Russian Kellek Badina eka

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,849
    13,793
    113
    126
    Hogwarts
    Man danna philiphines kello tikak inno lankawe ewn bedala inna. Unnam chater bn. Suddiyo wage agawal shape ne. Sinhalat danno yako un:lol: Christmas ekata gal gahala tibbe kello tika
     
    • Haha
    Reactions: hodakolla

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Man danna philiphines kello tikak inno lankawe ewn bedala inna. Unnam chater bn. Suddiyo wage agawal shape ne. Sinhalat danno yako un:lol: Christmas ekata gal gahala tibbe kello tika
    apo un hena cheap banz.. mama danna keepa denekuth banda.. unta ithin fuck eka thamai one.. unta mehe ekek banda kiyanna 4 maha nidaane pahala una wage..
     
    • Like
    Reactions: Voldemort Bro

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ත්‍රෙඩ් එක ෆුල් කියෙව්වේ නෑ පස්සේ හෙමිට කියවන්නන් ..

    කවුද බන් කියන්නේ රෂියන් කෙල්ලෝ දකින දකින එකත් එක්ක යනවද කියල ? eහෙම එකක් නෑ, ඒක වෙනස් වෙන්නේ කෙල්ලගෙන් කෙල්ලට. බඩුත් ඉන්නවා හොඳ වුනුත් ඉන්නවා.
    හැබැයි උන්ගේ සෙක්ස් ලයිෆ් එක ගොඩක් ඇක්ටිව් අපිට වැඩ .. උන්ට ස්ක්ෂුවල් ටෙන්ෂන් එකක් නෑ ලයිෆ් එකේ .. එකෙන් කියන්නේ නෑ වුන් බඩු කියල. මට වර්ජින් රෂියන් වුනුත් හම්බෙලා තියෙනවා.

    මම දකින එක හොඳක් තමයි ගොඩක් වුන් කල්චරල්. අපේ ලංකාවේ වගේ ෆැමිලි එකත් එක බොන්ඩ් එකක් තියෙනවා හොඳ. ඒ වගේම බය නෑ ඕනේ දෙයක් කරන්න , මන් ගෑනියෙක් ඒ නිසා මට අරක බෑ මේක බෑ කියා කියා හුචු හුචු ගාන්නේ නෑ. ඒ වගේම අනික් අතට පට්ට ෆෙමිනින්. එකක් මේන්ටේන් කරනවා කියන්නේ ඉතින් ටිකක් වියදම්. හැබැයි ඉතින් ලව් එකක් පටන් ගත්තොත් බොක්කෙන්. තව ඕනේ තරම් කියන්න පුළුවන් කම්මැලි බන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අම්මො මෙකෙ දිග පස්සෙ කියවන්නම්
    ඒත්
    He stares at girls/women when we are out he doesn't care if it hurts my feelings and does it in my face.
    මේක තමයි ප්‍රශ්නෙ, මූ ලංකාවට ආවම loving , caring මුකුත් නෑ සල්ලි පස්සෙ දුවනවා.
    නෑ. ඒක විතරක් නෙමෙයි, ඌ හිතන්නේ උඹ හිතන විදියට. ඌ ට adjust වෙන්න තේරෙන්නේ නෑ.

    Europe වල උන් or American උන් ගෙ මෙහෙ වගේ හම්බවෙන සතේ ඔක්කොම ගෙවල් හදන්න ඉතුරු කරන්න යන්නේ නෑ. ඒක මෙහෙ උන්ගේ හදාගත්ත system එකක්. අනික් රටවල් වල rent එකට හිටියා කියලා මෙහෙ උන් වගේ චාටර් ගාණට බලන්නේ නෑ..

    කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැ වගේ තමයි.
    හිඟන අදහස් එන්නේ හිඟන පවුලක ජීවත් වෙලා ඒවා ඔලුවට මුල් අඳින නිසා.
    එළියට ආවත් හිතන්නේ තවමත් ඉන්නේ ලිඳ ඇතුලේ කියලා..
    ලයිට් එකක් පත්තු වෙලා තියේනම් ගෙදර අම්මලා තාත්තලා කෑ ගහනවා නම් ඕක නිමපං කියලා තෝ පොඩි කාලේ ඉඳන් හුරු වෙන්නේ එහෙම ජීවත් වෙන්න.

