හුග දවසකින් කිරියට ආවේ, මචන්ලා මගේ පොඩි කාමරයක් තියනවා ඒකට A/C එකක් දාගන්න ඕනේ. Solar pannel එකෙන් use කරන්න පුලුවන් විදිහට. මට පොඩ්ඩක් ඔය Solar system වැඩ කරන සින් ගැන එහෙම් දන්නෙ ණෑ බන්. පොඩ්ඩක් ඔය A/C & S.pannel ගැන විස්තරයක් කියන් යන්නෝ.. හොද Brands ගැන එහෙම්.
පොඩ්ඩක් මේ වැඩ දෙකට අවම යන Cost එක කොහොම වෙයිද්?
පොඩි idea එක්ක් ඕනේ
සුබ රාත්රියක් මිත්රවරුනි!!
පොඩ්ඩක් මේ වැඩ දෙකට අවම යන Cost එක කොහොම වෙයිද්?
පොඩි idea එක්ක් ඕනේ

සුබ රාත්රියක් මිත්රවරුනි!!