ඒ සින් එක මොකක්ද ?
ඌ කියනවා මචං හොරා එන්නේ උගේ පුංචි අම්මාගේ කාමරේටලු
ඒ සින් එක මොකක්ද ?
ඌ කියනවා මචං හොරා එන්නේ උගේ පුංචි අම්මාගේ කාමරේටලු
එහෙ නම් පුංචි අම්මා හොරා කවුද කියල දන්නවා ඇති නේ???
තාප්පෙ දිරල පොඩ්ඩක් කඩන් වැටිලා තියෙන්නෙ
ඒකෙන් හොරු ඇතුලට පනිනවා වගේ.
පෙරේදා උදේ බලද්දි පිටිපස්ස දොරේ අගුල ගවන්න ට්රයි කරලා.
මේකට මොකද කරන්නෙ?
එනකොට සද්දෙ ඇහෙන්න මොනවා හරි ඇපරේටස් එකක් කියපන්කො.
ඇවිදිනකොට අහුවෙන්න උගුලක් වගේ එකක් හදන්න විදියක් දන්නවා ද?
හෙට එළි වෙනකන් පොල්ලක් තියාගෙන දොර ගාව හිටපන්.මේ දැන් සීසීටීවි ගහන්න පුළුවන් නාම්බෝ? මට ෂුවර් අද නැත්නම් හෙට මොනවා හරි කරනවා නම් කරන්නේ
ඒක තමයි බන් විස්තර මදි කියල මන් අහන්න හැදුවේ
කවුද ගෝතයෙක් අම්මා මතක් කරලා තිබ්බානේ
අම්මෙක් ගැවුනේවත් නෑ
මන් ඇහුවේ පුංචි අම්මා බැඳලද කියලා විතරයි
කවුදෝ මන්දා දොන් සිමන් කෙනෙක් නැට්ට පාගගෙන දැඟලුවනේ

හෙට එළි වෙනකන් පොල්ලක් තියාගෙන දොර ගාව හිටපන්.
බෑ
ඒක පුංචි අම්මගේ කාමරේ මචං
ඔහ් ශිට් මේක සිරා සීන් එකක් වගේ රිප්ලයි එක වෙනස් කරා.උබේ අම්මත් අරුගෙ අම්ම වගේ බං.එහෙ නම් පුංචි අම්මා හොරා කවුද කියල දන්නවා ඇති නේ???
මචං මේ වෙලාවෙ ඒව ගන්න විදියක් නෑ. මං බැලුවෙ ගෙදර තියෙන දේවල් වලින් තාවකාලිකව අටව ගන්න පුළුවන් දෙයක් ගැන ජීනියස්ලගෙ අදහස් ගන්න.මෝශන් සෙන්සර් තියෙන ලයිට්, එලාම් එහෙම තියෙනව.
උන් මියෝද බන් උගුල් අටවන්න?
තාප්පේ හදපන්
නැත්නම් සිසිටිවි එකක් ගහපන්
2020ත් ගල් යුගේ වගේ උගුල් අටවන්නද උඹ හදන්නේ

--මචං මේ වෙලාවෙ ඒව ගන්න විදියක් නෑ. මං බැලුවෙ ගෙදර තියෙන දේවල් වලින් තාවකාලිකව අටව ගන්න පුළුවන් දෙයක් ගැන ජීනියස්ලගෙ අදහස් ගන්න.
මුට අදහස දුන්නෙ මම කියල මටත් යන්න වෙයිද දන්නෙ නෑනෙ.අඩේ ඕක කරන්න කලින් ෆේස් එක අර්ත් එකට ගාවල ගෙදර ටිප්එක හරියට වැඩ කරනවද කියල චෙක් කරල ඉන්න. නැත්තං හිරෙත් ලගින්න වෙයි.