    නමුත් උන්ට එහෙම අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා කියලා දෙයක් නෑ. උං ජීවිතේ enjoy කරන්න දන්නවා. අපේ උන් කරන්නේ surviving මිසක් living නෙමෙයි, හැබැයි හිතන් ඉන්නේ ඒක තමයි living කියලා. අරපිරිමැස්ම නෙමෙයි bill ගෙවන්න වෙන්කොට වැඩියෙන් සල්ලි හම්බ කරන්න ඕන.. මට ඔහොම කවුරු හරි වැඩිහිටි කෙනෙක් හිඟන කතාවක් කිව්වොත් මම ගෙ වටේට ලයිට් දාලා සල්ලි හොයලා බිල ගෙවල පෙන්නනවා මෙකයි කරන්න ඕන කියලා. නැතුව ඔහොම ජීවත් වෙලා වැඩක් නෑ කියලා. හේතුව එකක් ඒක ඇත්ත කියලා මම දන්නවා, 2 මම අනික් උන් කියන පදේට නටන්නෙ නෑ alternative way එකක් කොහෙන් හරි හොයලා කරනවා මගෙ මොලේ use කරල. ඒ මම ගෙදර අම්මගෙ තාත්තගෙ චුටි පුතා වෙන්නේ නැති නිසා අනික් උං වගේ. අවුරුදු 16- 17 ගියහම ඌ කොල්ලෙක් නෙමෙයි මිනිහෙක් වෙන්න ඕන.
    නමුත් මෙහෙ ලොන්ත හැත්ත ගෙවල් වල දෙමවුපියන්ට හුරතල් වේවි හැදිලා ගොබ්බ වෙලා. උන්ගේ මොළ කාලා පවුල් වල එවුන්.

    එකයි මම කිව්වේ. Foreign උන්ව marry කරලා success වෙන එකා කවදාවත් මෙක thread දදා අනික් උන්ගේ ideas අහ අහ ඉන්නේ නෑ. ඌ දන්නවා හොඳ නරක වෙන් කරගන්නේ කොහොමද කියල. ඌ ඌට ඕන එක කරනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ත්‍රෙඩ් එක ෆුල් කියෙව්වේ නෑ පස්සේ හෙමිට කියවන්නන් ..

    කවුද බන් කියන්නේ රෂියන් කෙල්ලෝ දකින දකින එකත් එක්ක යනවද කියල ? eහෙම එකක් නෑ, ඒක වෙනස් වෙන්නේ කෙල්ලගෙන් කෙල්ලට. බඩුත් ඉන්නවා හොඳ වුනුත් ඉන්නවා.
    හැබැයි උන්ගේ සෙක්ස් ලයිෆ් එක ගොඩක් ඇක්ටිව් අපිට වැඩ .. උන්ට ස්ක්ෂුවල් ටෙන්ෂන් එකක් නෑ ලයිෆ් එකේ .. එකෙන් කියන්නේ නෑ වුන් බඩු කියල. මට වර්ජින් රෂියන් වුනුත් හම්බෙලා තියෙනවා.

    මම දකින එක හොඳක් තමයි ගොඩක් වුන් කල්චරල්. අපේ ලංකාවේ වගේ ෆැමිලි එකත් එක බොන්ඩ් එකක් තියෙනවා හොඳ. ඒ වගේම බය නෑ ඕනේ දෙයක් කරන්න , මන් ගෑනියෙක් ඒ නිසා මට අරක බෑ මේක බෑ කියා කියා හුචු හුචු ගාන්නේ නෑ. ඒ වගේම අනික් අතට පට්ට ෆෙමිනින්. එකක් මේන්ටේන් කරනවා කියන්නේ ඉතින් ටිකක් වියදම්. හැබැයි ඉතින් ලව් එකක් පටන් ගත්තොත් බොක්කෙන්. තව ඕනේ තරම් කියන්න පුළුවන් කම්මැලි බන්

    ado ado ehema kynna epa bn experience share krapn watinwa ne bn

    නෑ. ඒක විතරක් නෙමෙයි, ඌ හිතන්නේ උඹ හිතන විදියට. ඌ ට adjust වෙන්න තේරෙන්නේ නෑ.

