මචන් මම දැනට වෙන රටක ජීවත් වෙන්නෙ.. Software field වැඩ කරන්නේ දැනට පොඩි පොඩි වැඩ කරනව. ළඟදී ටිකක් expand කරන්න හිතක් තියනව. උබලා ගාව තියන මොනව හරි software solution තියනව නම් මම කැමතී ඒව මෙහ මාකට් කරන්න. Agreement ඇතුව වැඩේ පිලිවෙලකට යන්න ඕන. තව මම wix.com වගේ white Label web building බිස්නස් එකක් පටන්ගන්න ඉන්නව. කා ගාව වත් ඩිවලප් කරපු web building soulution එකක් තියනවද?