Travel with wife KASUN

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සුද්දෙක් ඇරලා කියලා නොකියා කියන්න එපා බන්
    උඹ පවු
    ටක් ගාලා ජජ්මන්ට් දෙනවා නේද. හික්ස්

    ඒත් මට නම් හිතනේනේ මේ ඇලි ලමයෙක්
    මොකද එයාලගේ මුණු තියෙනවා කෙල්ලගේ.
    ලස්සන කෙලි පොඩ්ඩක් අහ්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    උන්ට හොදනම් අපිට මොකද. එතන ප්‍රශ්නයක් තියෙනව නම් උන් දෙන්නා ඒවා විසදගනියි.. ලමයා ලස්සනයි :love::love:.. ඔය ජෝඩුව මේවා බලනවනම් කියන්න තියෙන්නේ ඔය ලමයාව පෙන්න පෙන්න YT views හිගාකන එක අතෑරලා දාලා ආයෙ කලින් වගේ travel videos කරපල්ලා.. කොහොමත් කලින් ඉදලා subscribe කරල තිබුනෙත් නැහැ. :lol:
     
    • Like
    Reactions: shenat

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    Unge channel eka hodai.passe passe poddak over acting wenna gaththa.kasuna meketh hitiyane u poddak ganiwa market kala.a arenna mata un dennage awulak na.mona manussaya wath perfect nane.mama nam waraddak dakala typical sinalayek wenne na.apita monawa hari wela kauru hari hina wenawa nam api kamathith nane bn aththama kathawa
    ඔව් බන් ඔය click bait කරන එක මටත් මහා පෙන්නන්න බැරි වැඩක් .
    ලංකාවේ අපි ගියපු තැන් ගැනියෙකුයි මිනිහෙකුයි ආයේ ගිහින් video කරලා youtube දානවා
    ඒවා ආයේ බලන්න අපිට විශේෂ උවමනාවක් නැහැනේ . ඕව බල බල ඉන්න කාලෙකුත් නැහැනේ .
    එත් youtube thumbnali එකට කෙල්ලෙක් ගල් වැටකට කකුල තියාගෙන
    ගල එළියේ දාගෙන පුක දික්කරන් ඉන්න photo එකක් දැම්මහම
    අපි ක්ෂණිකව video එක click කරනවා.
    එත් මුළු video එකේම කොහෙවත් ගල ආයේ පෙන්නන තැනක් නැහැ .
    ඔය click bait scene නිසා ඔව්න්ගේ video ආයේ බැලුවෙම නැහැ .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    මේ ඇලි ළමයෙක් නෙමේ කියල කෝචිචර කියුවද ..එහෙම එකක් නම් මෙහෙම ට්‍රේඩ් දාන්නේ නැනේ ..
    ඔය ඇලි ළමයෙක් බං . සුද්දෙක් කුයි ලංකාවේ කෙල්ලෙක් ගේ ළමයෙක් හැදෙනවා නම් හමේ අමුතුම කළු ගතියක් එනවා . Orginal white skin එක එන්නේ නැහැ. ඒත් මේ ළමයාගේ හම සුද්දෙක් ගේ හමට ත් වඩා සුදුයි .

    ළමයා සුද්දෙක් ගේ කියමු කෝ ඔය ඇලි කථාව පැතක තියලා . ඒත් මේ වගේ අහිංසක ළමයෙක් ගෙන් අපි නිගා කරලා ආතල් එකක් ගන්න එක මනුස්සකම නැවෙහි නේද ?
    ඒ ළමයාගේ හම සුදු උන එක ඒ ළමයාගේ වැරද්දක් නෙවෙයි .

    මම නම් ඔය චැනල් එක බලන්නෙම නැහැ . මොකද මට මුන් දෙන්නම අමුතු රඟපෑමක් කරනවා කියලා පෙනුන නිසා.

    ඒත් ඔය අපි අද සමාජ ගත කරන දෙය වැරදි නම් ඔය ළමයට ඉස්කෝලෙ යන කාලේ කට මානසික පීඩනයක් වෙනවා . ළමයා සුද්දෙක් ගේ උනත් කල්ලෙක් ගේ උනත් මේ ලෝකේ එළිය දැකලා ඉවරයි . ඒ ළමයට නිදහස් ජීවත් වෙන්නන් අපි දීලා අපි මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ .
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    ඊළගට ළමය හදන්න පටන් ගන්න එක තාම pornhub/youtube එකේ දාලා නැද්ද
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    මොකද මට මුන් දෙන්නම අමුතු රඟපෑමක් කරනවා කියලා පෙනුන නිසා.
    අපෝ ඔව්
    උන් දෙන්න කතා වෙන්නෙ නිකම් මළෙන් ඉපදිලා වගේ
    අඩෝ උඹටත් බලන් ගියාම මොළයක් කියලා චූටි කෑල්ලක් තියෙනවා නෙ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,883
    113
    NWP
    175401337_10220216140535840_5918295801013679792_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ට්‍රැවල් කරන ගමන් සුද්දෙක් සම්බන්ධ වෙලා ද?
    ඉසිපිරිතාලෙන් ළමයා මාරු කරලද?
     
    • Like
    Reactions: TechnWeb

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    kandy and mathale family's wala 8% උපරිමයක් දක්වා සුද්දන්ගේ ජාන තියනවා ( base research) එහෙම ජානප්‍රමුක උනොත් ඔය පැතිවල සුද්දෝ වගේ උන් අඩු තරමේ 2 ක් 3 වත් ඉන්න ඕනේ බ්‍රෝ නමුත් එහෙම නැනේ ..එහෙම වෙන්නේත්නැ ..එහෙම එන්නේ පාරම්පරික රෝග ඇස වල පාට හමේ පාට ඔය සුදු නෙමේ පැහැපත් බව ..

    මම දන්න පවුල් සෙට් එකක් ඉන්නවා නෑදෑයො. ඒ හැම පවුලකම ළමයි දෙන්නෙක් තමා ඉන්නෙ. එකෙක් තලෙලු, අනික් එකා සුද්දෙක් වගේ සුදු, බලල් ඇස් තියන තඹ කොන්ඩ තියන උන්. ඒක ඒ පරම්පරාවෙ හැටි. කොච්චර සුදුද කිව්වොත් විදේශික කියලා රැවටෙන සයිස් සුදු. මිනිස්සු රැවටෙනවා අනන්තවත් උන් ගැන නොදන්න. හැබැයි උන්ගෙ ෆේස්කට් එක සමානයි.. කලු එකයි සුදු එකයි පාට විතරයි වෙනස්.. මූණෙ හැඩේ අනන් මනන් සේරම සමානයි. ජාන තමා...