    Europe වල උන් or American උන් ගෙ මෙහෙ වගේ හම්බවෙන සතේ ඔක්කොම ගෙවල් හදන්න ඉතුරු කරන්න යන්නේ නෑ. ඒක මෙහෙ උන්ගේ හදාගත්ත system එකක්. අනික් රටවල් වල rent එකට හිටියා කියලා මෙහෙ උන් වගේ චාටර් ගාණට බලන්නේ නෑ..

    කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැ වගේ තමයි.
    හිඟන අදහස් එන්නේ හිඟන පවුලක ජීවත් වෙලා ඒවා ඔලුවට මුල් අඳින නිසා.
    එළියට ආවත් හිතන්නේ තවමත් ඉන්නේ ලිඳ ඇතුලේ කියලා..
    ලයිට් එකක් පත්තු වෙලා තියේනම් ගෙදර අම්මලා තාත්තලා කෑ ගහනවා නම් ඕක නිමපං කියලා තෝ පොඩි කාලේ ඉඳන් හුරු වෙන්නේ එහෙම ජීවත් වෙන්න.

    නමුත් උන්ට එහෙම අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා කියලා දෙයක් නෑ. උං ජීවිතේ enjoy කරන්න දන්නවා. අපේ උන් කරන්නේ surviving මිසක් living නෙමෙයි, හැබැයි හිතන් ඉන්නේ ඒක තමයි living කියලා. අරපිරිමැස්ම නෙමෙයි bill ගෙවන්න වෙන්කොට වැඩියෙන් සල්ලි හම්බ කරන්න ඕන.. මට ඔහොම කවුරු හරි වැඩිහිටි කෙනෙක් හිඟන කතාවක් කිව්වොත් මම ගෙ වටේට ලයිට් දාලා සල්ලි හොයලා බිල ගෙවල පෙන්නනවා මෙකයි කරන්න ඕන කියලා. නැතුව ඔහොම ජීවත් වෙලා වැඩක් නෑ කියලා. හේතුව එකක් ඒක ඇත්ත කියලා මම දන්නවා, 2 මම අනික් උන් කියන පදේට නටන්නෙ නෑ alternative way එකක් කොහෙන් හරි හොයලා කරනවා මගෙ මොලේ use කරල. ඒ මම ගෙදර අම්මගෙ තාත්තගෙ චුටි පුතා වෙන්නේ නැති නිසා අනික් උං වගේ. අවුරුදු 16- 17 ගියහම ඌ කොල්ලෙක් නෙමෙයි මිනිහෙක් වෙන්න ඕන.
    නමුත් මෙහෙ ලොන්ත හැත්ත ගෙවල් වල දෙමවුපියන්ට හුරතල් වේවි හැදිලා ගොබ්බ වෙලා. උන්ගේ මොළ කාලා පවුල් වල එවුන්.

    එකයි මම කිව්වේ. Foreign උන්ව marry කරලා success වෙන එකා කවදාවත් මෙක thread දදා අනික් උන්ගේ ideas අහ අහ ඉන්නේ නෑ. ඌ දන්නවා හොඳ නරක වෙන් කරගන්නේ කොහොමද කියල. ඌ ඌට ඕන එක කරනවා.

    :confused::confused::confused:

    Russian ewun patta ahankarai..habai ukraine ewun hodai eetawada..

    You tube eke dakka un dath dostharala kyl aththada danna bn
     
    • Like
    Reactions: adowhybn

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ. ඒක විතරක් නෙමෙයි, ඌ හිතන්නේ උඹ හිතන විදියට. ඌ ට adjust වෙන්න තේරෙන්නේ නෑ.

    Europe වල උන් or American උන් ගෙ මෙහෙ වගේ හම්බවෙන සතේ ඔක්කොම ගෙවල් හදන්න ඉතුරු කරන්න යන්නේ නෑ. ඒක මෙහෙ උන්ගේ හදාගත්ත system එකක්. අනික් රටවල් වල rent එකට හිටියා කියලා මෙහෙ උන් වගේ චාටර් ගාණට බලන්නේ නෑ..

    කූඩැල්ලා මෙට්ටෙ තියන්න බැ වගේ තමයි.
    හිඟන අදහස් එන්නේ හිඟන පවුලක ජීවත් වෙලා ඒවා ඔලුවට මුල් අඳින නිසා.
    එළියට ආවත් හිතන්නේ තවමත් ඉන්නේ ලිඳ ඇතුලේ කියලා..
    ලයිට් එකක් පත්තු වෙලා තියේනම් ගෙදර අම්මලා තාත්තලා කෑ ගහනවා නම් ඕක නිමපං කියලා තෝ පොඩි කාලේ ඉඳන් හුරු වෙන්නේ එහෙම ජීවත් වෙන්න.

