නියමොනියා

chathura856

Member
May 6, 2021
12
21
3
නියමොනියාව නිකන් එන්නේ නෑ කැස්ස උණ මුලින් එනවා කියලා මේ පත්තරේ තියෙනවා.

https://mawbima.lk/backend/uploads/e_paper/MB-1-24-2021-05-09-MB1.pdf

නියමොනියාව නිකන් හැදෙනවා කියලා කියපු නිසා මම හෙන අවුලෙන් හිටියේ
 
S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    මචන් නියමොනියාව හැදෙන්න ලෙඩක් ඕනේ නැහැ. පේන හැටියට දැනටම උභය හැදිලා වගේ..
     
    • Wow
    Reactions: Rankira and NRTG

    chathura856

    Member
    May 6, 2021
    12
    21
    3
    මචන් නියමොනියාව හැදෙන්න ලෙඩක් ඕනේ නැහැ. පේන හැටියට දැනටම උභය හැදිලා වගේ..
    මචන් මගේ මල්ලි කෙනක් ට පොඩි කාලේ හැදුනා එක නිසා දන්නවා. නිකන්ම හැදෙන්නේ නෑ කියලා අනික ඔය පත්තරේ ලියලා තියෙන්නේ බොරු කියලා ද කියන්නේ උබ ?

    මට හැදිලා නෑ මානසිකව වැටිලා ඉන්නේ ගැස්ට්‍රයිටිස් නිසා මට ගැස්ට්‍රයිටිස් වැඩි උන වෙලාවට හුස්ම ගන්න බෑ බඩ දැවිල්ල එනවා බඩ පිපිලා එනවා ඇවිදගන්න බෑ කතා කරගන්න බෑ සමහර වෙලාවට කිසි ලෙඩක් නෑ ඉතින් මාන්සිකව වැටිලා ඉන්නේ බෙහෙත් ගත්තා දොස්තර නලාව තියලා සේම නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මචන් මගේ මල්ලි කෙනක් ට පොඩි කාලේ හැදුනා එක නිසා දන්නවා. නිකන්ම හැදෙන්නේ නෑ කියලා අනික ඔය පත්තරේ ලියලා තියෙන්නේ බොරු කියලා ද කියන්නේ උබ ?

    මට හැදිලා නෑ මානසිකව වැටිලා ඉන්නේ ගැස්ට්‍රයිටිස් නිසා මට ගැස්ට්‍රයිටිස් වැඩි උන වෙලාවට හුස්ම ගන්න බෑ බඩ දැවිල්ල එනවා බඩ පිපිලා එනවා ඇවිදගන්න බෑ කතා කරගන්න බෑ සමහර වෙලාවට කිසි ලෙඩක් නෑ ඉතින් මාන්සිකව වැටිලා ඉන්නේ බෙහෙත් ගත්තා දොස්තර නලාව තියලා සේම නෑ
    ඔය ගැස් තියනවැ බන් මටත් එපා වෙනවා
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    677
    1,974
    93
    33
    නියමොනියාව නිකන් එන්නේ නෑ කැස්ස උණ මුලින් එනවා කියලා මේ පත්තරේ තියෙනවා.

    https://mawbima.lk/backend/uploads/e_paper/MB-1-24-2021-05-09-MB1.pdf

    නියමොනියාව නිකන් හැදෙනවා කියලා කියපු නිසා මම හෙන අවුලෙන් හිටියේ
    නියුමෝනියාව කියන්නෙ පෙනහලු පටකය ප්‍රදාහයට ලක් වීම. (inflammation of lung paranchyma) ඔය ප්‍රදාහය ,

    1.සෘජු ආසාදනයක් නිසා (වෛරස, බැක්ටීරියා, දිලීර මඟින් වෙන්න පුලුවන්) - එතකොට නියුමෝනියා තත්ත්වය එන්න කලින් උණ කැස්ස සහ වෙනත් රෝග ලක්ෂණ තියෙනවා.

    2.ආහාර මාර්ගයේ ද්‍රව්‍ය පෙනහලු තුලට ඇතුළු වීමෙන් Aspiration pneumonia. - මේකෙදි පිට ජීවියෙක්ගෙන් ආසාදයක් නෑ. ඇඟේම ඉන්න ජීවීන් සහ රසායනික ද්‍රව්‍ය වලට පෙනහලු පටකය ප්‍රතික්‍රියා නිසා ප්‍රදාහය ඇතිවෙන්නෙ. Chemical pneumonitis.
    ShowImage(1).jpg
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    මචන් මගේ මල්ලි කෙනක් ට පොඩි කාලේ හැදුනා එක නිසා දන්නවා. නිකන්ම හැදෙන්නේ නෑ කියලා අනික ඔය පත්තරේ ලියලා තියෙන්නේ බොරු කියලා ද කියන්නේ උබ ?

    මට හැදිලා නෑ මානසිකව වැටිලා ඉන්නේ ගැස්ට්‍රයිටිස් නිසා මට ගැස්ට්‍රයිටිස් වැඩි උන වෙලාවට හුස්ම ගන්න බෑ බඩ දැවිල්ල එනවා බඩ පිපිලා එනවා ඇවිදගන්න බෑ කතා කරගන්න බෑ සමහර වෙලාවට කිසි ලෙඩක් නෑ ඉතින් මාන්සිකව වැටිලා ඉන්නේ බෙහෙත් ගත්තා දොස්තර නලාව තියලා සේම නෑ
    meka hadan kapan math kewa al kale kanna be mata wamaneta enawa mehema kewama gas adu una
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    නියුමෝනියාව කියන්නෙ පෙනහලු පටකය ප්‍රදාහයට ලක් වීම. (inflammation of lung paranchyma) ඔය ප්‍රදාහය ,

    1.සෘජු ආසාදනයක් නිසා (වෛරස, බැක්ටීරියා, දිලීර මඟින් වෙන්න පුලුවන්) - එතකොට නියුමෝනියා තත්ත්වය එන්න කලින් උණ කැස්ස සහ වෙනත් රෝග ලක්ෂණ තියෙනවා.

    2.ආහාර මාර්ගයේ ද්‍රව්‍ය පෙනහලු තුලට ඇතුළු වීමෙන් Aspiration pneumonia. - මේකෙදි පිට ජීවියෙක්ගෙන් ආසාදයක් නෑ. රසායනික ද්‍රව්‍ය වලට පෙනහලු පටකය ප්‍රතික්‍රියා නිසා ප්‍රදාහය ඇතිවෙන්නෙ. Chemical pneumonitis.
    View attachment 124082
    In aspiration pneumonia, there is chemical pneumonitis and infection with anaerobic gut organisms.
     
    • Like
    Reactions: Bad_horse