩම් කිලෝ එකක් විතර හොඳට බැදල ගේ වටේට දාපන්. පස්සෙ ලයිට් නිවල නිදා ගන්න. හොරු ආවොත් උන්ට අර පපඩම් ටික පෑගිලා "පොක් පොක්" ගාල සද්දෙ ඇහෙයි. එතකොට උබට ඇහැරෙයි. පට ගාල ගිහින් හොරු අල්ලගනින්. හැබැයි අවුල තියෙන්නෙ පිනි බෑවොත් හරි වැස්සොත් හරි පපඩම් හං වෙනවා. :unsure:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    තාප්පෙ දිරල පොඩ්ඩක් කඩන් වැටිලා තියෙන්නෙ
    ඒකෙන් හොරු ඇතුලට පනිනවා වගේ.
    පෙරේදා උදේ බලද්දි පිටිපස්ස දොරේ අගුල ගවන්න ට්‍රයි කරලා.
    මේකට මොකද කරන්නෙ?
    එනකොට සද්දෙ ඇහෙන්න මොනවා හරි ඇපරේටස් එකක් කියපන්කො.
    ඇවිදිනකොට අහුවෙන්න උගුලක් වගේ එකක් හදන්න විදියක් දන්නවා ද?

    Temporary nam ithin mokuth karanna deyak na, weeduru bothal 5k kudu karala wage, elpenethi wage set ekak athurapn
     
    • Like
    Reactions: rahal jayasekara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    මේ දැන් සීසීටීවි ගහන්න පුළුවන් නාම්බෝ? මට ෂුවර් අද නැත්නම් හෙට මොනවා හරි කරනවා නම් කරන්නේ
    හෙට එළි වෙනකන් පොල්ලක් තියාගෙන දොර ගාව හිටපන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක තමයි බන් විස්තර මදි කියල මන් අහන්න හැදුවේ
    කවුද ගෝතයෙක් අම්මා මතක් කරලා තිබ්බානේ
    අම්මෙක් ගැවුනේවත් නෑ

    මන් ඇහුවේ පුංචි අම්මා බැඳලද කියලා විතරයි
    කවුදෝ මන්දා දොන් සිමන් කෙනෙක් නැට්ට පාගගෙන දැඟලුවනේ



    එහෙනම් ඉතින් අර උගුල හරි යන්නේ නෑ..... දන්නා කියන එකෙක්ම වෙන්න ඇති :rolleyes:
     
    • Haha
    Reactions: Glitch

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    එහෙ නම් පුංචි අම්මා හොරා කවුද කියල දන්නවා ඇති නේ???
    උබේ අම්මත් අරුගෙ අම්ම වගේ බං.
    පුංචි අම්මා දන්නවා නම් ඔය හැටි අඩන්නෙ නෑනෙ. නිකං වේස කතා කියන්න එපා උබට හරි හමන් ජාතකයක් තියේ නම්. ඔහොම දේවල් හිතේන්නෙ උබලගෙ ම ගෙවල් වල ඕවා වෙනවා ඇති පොඩි කාලෙ ඉදන්
    පෞ බං උබල දෙන්නා. උබල දෙන්නගෙ ම මහ එකා එකෙක් වෙන්න ඇති😂
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මෝශන් සෙන්සර් තියෙන ලයිට්, එලාම් එහෙම තියෙනව.
    මචං මේ වෙලාවෙ ඒව ගන්න විදියක් නෑ. මං බැලුවෙ ගෙදර තියෙන දේවල් වලින් තාවකාලිකව අටව ගන්න පුළුවන් දෙයක් ගැන ජීනියස්ලගෙ අදහස් ගන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අඩෝ නිකං මස්තේ දාන්න එපා උබ JVP නේද?
    උබනේ පුංචි අම්මාගේ කාමරේට රැට හොරෙන් පයින්නේ 🤣🤣👆
     
    • Haha
    Reactions: Glitch

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    උන් මියෝද බන් උගුල් අටවන්න?
    තාප්පේ හදපන්
    නැත්නම් සිසිටිවි එකක් ගහපන්

    2020ත් ගල් යුගේ වගේ උගුල් අටවන්නද උඹ හදන්නේ
    :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    කරන්න තියෙන්නෙ ඉතින් එළි වෙනකන් එළියෙ හැම තැනම ලයිට් දාල තියන එක. වෙන මොනා කරන්නද මේ මහ රෑ. පස්සෙ හෙට උදේට කැඩිච්ච තාප්පෙ ගාව බෝඩ් එකක් එල්ලන්න. "අපි ඔයාල එනවා දැක්කා. පවු නිසා පොලිසියට කිව්වෙ නැත්තෙ " උන් ලැජ්ජාවට ආයෙ එන එකක් නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    මචං මේ වෙලාවෙ ඒව ගන්න විදියක් නෑ. මං බැලුවෙ ගෙදර තියෙන දේවල් වලින් තාවකාලිකව අටව ගන්න පුළුවන් දෙයක් ගැන ජීනියස්ලගෙ අදහස් ගන්න.
    --
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    අඩේ ඕක කරන්න කලින් ෆේස් එක අර්ත් එකට ගාවල ගෙදර ටිප්එක හරියට වැඩ කරනවද කියල චෙක් කරල ඉන්න. නැත්තං හිරෙත් ලගින්න වෙයි.
    මුට අදහස දුන්නෙ මම කියල මටත් යන්න වෙයිද දන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: PHBhagya