    නමුත් උන්ට එහෙම අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා කියලා දෙයක් නෑ. උං ජීවිතේ enjoy කරන්න දන්නවා. අපේ උන් කරන්නේ surviving මිසක් living නෙමෙයි, හැබැයි හිතන් ඉන්නේ ඒක තමයි living කියලා. අරපිරිමැස්ම නෙමෙයි bill ගෙවන්න වෙන්කොට වැඩියෙන් සල්ලි හම්බ කරන්න ඕන.. මට ඔහොම කවුරු හරි වැඩිහිටි කෙනෙක් හිඟන කතාවක් කිව්වොත් මම ගෙ වටේට ලයිට් දාලා සල්ලි හොයලා බිල ගෙවල පෙන්නනවා මෙකයි කරන්න ඕන කියලා. නැතුව ඔහොම ජීවත් වෙලා වැඩක් නෑ කියලා. හේතුව එකක් ඒක ඇත්ත කියලා මම දන්නවා, 2 මම අනික් උන් කියන පදේට නටන්නෙ නෑ alternative way එකක් කොහෙන් හරි හොයලා කරනවා මගෙ මොලේ use කරල. ඒ මම ගෙදර අම්මගෙ තාත්තගෙ චුටි පුතා වෙන්නේ නැති නිසා අනික් උං වගේ. අවුරුදු 16- 17 ගියහම ඌ කොල්ලෙක් නෙමෙයි මිනිහෙක් වෙන්න ඕන.
    නමුත් මෙහෙ ලොන්ත හැත්ත ගෙවල් වල දෙමවුපියන්ට හුරතල් වේවි හැදිලා ගොබ්බ වෙලා. උන්ගේ මොළ කාලා පවුල් වල එවුන්.

    එකයි මම කිව්වේ. Foreign උන්ව marry කරලා success වෙන එකා කවදාවත් මෙක thread දදා අනික් උන්ගේ ideas අහ අහ ඉන්නේ නෑ. ඌ දන්නවා හොඳ නරක වෙන් කරගන්නේ කොහොමද කියල. ඌ ඌට ඕන එක කරනවා.
    උබ සුද්දියක් බැන්දාද?
     
    • Like
    Reactions: adowhybn

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Lamai enna balnna athulata..... ada topic eka special mcnla....
    .
    .
    .
    .
    .
    .

    Mama danna mama adurana kollo innwa bn un badala inne Russian kali aththatama un kyna wdyta sinhala kello wage nemelu un sahenna hodailu adare karana ekata pana deegan love krawnwalu anith de thama un patta lassanai bn :D :D :D

    View attachment 107774

    Thawa mage yaluwo kyl tynwa un family Life ekata mara respect krnwa kyl mama dakka battaramulle couple ekak bath wikunanawa kella Russain Badala inne lankwe kenek eth ekita kisima ganak na hodata bath wikunagena mara adaren innwa bn :love2::love2::love2:

    Meke anith paththa mama ahala tynwa un sahenna sexual kyl itn samahara kello dakina dakina ekath ekka yanwalu aththa naththa nm danne na bn mama :rolleyes::rolleyes::rolleyes:

    Ubalata hithena widiyata lankwe ekak badinwa ta wada Russian kallak badina eka hodaida bn???

    View attachment 107775

    View attachment 107776

    ගෙවල් වල ඉඳම උඹලගෙ මොලවල් කර වෙලාද කොහෙද...
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    russian pnagnna wdhk kiapn :rolleyes2:

    Student visa yanna plwn tourist yanna plwn unge hena lesi bn

    FAmily life ekatA respect karanawa kiyala peli dekak yanna hambun na

    Dakina dakine ekaa ekka yanawalu...wtf :lol:

    ekaneee oii :lol: :lol: :lol:

    Confuse una bn :lol::lol::lol:

    ගෙවල් වල ඉඳම උඹලගෙ මොලවල් කර වෙලාද කොහෙද...

    ema seen ekak bn tynne :lol::lol::lol:
     
