පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ඕනෑම කෑමක් අද විතරක් 50% ඩිස්කවුන්ට් දාල දෙනවා, දවස් 3ක්ම වහලා නිසා විසි කරන්න වෙන නිසා ඩිස්කවුන්ට් දාලා. ගන්න එකෙක් ගිහින් ගනින්,. හැම බ්‍රාන්ච් එකේම දෙනවලු. මට යන්න විදිහක් නෑනේ වහිනවනේ.. 


p&s?මෙහෙත් තියනවා නම ගියපු එකක්
හැමදාම 6pm පස්සේ ඕනෙම short eat එකක් රු 20 යි
ekeඒකෙ wadaවැඩ karanaකරන ekekඑකෙක් kiwweකිව්වේSirawata ? Unge parana ewwath a asse gahala ewanawada dan ne?
ඔව් ගිහින් බලපන් වැඩ කරන එකෙක් කිව්වේඅඩෝ ඇත්තද ඇත්තද පච වෙන්ඩ වෙන්නෙ නැ නේද ගියාට
එල ට්රයි එකක් දාල බලන්නම් වැස්ස උනාට මොකෝ
ඔව් ගිහින් බලපන් වැඩ කරන එකෙක් කිව්වේ
------ Post added on May 13, 2021 at 1:27 PM
කොරෝනා හැදිලා මැරෙන්න කලින් අවසන් ආශාව ඉෂ්ට කරගන්න ඕනPerethayo detected
ekaneඒකනේ ekaneඒකනේ maathමාත් yannaයන්න onaඕන waassaවැස්ස paayapuපායපු gamanගමන්.denawa lu stock godak thiyena unge. mn dn cll kala
ekeඒකෙ gananගණන් wadiyiවැඩියිfab එකෙත් buy one get one free offer එකක් තියනවා සිංහලු cake වලට
මේවා දෙන එකක් නෑ බන් අඩු shelf life එක තියන ඒවා දෙනවා ඇත්තේ shrteats වගේහම්ම චොකලට් රෝල්/කේක් නාන්න පුළුවන් අද ඉඳන්..තෑන්ක්ස් කිව්වට..![]()
ඕනෑම කෑමක්ලු බන්මේවා දෙන එකක් නෑ බන් අඩු shelf life එක තියන ඒවා දෙනවා ඇත්තේ shrteats වගේ