මෙන්න මේ ගැජට් එක TOYOTA NDDN-W57 සෙටප් එකක AUX එකට ගහල අනිත් පැත්තට පෙන් එකක් ගහල සින්දු play කරන්න පුළුවන් වෙයි ද? දැනට commercial musical dvd/cd play වෙනව.අපි write කරල දාන dvd නම් play වෙන්නෑ.😕