    • Like
    Reactions: adowhybn

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ambe ehema kynwa ahannath asai bn kiyen ki denada bn sathuten hoda family life ekak gewanne
    මය්කල් ආන්ජෙලෝගෙන් උඹ කොහොමද මේ පිලිමේ නෙලුවේ ඇහුවම පිලිමේ නොවන සියලු දේ අයින්කරලා කියලා කිව්වා වගේ, හරියට පව්ලක් කන්න පවුල ගූ කරන්න තියෙන විදි පුලුවන් විදියට නැතිකරන්න ඕන. නැන්දම්මයි මාමන්ඩියි හිටියනං මාත් අනික් උන් වගේ වැලපෙනවා. පළවෙනි අව්රුද්දේ ප්‍රශ්න ගෙනාපු ඔක්කොටම ඩෝස් දුන්නා. වැඩ නැති උන්ට වැඩ දුන්නා. දැන් මොකෙක්වත් නෑ හොට දාන්න. කම්මැලි හිතුනොත් පොල්සම්බලුයි බතුයි කනවා. වෙනසක් ඕන වුනොත් රෙස්ටොරන්ට් එකකට කන්න යනවා, නිවාඩු දවසක නිදිමත වුනොත් දවසම නිදාගන්නවා.මොකෙක්වත් නෑ හොටදාන්න ඕපදූප කියන්න.
    මොනව හරි ඕපදූපයක් පත්තුවුනොත් කියපු එකයි පතුරපු එකයි ඔක්කොම කොන්ෆරන්ස් කෝල් එකකට ගන්නවා. මං පත්තුකරලා අහං ඉන්නවා. උං උං බැනගන්නවා🤣🤡

    ඉතින් අපි මේ වෙනකන් සැපේ ඉන්නවා.😍😍 පවුල් අවුල් කියන උන් ගැනනං ඇත්තටම දුකයි.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මය්කල් ආන්ජෙලෝගෙන් උඹ කොහොමද මේ පිලිමේ නෙලුවේ ඇහුවම පිලිමේ නොවන සියලු දේ අයින්කරලා කියලා කිව්වා වගේ, හරියට පව්ලක් කන්න පවුල ගූ කරන්න තියෙන විදි පුලුවන් විදියට නැතිකරන්න ඕන. නැන්දම්මයි මාමන්ඩියි හිටියනං මාත් අනික් උන් වගේ වැලපෙනවා. පළවෙනි අව්රුද්දේ ප්‍රශ්න ආපු ඔක්කොටම ඩෝස්
    දුන්නා. වැඩ නැති උන්ට වැඩ දුන්නා. මොකෙක්වත් නෑ හොට දාන්න. කම්මැලි හිතුනොත් පොල්සම්බලුයි බතුයි කනවා. වෙනසක් ඕන වුනොත් රෙස්ටොරන්ට් එකකට කන්න යනවා, නිවාඩු දවසක නිදිමත වුනොත් දවසම නිදාගන්නවා.මොකෙක්වත් නෑ හොටදාන්න.

    ඉතින් අපි මේ වෙනකන් සැපේ ඉන්නවා.😍😍 පවුල් අවුල් කියන උන් ගැනනං ඇත්තටම දුකයි.

    mona part ekada confusing?

    නමුත් උන්ට එහෙම අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා කියලා දෙයක් නෑ. උං ජීවිතේ enjoy කරන්න දන්නවා. අපේ උන් කරන්නේ surviving මිසක් living නෙමෙයි, හැබැයි හිතන් ඉන්නේ ඒක තමයි living කියලා. අරපිරිමැස්ම නෙමෙයි bill ගෙවන්න වෙන්කොට වැඩියෙන් සල්ලි හම්බ කරන්න ඕන.. මට ඔහොම කවුරු හරි වැඩිහිටි කෙනෙක් හිඟන කතාවක් කිව්වොත් මම ගෙ වටේට ලයිට් දාලා සල්ලි හොයලා බිල ගෙවල පෙන්නනවා මෙකයි කරන්න ඕන කියලා. නැතුව ඔහොම ජීවත් වෙලා වැඩක් නෑ කියලා. හේතුව එකක් ඒක ඇත්ත කියලා මම දන්නවා, 2 මම අනික් උන් කියන පදේට නටන්නෙ නෑ alternative way එකක් කොහෙන් හරි හොයලා කරනවා මගෙ මොලේ use කරල. ඒ මම ගෙදර අම්මගෙ තාත්තගෙ චුටි පුතා වෙන්නේ නැති නිසා අනික් උං වගේ. අවුරුදු 16- 17 ගියහම ඌ කොල්ලෙක් නෙමෙයි මිනිහෙක් වෙන්න ඕන.
    නමුත් මෙහෙ ලොන්ත හැත්ත ගෙවල් වල දෙමවුපියන්ට හුරතල් වේවි හැදිලා ගොබ්බ වෙලා. උන්ගේ මොළ කාලා පවුල් වල එවුන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    case eka climate neda
    ඔය කිව්වට ඔහොම ඉන්කම් එකක් නෑ බං බහුතරේට. හතලිස් දාහට සැපට ඉන්න හතලිස් දාහක් හොයන්න විදි නෑ. සෝවියට් රටවල අවුල ඕකයි. ලංකාවේ සේසතම විකුනලා රශියවල එහේ ඉන්න උන්ට වඩා සැපේ ඉඳලා මැරිලා යන්නනං පුලුවන්.

