Elakiri eken igena gaththa lokuma de mokakda Mega Thread

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    මාත් මුලින්ම කරන්නේ කවුරුහරි මොකක් හරි දෙයක් ඇහුවම google වල අහපු එක ගහලා අගට elakiri කියලා ගහන එක. හුගක් වෙලාවට අවශ්‍ය දේ විස්තරයක් එක්ක හම්බ වෙනවා.
    මේක ඇතුලේ අපි කොච්චර වහල්ලු වහල්ලු කියලා මරාගත්තත් පොඩි හරි technical දැනුමක් තියන එකෙකුට හැර රැදේන්න අමාරුයි. මේකේ තියන ක්‍රමයත් එක්ක. මාත් මේකට සෙට් කරන්න try කරා එක එක ජාතියේ එවුන්. ඒත් මොකක් හරි පීල්ඩ් එකකක හොද දැනුමක් තියන එකෙක්ට ඇරෙන්න මේක සෙට් වෙන්නේ නෑ.

    අඩෝ මන් හිතුවෙ මම විතරයි කියල එහෙම..

    නොදන්න හෝ දන්න ඕනම දෙයක් හොයාගත්තෙ දැනුම ගත්තේ එළකිරියෙන්..

    නැති දෙයක් නෑ බන්, ඕන මගුලක් ටය්ප් කරල අගට elakiri කියල ගැහුවොත් අදාල තොරතුරක් තියෙනවනමයි..

    අදත් විසි පාරකට් වඩා බැලුවා.. දැනුත් බලන ගමන් ඉන්නෙ " IELTS vs PTE elakiri "

    විශ්වකෝෂයක් :love: :yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Patta Patta mcn :love2: :love2: :love2:
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මම නම් නොදන්න දෙයක් හරි අලුත් නිව්ස් එකක් හරි හොයාගන්න ඉස්සෙල්ලම එන්නේ මෙතනට.
    ඒ වගේම වැඩ කරකර ඉන්නකොට නිදිමත කම්මැලි හිතුනම කාගේ හරි වලියක් බලලා නිදිමත නැති කරගන්නත් හැමදාම වගේ එනවා :D
    ඉගෙන ගත්තු ලොකුම දේ තමා මෙතන ඉන්න ඕන නම් කෙල්ලෙක් උනත් කොල්ලෙක් වගේ ඉන්න ඕන කියන එක ;-)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,933
    24,336
    113
    tracing Geo-location.. ... ...
    mama nam elakiri eka hinda thamai goda giye. mama mulinma mekata enakota scurvy uge income eka gana show denawa "ubalata kohenda mewa" kiyala. Online salli hoyanna puluwan kiyala danagaththe uge threads walin. U eth mona site ekeda wada karanne arawa mewa dala thibbe na. habai comment wala kawruhari dala thibba "odesk eke p$ka dila meke awith talk denawa" kiyala. Ilagata mama odesk kiyanne mokakda kiyala hoyala baluwa. eke account ekak hadagena eke watena jobs balala, graphic design paththata asawak thibba nisa ewath igena gaththa thaniyamama. elakiri ekata awe nathnam mama me dewal gana danaganne dan kale yana youtube video balala thamai :ROFLMAO: ehenam parakku wadi.

    edit: me 2010-2012 kale..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,201
    13,079
    113
    33
    ෆින්ලන්ඩ්
    මම නම් නොදන්න දෙයක් හරි අලුත් නිව්ස් එකක් හරි හොයාගන්න ඉස්සෙල්ලම එන්නේ මෙතනට.
    ඒ වගේම වැඩ කරකර ඉන්නකොට නිදිමත කම්මැලි හිතුනම කාගේ හරි වලියක් බලලා නිදිමත නැති කරගන්නත් හැමදාම වගේ එනවා :D
    ඉගෙන ගත්තු ලොකුම දේ තමා මෙතන ඉන්න ඕන නම් කෙල්ලෙක් උනත් කොල්ලෙක් වගේ ඉන්න ඕන කියන එක ;-)
    අම්මට සිරි..
    අඩෝ උබ කෙල්ලෙක් ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම නම් නොදන්න දෙයක් හරි අලුත් නිව්ස් එකක් හරි හොයාගන්න ඉස්සෙල්ලම එන්නේ මෙතනට.
    ඒ වගේම වැඩ කරකර ඉන්නකොට නිදිමත කම්මැලි හිතුනම කාගේ හරි වලියක් බලලා නිදිමත නැති කරගන්නත් හැමදාම වගේ එනවා :D
    ඉගෙන ගත්තු ලොකුම දේ තමා මෙතන ඉන්න ඕන නම් කෙල්ලෙක් උනත් කොල්ලෙක් වගේ ඉන්න ඕන කියන එක ;-)
    :yes: :yes: :yes:

    mama nam elakiri eka hinda thamai goda giye. mama mulinma mekata enakota scurvy uge income eka gana show denawa "ubalata kohenda mewa" kiyala. Online salli hoyanna puluwan kiyala danagaththe uge threads walin. U eth mona site ekeda wada karanne arawa mewa dala thibbe na. habai comment wala kawruhari dala thibba "odesk eke p$ka dila meke awith talk denawa" kiyala. Ilagata mama odesk kiyanne mokakda kiyala hoyala baluwa. eke account ekak hadagena eke watena jobs balala, graphic design paththata asawak thibba nisa ewath igena gaththa thaniyamama. elakiri ekata awe nathnam mama me dewal gana danaganne dan kale yana youtube video balala thamai :ROFLMAO: ehenam parakku wadi.

    edit: me 2010-2012 kale..
    :lol::lol::lol: