ඌ උබේ thread එකට ආවේ නෑ.. උත් එක්ක අපි argue කරද්දී අපි මෙහෙම දෙයක් තියෙනවා කිව්වම ඌ කිව්වා එක කරන්න බෑ කියලා.. ඊට පස්සේ තමා member කෙනෙක් අහලා තිබ්බා ප්රශ්නේකට උබ උත්තර දුන්නු එකක් reference කරලා ඊට පෙන්නුවේ.. මුට එක පෙන්නපු ගමන් තමයි ඔය අවිස්සුනේ... ඊට පස්සේ තමයි මූ උබ නාගාට ඡන්දෙ දෙන්න කිව්වයි කියලා thread වල කියව කියවා යන්න ගත්තේ.. අපි ඒ කාලෙත් මූට සුද්දා සිංහලෙන් කිව්වා තනුජක එහෙම දෙයක් කියලා තියෙනවනම් කරන්න පුළුවන් කියලා විතරයි කිව්වේ නැතුව ඡන්දෙ දෙන්න කියලා මඟුලක් නෙමෙයි කියලා. ආහුවේ නෑ.. ඊට පස්සේ තමා තේරුම් ගියේ මූ කුට්ටියකට වැඩ කරන්නේ කියලා.. තේරුමක් නෑ මූ එක්ක වාද කරලා..![]()
මං මේ බැලුවා මොකටද මූ මාත් එක්ක පැටලිලා තියෙන්නේ කියලා.
නීතිපතිලා, මහාචාර්යවරුන්, ජනාධිපති නීතිඥවරුන් පවා පුළුවන් කියන දෙයක් ගැන ඌ මෙච්චර තර්ක කරන්නේ මූට මේක ඇත්තම නීතීමය පසුබිම දැනගන්න ඕන නිසා කියලයි මම මුලින්ම හිතුවේ.
ත්රෙඩ් එක කියවං ඉස්සරහට එද්දි තමා මුගේ මෝටිව් එක පෙවුනේ.
හොදට ඉන්න කොල්ලෝ දේශපාලන වහල්ලු උනාම එහෙම්පිටින්ම මන්ද බුද්ධිකයෝ වෙනවා මූටත් වෙලා තියෙන්නේ ඒක.


ඒ වගේ ම පැණි කන්න කාණු කටවල් වල ලගින්නෙත් නෑ.... මගේ දර්ශනයට හොදයි නම් පැණි නැතත් කඩේ යනවා... ඒ යන ගමන් පැණි මල්ලක් පෞද්ගලිකවම කතා කරල ලැබුණා... ඒ එළකිරිය නිසා නෙවෙයි වෙන තැනක කරපු දෙයක් නිසා....