    පොලිශ්කාරයෝ $50ට නැමෙනවා කියන්නේ ආයේ තව මොනවද
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නමුත් උන්ට එහෙම අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා කියලා දෙයක් නෑ. උං ජීවිතේ enjoy කරන්න දන්නවා. අපේ උන් කරන්නේ surviving මිසක් living නෙමෙයි, හැබැයි හිතන් ඉන්නේ ඒක තමයි living කියලා. අරපිරිමැස්ම නෙමෙයි bill ගෙවන්න වෙන්කොට වැඩියෙන් සල්ලි හම්බ කරන්න ඕන.. මට ඔහොම කවුරු හරි වැඩිහිටි කෙනෙක් හිඟන කතාවක් කිව්වොත් මම ගෙ වටේට ලයිට් දාලා සල්ලි හොයලා බිල ගෙවල පෙන්නනවා මෙකයි කරන්න ඕන කියලා. නැතුව ඔහොම ජීවත් වෙලා වැඩක් නෑ කියලා. හේතුව එකක් ඒක ඇත්ත කියලා මම දන්නවා, 2 මම අනික් උන් කියන පදේට නටන්නෙ නෑ alternative way එකක් කොහෙන් හරි හොයලා කරනවා මගෙ මොලේ use කරල. ඒ මම ගෙදර අම්මගෙ තාත්තගෙ චුටි පුතා වෙන්නේ නැති නිසා අනික් උං වගේ. අවුරුදු 16- 17 ගියහම ඌ කොල්ලෙක් නෙමෙයි මිනිහෙක් වෙන්න ඕන.
    නමුත් මෙහෙ ලොන්ත හැත්ත ගෙවල් වල දෙමවුපියන්ට හුරතල් වේවි හැදිලා ගොබ්බ වෙලා. උන්ගේ මොළ කාලා පවුල් වල එවුන්.
    https://streamable.com/94yfbe

    https://www.tiktok.com/@paige.cali.marie/video/6903397783668100357

    මේ video එක බලපන්. ඔය මගෙ girlfriend ගේ කලින් work කරපු තැන හිටිය සේකට්‍රි කෑල්ලගේ යාලුවෙක්.
    කලින් මම දාපු පොස්ට් එකේ තියෙන Europe කෙල්ල ඔකිගේ යාලුවෙක්.
    අරු ගෙවල් හදන්න එකතු කරන සල්ලි ඔක්කොමටම වඩා වැඩි ගානක් මගෙ GF පුකේ ගාන්න ක්‍රීම් වලට විතරක්ම වියදං කරනව. ඔය වීඩියෝ එකේ කෙල්ල ඒ වගේ වියදං කරනව එතකොට ඒකිට හිතෙන්නේ මොකක්ද?. උං ඉතුරු කරන්නේ නැහැ මෙහෙ වගේ. එකට හේතුව එහෙ economy එක වෙනස්. මෙහෙ ජිවත් වෙන හිගන ලයිෆ් එක උන්ට වැලිඩ් නැ. ඒක උන්ට විකාරයක්. මෙහෙ උන් ගෙවල් හදන්න පුක ඉරාගන්නවා, ඒ විකාර ඔච්චර මැරෙන්න ඕන නැහැ උන්ට.
    ඕව සේරම අපේ රටේ උන් ගේ ඔළුවල තියෙන මනස්ගාත. ගෙවල් වලින් වාහන වලින් මිනිස්සුන්ව මනින එක, ඒවා ඔක්කොම අදාළ මෙහෙට විතරයි.

    ඒවා උබලගේ ඔලුවට වැටිලා තියෙන්නේ ඇයි කියල තේරුම් ගන්න ඕන. මුලින්ම අපිට කෙලවෙලා තියෙන්නේ කොතනද කියල හොයාගෙන යන්න ඕන.
    අපේ පවුල් වලින් ඔලුවට දාල තියෙන ජරාව ටික එකින් එක තෝරලා අයින් කරගෙන යන්න ඕන.. එතනින් පටන් ගන්න ඕන උන්ගේ එහෙම, ඇයි අපේ මෙහෙම කියල. ඊටපස්සේ adjustment එක මොකක්ද කියල තේරෙනවා.
    මම කිව්වේ ලයිට් එකක් දැම්මම නිවන්න කියල කියනවා කියල කාබරෙන් එලියට යද්දී ලයිට් off කරන්න කියල මැරෙන්න හදන්නේ තාත්තල අම්මල, ඒ එයාල මහන්සිවෙලා හොයපු සල්ලි waste වෙනවා දකින නිසා, අරපිරිමැස්මෙන් ජිවත් වෙන්න ඕන කියල ඔලුවට දාල තියෙනව, එහෙම කරන්න කරන්න අපි තව තව හුරු වෙනවා ඒ විදිහට ඉන්න.

    නමුත් සල්ලි හොයන්න ඕන එකයි කරන්න ඕන, ඊටපස්සේ අත දිග ඇරලා ඉන්න පුළුවන්. නැතුව තියෙන විදිහට හිගන විදිහට හිටියොත් එහෙම, අපිට luxury ලයිෆ් එකක් ලැබෙන්නේ නැහැ. මෙහෙ luxury එකක් උනාට උන්ට එක normal.
    ගෙදර අම්මගේ චුටි පුතා වෙන්නේ නැහැ කියන්නේ, මට එහෙම ගෙදර මිනිස්ස්සු එක්ක ටච් එකේ ඉන්න උනේ නැහැ පොඩි කාලේ ඉදන්. ඉතින් ඔය කල්චරල් crap මගේ ඔලුවේ නැහැ. තනියෙන් තමන්ට ඕන දේ මම කරන්නේ. වෙන උන් මොකුත් උදව්වක් කරේ නැති නිසා, උන් කියන දේවල් අහන්න ඕන නැහැ. පොඩි කාලේ ඉදන් ෆැමිලි එකත් එක්ක කනෙක්ෂන් එකක් තිබ්බම ගෙදර උන් ඕනවට වඩා අපේ ඔලුවලට ජරාව දානවා. ලොකු හානියක් එතනින් වෙනවා. open minded වෙන්න තියෙන හැකියාව මැරෙනවා. ඒක තේරුම් යන්න නම් ගෙදරින් දුරස් වෙලා සැහෙන්න කාලයක් ඉන්න ඕන.
    නමුත් ඒ කෙල්ලොන්ට ඒක හම්බෙනවා නිකන්ම, මොකද උන්ව ගෙදර තියන් ඉන්නේ නැහැ කෙලින්ම දොට්ට දානවා අවුරුදු 16 වගේ වෙද්දී, උන් හොයාගෙන කන්න ඕන. උන්ම ගෙවල් හදාගෙන වාහන අරගෙන ජොබ් කරලා තනියම ඉන්නවා. එකෙන් උන් තොත්ත බබාලා නොවී හැදෙනවා. (අපේ රටේ එහෙම බැහැ මෙහෙ economy එක අවුල් නිසා ඒ වයසේදී survive වෙන්න අමාරුයි, ඒ නිසා ඒ කොටස් develop වෙන්නේ නැහැ)
    ඉතින් එතකොට අපේ උන් වැඩි හරියක් ගොන් පාට් දානවා උන්ට. එතකොට අපි චොර වෙනව. උන් එක්ක ඉන්නවනම් අපේ ගොඩක් දේවල් adjust වෙන්න ඕන.

    නැත්තන් මෙන්න මේක වෙනව: https://elakiri.com/threads/russian-kellek-badina-eka.1969191/post-26003572
     
    Last edited: