Toyota NDDN-W57 AUX INPUT

Thilaksha Ashen

Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    මෙන්න මේ ගැජට් එක TOYOTA NDDN-W57 සෙටප් එකක AUX එකට ගහල අනිත් පැත්තට පෙන් එකක් ගහල සින්දු play කරන්න පුළුවන් වෙයි ද? දැනට commercial musical dvd/cd play වෙනව.අපි write කරල දාන dvd නම් play වෙන්නෑ.😕
     

    Attachments

    • Screenshot_20210110-180556_Samsung Internet.jpg
      Screenshot_20210110-180556_Samsung Internet.jpg
      314.3 KB · Views: 82
    • Screenshot_20210110-181150_Samsung Internet.jpg
      Screenshot_20210110-181150_Samsung Internet.jpg
      378.7 KB · Views: 87

    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    ඒ ගැජට් එකනං දැක්කෙත් අද. Usb වැඩ කරන්න පවර් එකක් ඕනෙ නේද? 3.5mm එකෙන් පවර් අවුට් කරන්නෙ කොහොමද දන්නෑ.
    දන්නෑ.මේක මං දන්න තරමින් aftermarket setup වල නම් වැඩ කරනව.toyota original setup එකට වැඩ කරයි ද කියන එකයි ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: PHBhagya